Happy Birthday Mr.Perera

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔන්න ඉතින් අපි හැමෝම දන්න කෝච්චි පෙරා නොහොත් මිස්ටර් පෙරේරා ලොක්කගේ 72 වෙනි උපන්දිනේ. බලාගෙන යනකොට පෙරා එන්ඩ එන්ඩම තරුණ වෙනවනේ. සුභ උපන් දිනයක් වේවා ලොක්කා.

    1c0d3fe4-404a-4309-af64-a6353eaa3b43.jpg