නිදි_නැති_නෙත්_II

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෙතලිට Pm යවලා යවලා, අමාරුවෙන් Photo එකක් ගෙන්න ගත්තා. . .මේ ඉන්නෙ බං උබේ නෙතලි. .. .. .

    1gg8E.jpeg
    :baffled::baffled:
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    නෙතලිට Pm යවලා යවලා, අමාරුවෙන් Photo එකක් ගෙන්න ගත්තා. . .මේ ඉන්නෙ බං උබේ නෙතලි. .. .. .

    1gg8E.jpeg

    kauda ban me seedevi keli podda???
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :love::love::love:මල් පප්පිට හිත ගිහින් වගේ,, සෙට් කරලා දෙන්නෙද ?:love::love::love:

    ඊයා මෙයයිගේ ටිකක් කක්කි පොටෝ වගයක් අරකේ තිබ්බා :dull:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83

    mu liyanne na....Apita danna wei wage...
    eka ekkena liyamu balanna kathawa lassanata..
    habai serious widihata hode..no jokes..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    mu liyanne na....Apita danna wei wage...
    eka ekkena liyamu balanna kathawa lassanata..
    habai serious widihata hode..no jokes..
    කෝපි එක බොන ගමං දිනුකයාට සිදුවූ දේවල් එකින් එක මතක් විය. බුදුරජානන් වහන්සේ පැවසූ ලෙස මේ සසර සරණා තුරාවට ආශාවල් පසුපස හඹා ගොස් කිසිදු ථලක් නොවන්නේමැයි ඔහුට වැටහුනි. පසුදින අළුයම කාටත් හොරා නිවසින් පිටත් වූ ඔහු සිංහරාජ අඩවියේ භාවනා ආශ්‍රමයකදී මහණ දිවියට පිවිසියේය. ඔහු මේ වනවිට සියළු කෙලෙසුන් නසන්නට උත්සහ කරමින් සිටී.
    නෙතලිද මෙහෙනින් වහන්සේ කෙනෙකු වූවාය. ශෙහාරාගේ මෝඩ වැඩ වලින් ප්‍රයෝජන ගත් එක එකා ඇය හැර දමා වෙන පවුල් කසාද බැදගත්හ. අවසානයේ ඇයට ලිද උරුම විය. පුශ්පා කවිදු හා එක් වූවාය. අර මල් වත්තේ වැඩ කරමින් සිටි එකා හදිසියේ කොහෙන්දෝ පැමිණි ටිකට් පතක් නිසා ආගන්තුක යුවතියකගේ ආරාධනයෙන් ජපන් රටට ගියේය. :rofl:
    කවීශාට තවමත් පෙම්වතෙක් නැත. ඒකත් හොදය.. ඇයට කවදත් මම සිටිමි :love::love:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    පුශ්පා කවිදු හා එක් වූවාය.:angry::angry::angry::angry::angry::angry::angry: