පෙට්ටි

amiya

Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    ;) ;) ;) ;)
    ත්‍රෙඩ් එකේ නමට ආස හිතෙන්නැති නේ ;) :lol: :lol:
    ඔන්න මම ආවේ පොඩි වැඩකට.....

    මට කවුරු හරි කියනවද අඩු ගානට බල්බ් පෙට්ටි (අර කඩෙන් බලුබ් එකක් ගන්නකොට බල්බ් එක දාල එන හයිය පෙට්ටිය ) ප්‍රින්ට් කරන තැනක් ??
    :oo: ;) :eek:

    bulb_box.jpg
    LED-Bulb-Lamp-Packaging-Box.jpg
    409980783_231.jpg
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන් උඹ කොහෙද ඉන්නේ??? බොක්ස් කීයක්‌ විතරද ඕනේ? කොහොමද කලර්ස් එන්නේ ඕනේ.? 2? 4? කළුතර හරියෙනම් මට Help කරන්න පුළුවන්... :)
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    මචන් උඹ කොහෙද ඉන්නේ??? බොක්ස් කීයක්‌ විතරද ඕනේ? කොහොමද කලර්ස් එන්නේ ඕනේ.? 2? 4? කළුතර හරියෙනම් මට Help කරන්න පුළුවන්... :)

    මම මචන් කොට්ටාවේ.

    දුර අවුලක් නෑ.

    මට box 100ක් වගේ මුලින් ඕනේ.

    සෙන්ටිමීටර් 8 X 8 පළල

    14ක් උස

    4 කලර් තමා
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම මචන් කොට්ටාවේ.

    දුර අවුලක් නෑ.

    මට box 100ක් වගේ මුලින් ඕනේ.

    සෙන්ටිමීටර් 8 X 8 පළල

    14ක් උස

    4 කලර් තමා
    දෙල්කද විජේරාම හරියේ තැන් ගොඩක් තියනවා. පොඩ්ඩක් හොයලා බලපන්. ඕවා කරනවද දන්නේ නෑ. ඒත් ප්‍රින්ටින් කරන ලොකු තැන් ගොඩක් තියනවා.
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    දෙල්කද විජේරාම හරියේ තැන් ගොඩක් තියනවා. පොඩ්ඩක් හොයලා බලපන්. ඕවා කරනවද දන්නේ නෑ. ඒත් ප්‍රින්ටින් කරන ලොකු තැන් ගොඩක් තියනවා.

    Tanx mchn.. Ewaye ganan bn hugak... Mama adu thanak baluwe...
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මම මචන් කොට්ටාවේ.

    දුර අවුලක් නෑ.

    මට box 100ක් වගේ මුලින් ඕනේ.

    සෙන්ටිමීටර් 8 X 8 පළල

    14ක් උස

    4 කලර් තමා

    100ක් වගේනම් මචන් කරන එක උඹට හෙන පාඩුවක්... මොකද 4 Colors Positive වලටයි Plates වලටයි.. Cutter එකටයි Cutting වලටයි යනකොට උඹට හෙනම පාඩුවක් වෙන්නේ.. Offset නිසා 100ක් කරන එක තේරුමක් නෑ....... :no::no: පොඩ්ඩක් ඔය පැත්තෙන් අහල බලපන්... :baffled::baffled:
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    100ක් වගේනම් මචන් කරන එක උඹට හෙන පාඩුවක්... මොකද 4 Colors Positive වලටයි Plates වලටයි.. Cutter එකටයි Cutting වලටයි යනකොට උඹට හෙනම පාඩුවක් වෙන්නේ.. Offset නිසා 100ක් කරන එක තේරුමක් නෑ....... :no::no: පොඩ්ඩක් ඔය පැත්තෙන් අහල බලපන්... :baffled::baffled:

    මචන් මිනිමම් කීයක් ගහන්න ඕනෙද ? 1000ක් ගැහුවොත් ? :eek:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන් මිනිමම් කීයක් ගහන්න ඕනෙද ? 1000ක් ගැහුවොත් ? :eek:

    1000කට වගේ බලපන්.. කොහොමත් ඔය පැත්තෙන් අඩුවට හොයගන්න පුළුවන් අපිට වඩා :):)
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    අඩෝ උඹ LED හදනවද.....?? අපේ ශොප් එකටත් දාපන්.... මෙහේ LED බඩු යනවා හොදට..... :)

    මම හදනවා මචන් යමරෙට.... :) :)
    කොමද ඉතින් දාන්නේ ? :oo:
    කෑලි කීයක් ඕනෙද ? :nerd:
    උබලගේ පැත්තේ කොමද බඩු විකිනෙන්නේ ? :oo: pm me
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    Mama kottawe mchn... :)

    OYA pettiye thiyenne box board da
    board eke gsm eka hariyata danagena kottawe
    offset printing karana onima thamakata
    yanna karala dei.
    induruwa kottawa handiyemai
    sayuri maththegoda pare
    thishan rukmalgama pare
    thawa godak than thiyenawa
     
    Last edited: