නම් වෙනස් කිරීමයි

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    kisi awulak na saho a accoun eke mata rep godak thiyanawa namuth denna puluwan 2y meke mata wadiya rep na but account eka parana nisa rep 7k denna puluwan.. rep peretha kama mage langa na. eka ban kalath mata awulak na.. anith unta wadipura rep denna puluwan eka mama use karanawa:):):)

    ehemada mageth 2007 mula hadapu account ekak thinawa eka unban kara ganna barida danne naha
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    ithin ban umba 2kama use karanwane thama.............

    82957638914958999121.jpg

    45831091163033071560.jpg
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එල එල..ඉතින් එහෙනම් ලොක්කට කියලා අනිත් එක අයින් කලා නම් හරි නේ!. :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Capture206392.jpg

    uba meken log wenne rep kapannada :lol:

    ආ... :shocked: ඒ මචන් මූට මේකෙ password එක අමතක වෙලා! :no: report කරන්න බැරි වෙලා ඉඳලා තියෙන්නෙ! දැන් ආයෙත් මතක නිසා හරිද බලන්න log වෙලා. :lol:
     
    Last edited:

    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    ආ... ඒ මචන් මූට මේකෙ password එක අමතක වෙලා! report කරන්න බැරි වෙලා ඉඳලා තියෙන්නෙ! දැන් ආයෙත් මතක නිසා හරිද බලන්න log වෙලා. :yes:

    මචන් බොරුවක් කරනවනම් කරන්නේ නොකියා හොරෙන්.. මගේ 2007 එකේ පාස්වර්ඩ් එක නැති උන නිසා තමා බිල් ගේට්ස් එක හැදුවේ. පස්සෙ මට පාස් ව්‍රඩ් එක ලැබුනා. මෙක තමා මම දිගටම පාවිච්චි කරන්නේ දැන්. නමුත් කලින් එකෙන් දාපු ත්‍රෙඩ් වලට රිප්ල්යි කරන්නයි ඒකෙන් ලොග් වෙන්නේ. බලපන් මම ඒකෙන් අලුත් ත්‍රෙඩ් දාලා නෑ.. දාන්නෙ මේකෙන්. කොහොමත් බලහන් කිසි වලියකට මම ඒක පාවිච්චි කරලා නෑ. ඔක්කොම ගේම් වලට බහින්නේ මගේ ඔරිජිනල් එකෙන්.. කියන කුනුහර්පය්යක් කියන්නෙත් මේකෙන්.. දැන් තේරුනාද?
     
    • Like
    Reactions: shenic

    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    එල එල..ඉතින් එහෙනම් ලොක්කට කියලා අනිත් එක අයින් කලා නම් හරි නේ!. :yes:

    ඔව් ඒකෙ කිසි ගැටලුවක් නෑ.. මට බිල් ගේට්ස් ඒකවුන්ට් එක කිසි වැඩකට නෑ... මම ඒක ගෙමකට කියලා පාවිච්චි කරේ රකුස් ගැන හොයන්න විතරයි
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන් බොරුවක් කරනවනම් කරන්නේ නොකියා හොරෙන්.. මගේ 2007 එකේ පාස්වර්ඩ් එක නැති උන නිසා තමා බිල් ගේට්ස් එක හැදුවේ. පස්සෙ මට පාස් ව්‍රඩ් එක ලැබුනා. මෙක තමා මම දිගටම පාවිච්චි කරන්නේ දැන්. නමුත් කලින් එකෙන් දාපු ත්‍රෙඩ් වලට රිප්ල්යි කරන්නයි ඒකෙන් ලොග් වෙන්නේ. බලපන් මම ඒකෙන් අලුත් ත්‍රෙඩ් දාලා නෑ.. දාන්නෙ මේකෙන්. කොහොමත් බලහන් කිසි වලියකට මම ඒක පාවිච්චි කරලා නෑ. ඔක්කොම ගේම් වලට බහින්නේ මගේ ඔරිජිනල් එකෙන්.. කියන කුනුහර්පය්යක් කියන්නෙත් මේකෙන්.. දැන් තේරුනාද?

    ඔව් ඒකෙ කිසි ගැටලුවක් නෑ.. මට බිල් ගේට්ස් ඒකවුන්ට් එක කිසි වැඩකට නෑ... මම ඒක ගෙමකට කියලා පාවිච්චි කරේ රකුස් ගැන හොයන්න විතරයි

    අයියෝ... මට මොකෝ බන්? මම ඕක ජෝක් එකට දැම්මෙ! :baffled: ඇයි උඹමනෙ කියලා තියෙන්නෙ දුමින්ද සිල්වා ගාවට ඉන්නෙ උඹ කියලා..:rofl: මං ඒක කිවුවෙ! උඹට ඒක තෙරෙන්නෙ නෑ නෙ! :frown: උඹ ID කීයකින් ආවත් මට කිසි අවුලක් නෑ.. :yes:

    ඇත්තටම කියනවනම්... මට ටිකක් වැරදුනා..:no: comment කරලා ඉවර උනාට පස්සෙයි thread එක දාපු date එක දැක්කෙ! :lol:
     
    • Like
    Reactions: doggy10000

    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    අයියෝ... මට මොකෝ බන්? මම ඕක ජෝක් එකට දැම්මෙ! :baffled: ඇයි උඹමනෙ කියලා තියෙන්නෙ දුමින්ද සිල්වා ගාවට ඉන්නෙ උඹ කියලා..:rofl: මං ඒක කිවුවෙ! උඹට ඒක තෙරෙන්නෙ නෑ නෙ! :frown: උඹ ID කීයකින් ආවත් මට කිසි අවුලක් නෑ.. :yes:

    ඇත්තටම කියනවනම්... මට ටිකක් වැරදුනා..:no: comment කරලා ඉවර උනාට පස්සෙයි thread එක දාපු date එක දැක්කෙ! :lol:

    :lol::lol::lol: මම ඒත් බැලුවා බන් මොන කුනු හබ්බයක්ද කියලා...:)