අහසේ තරු කැන් ඉහිලා
දුකකින් වාගේ
අඳුරේ හැඬුවා රහසේ
තනිකම ඉහිලුම් නොදේ
ගිලුනා හද මා අඳුරේ
ඔබ පෙරදා ආදරෙන්
මා ළඟින් උන් හැටී
එහි සැමරුම් රූ තමයි ජීවිතේ
දුකකින් වාගේ
අඳුරේ හැඬුවා රහසේ
තනිකම ඉහිලුම් නොදේ
ගිලුනා හද මා අඳුරේ
ඔබ පෙරදා ආදරෙන්
මා ළඟින් උන් හැටී
එහි සැමරුම් රූ තමයි ජීවිතේ


ඒ නිසා අහගන්න බෑ..




