
ත්රෙඩ් එකේ නමට ආස හිතෙන්නැති නේ
ඔන්න මම ආවේ පොඩි වැඩකට.....
මට කවුරු හරි කියනවද අඩු ගානට බල්බ් පෙට්ටි (අර කඩෙන් බලුබ් එකක් ගන්නකොට බල්බ් එක දාල එන හයිය පෙට්ටිය ) ප්රින්ට් කරන තැනක් ??

baththara mulla koswaththe nam thiyanawa loku press ekak ahalathiyanawidihata oya eka eka cream warga wala petti gahanawa ethana poddak hoyala balapan machan
මචන් උඹ කොහෙද ඉන්නේ??? බොක්ස් කීයක් විතරද ඕනේ? කොහොමද කලර්ස් එන්නේ ඕනේ.? 2? 4? කළුතර හරියෙනම් මට Help කරන්න පුළුවන්...![]()
දෙල්කද විජේරාම හරියේ තැන් ගොඩක් තියනවා. පොඩ්ඩක් හොයලා බලපන්. ඕවා කරනවද දන්නේ නෑ. ඒත් ප්රින්ටින් කරන ලොකු තැන් ගොඩක් තියනවා.මම මචන් කොට්ටාවේ.
දුර අවුලක් නෑ.
මට box 100ක් වගේ මුලින් ඕනේ.
සෙන්ටිමීටර් 8 X 8 පළල
14ක් උස
4 කලර් තමා
දෙල්කද විජේරාම හරියේ තැන් ගොඩක් තියනවා. පොඩ්ඩක් හොයලා බලපන්. ඕවා කරනවද දන්නේ නෑ. ඒත් ප්රින්ටින් කරන ලොකු තැන් ගොඩක් තියනවා.
මම මචන් කොට්ටාවේ.
දුර අවුලක් නෑ.
මට box 100ක් වගේ මුලින් ඕනේ.
සෙන්ටිමීටර් 8 X 8 පළල
14ක් උස
4 කලර් තමා

පොඩ්ඩක් ඔය පැත්තෙන් අහල බලපන්... 

100ක් වගේනම් මචන් කරන එක උඹට හෙන පාඩුවක්... මොකද 4 Colors Positive වලටයි Plates වලටයි.. Cutter එකටයි Cutting වලටයි යනකොට උඹට හෙනම පාඩුවක් වෙන්නේ.. Offset නිසා 100ක් කරන එක තේරුමක් නෑ.......පොඩ්ඩක් ඔය පැත්තෙන් අහල බලපන්...
![]()

මචන් මිනිමම් කීයක් ගහන්න ඕනෙද ? 1000ක් ගැහුවොත් ?![]()


1000කට වගේ බලපන්.. කොහොමත් ඔය පැත්තෙන් අඩුවට හොයගන්න පුළුවන් අපිට වඩා![]()


අඩෝ උඹ LED හදනවද.....?? අපේ ශොප් එකටත් දාපන්.... මෙහේ LED බඩු යනවා හොදට.....![]()

pm meMama kottawe mchn...![]()