kimbula kivva wage namen wadak naha ban. avatar image eken thamai wadak thiyenne
athal eke indapan, mona namakin hari awilla.
he he ow bun
elaaa

REP 7+
Last edited:
kimbula kivva wage namen wadak naha ban. avatar image eken thamai wadak thiyenne
athal eke indapan, mona namakin hari awilla.

kisi awulak na saho a accoun eke mata rep godak thiyanawa namuth denna puluwan 2y meke mata wadiya rep na but account eka parana nisa rep 7k denna puluwan.. rep peretha kama mage langa na. eka ban kalath mata awulak na.. anith unta wadipura rep denna puluwan eka mama use karanawa![]()
![]()
uba meken log wenne rep kapannada![]()
ඒ මචන් මූට මේකෙ password එක අමතක වෙලා!
report කරන්න බැරි වෙලා ඉඳලා තියෙන්නෙ! දැන් ආයෙත් මතක නිසා හරිද බලන්න log වෙලා. 
ආ... ඒ මචන් මූට මේකෙ password එක අමතක වෙලා! report කරන්න බැරි වෙලා ඉඳලා තියෙන්නෙ! දැන් ආයෙත් මතක නිසා හරිද බලන්න log වෙලා.![]()
එල එල..ඉතින් එහෙනම් ලොක්කට කියලා අනිත් එක අයින් කලා නම් හරි නේ!.![]()
![]()
uba meken log wenne rep kapannada![]()

මචන් බොරුවක් කරනවනම් කරන්නේ නොකියා හොරෙන්.. මගේ 2007 එකේ පාස්වර්ඩ් එක නැති උන නිසා තමා බිල් ගේට්ස් එක හැදුවේ. පස්සෙ මට පාස් ව්රඩ් එක ලැබුනා. මෙක තමා මම දිගටම පාවිච්චි කරන්නේ දැන්. නමුත් කලින් එකෙන් දාපු ත්රෙඩ් වලට රිප්ල්යි කරන්නයි ඒකෙන් ලොග් වෙන්නේ. බලපන් මම ඒකෙන් අලුත් ත්රෙඩ් දාලා නෑ.. දාන්නෙ මේකෙන්. කොහොමත් බලහන් කිසි වලියකට මම ඒක පාවිච්චි කරලා නෑ. ඔක්කොම ගේම් වලට බහින්නේ මගේ ඔරිජිනල් එකෙන්.. කියන කුනුහර්පය්යක් කියන්නෙත් මේකෙන්.. දැන් තේරුනාද?
ඔව් ඒකෙ කිසි ගැටලුවක් නෑ.. මට බිල් ගේට්ස් ඒකවුන්ට් එක කිසි වැඩකට නෑ... මම ඒක ගෙමකට කියලා පාවිච්චි කරේ රකුස් ගැන හොයන්න විතරයි
ඇයි උඹමනෙ කියලා තියෙන්නෙ දුමින්ද සිල්වා ගාවට ඉන්නෙ උඹ කියලා..
මං ඒක කිවුවෙ! උඹට ඒක තෙරෙන්නෙ නෑ නෙ!
උඹ ID කීයකින් ආවත් මට කිසි අවුලක් නෑ.. 
comment කරලා ඉවර උනාට පස්සෙයි thread එක දාපු date එක දැක්කෙ! 
අයියෝ... මට මොකෝ බන්? මම ඕක ජෝක් එකට දැම්මෙ!ඇයි උඹමනෙ කියලා තියෙන්නෙ දුමින්ද සිල්වා ගාවට ඉන්නෙ උඹ කියලා..
මං ඒක කිවුවෙ! උඹට ඒක තෙරෙන්නෙ නෑ නෙ!
උඹ ID කීයකින් ආවත් මට කිසි අවුලක් නෑ..
ඇත්තටම කියනවනම්... මට ටිකක් වැරදුනා..comment කරලා ඉවර උනාට පස්සෙයි thread එක දාපු date එක දැක්කෙ!
![]()


මම ඒත් බැලුවා බන් මොන කුනු හබ්බයක්ද කියලා...