කතරගම~මිත්‍යාව
මේක ලියන්න හිතුනේ කතරගම දෙය්යෝ ගැන තිබ්බ ත්‍රෙඩ් එක දැකල.
දෙවියන් කියන්නේ මිනිස්සු සොබාදහම තේරුම් ගන්න බැරිකමට හදාගත්ත මනෝ විකාර. මේ රටේ බෞද්ධයෝ ඇයි කුලියට වදින්න හින්දු දෙවිවරු තියාගන ඉන්නේ. ටිකක් කල්පනා කරපන්, ලෝකේ මැවුවේ දෙවියෝ නෙවේ කියපු එකම ආගම බුද්ධාගම. බුදු හාමුදුරුවෝ කිව්වේ තමාට පිහිට තමාමය කියල. ඕක ගොඩක් මිනිස්සුන්ට දිරවගන්න බෑ. බෞද්ධ වුනත් ඕක දිරවගන්න බැරි වුන එවුන් තමයි ඒ කාලේ පන්සල එහාපැත්තෙ කුලියට දේවාලයක් ගහල , අල්ලපු රටේ හොදට වැදුම් ලබපු හින්දු දෙවිවරු ටිකක් ඉම්පෝට් කරේ. දැන් ඒ කට්ටිය යස අගේට බුදු හාමුදුරුවන්ට එහා පැත්තේ සම අසුන් අරන් ඉන්නවා. නිකන් නෙවේ, කකුල පිට කකුල් හිටන් දාගන. අර "තමාට පිහිට තමාමය" කියපු බුදු වදන දිරවගන්න බැරි වුන බෞද්ධයෝ ඔක්කොම මෙයාලගේ පිහිට පතනවා. පිහිට පතන්නේ නිකන්ද? එයාලට පලතුරු දෙන්න ඕනේ, කපුවන්ට පඩුරු දෙන්න ඕනේ. දේවාලේ දියුණු කරන්න ආධාර කරන්න ඕනේ. කාලි අම්මට නම් රත්තරනුත් දෙන්න ඕනේ. වැඩියෙන් දුන්න තරමට දෙවි පිහිට වැඩියෙන්.
තව එකක්. අහල ඇති නේද ඉස්සර ග්‍රීක දෙවිවරු ගැන. සියුස් , වීනස් , මාස් කිය කිය කියා ඉන්නෙ කතාවල. මෙදුසා කියල නයි ඔලුවක් තියන දෙවගනකුත් හිටිය වගේ මතකයි. එතකොට ඊජිප්තු දෙවිවරු මතකද? රා කියල රාජාලි ඔලුවක් තිබ්බ දෙවියෙක් හිටිය ඔන්න. එතකොට වයිකින් දෙවිවරු ගැන අහල තියනවද? තොර් ෆිල්ම් එකේ ඉන්නේ උන් තමයි. දැන් ටිකක් උන්වයි හින්දු දෙවිවරුන්වයි එකට තියපන්. අරකට අධිපති දෙවියන්, මේකට අධිපති දෙවියන් කියල ඉන්නවා නේද හැම දෙවි සෙට් එකේම. උනුයි මුනුයි එකයි නේද ? එත් උන් ගැන කියන කතා අපි විස්වාස කරන්නේ නැහැ නේද? තොර්ට මිටියක් තියනවා , ඌ එකෙන් ගැහුවම අකුණු ගහනවා. මෙදුසා දිහා බැලුවම ගල් වෙනවා. එතකොට හර්කියුලිස් අපායේ ටුවර් එකක් ගියා. එකෙන් පස්සේ උව දිව්යලොකෙට ගත්ත.
ග්‍රීක දෙවිවරු
ඊජිප්තු දෙවිවරු
වයිකින් දෙවිවරු
හින්දු දෙවිවරු
ඒ ග්‍රීක,ඊජිප්තු , වයිකින් දෙවිවරු ගැන තියන කතා සුරංගනා කතා , බොරු කතා, මිත්‍යා මත කියල දැන් අපි කියනව නේද. එත් ඒකාලේ මිනිස්ස්සු නොදැනුවත් කමට ඕව විස්වාස කළා. දැන් බලපන් හින්දු දෙවී වරුන් ගැන තියන කතා. එවත් මේවට ගොඩක් සමානයි නේද? කතරගම දෙය්යන්ට අත් දොළහක් තියනවලු, අලි ඔලුවක් තියන ගණ දෙය්යෝ පොරගේ මල්ලිලු. අර ග්‍රීක , එජිප්තු දෙවි කතා , මිත්‍යා මත කියල අයින් කරපු අපිම ඒහා සමාන කතන්දර හින්දු දෙවියන් ගැන කියද්දී කට වහගන , ඕනේ එකක් විස්වාස කරගන , දෙවියන්ට අපහාස කොරොත් කෙලවෙයි කියල ඉන්නවා.
නිකමට හිතපන් ඔය දෙයියෝ මාර පවර්ෆුල්. මිනිස්සු ඉල්ලන දේ දෙනවා. පොල් ගැහුවම, මිරිස් අබරුවම ඕනේ හතුරෙක් විනාශ කරනවා. ප්රභාකරන් අවුරුදු 30ක් මිනී මරනකල් ඔය කාලි අම්මල , කතරගම දෙය්යල බලන් හිටියේ කොහෙද? අහිංසක මිනිස්සු කීදාහක් දෙය්යන්ට පොල් ගහන්න ඇතිද? එත් අවුරුදු තිහක් ගිහිල්ල උව මැරුවේ අපේ හමුදාවේ දිව්‍ය බල නැති මිනිස්සුම තමයි. සමහර විට කාලි අම්මට ප්‍රභාකරනුත් යාග හෝම කරන්න ඇති. දෙයියට දුන්නොත්, දෙයියට වැන්දොත් විතරක් දෙවියත් ආපිට දෙනවා නම් දෙවීයොත් නිකන් දේශපාලනය කරන කෙනෙක් වගේනේ.
අපිට ඉන්න වෙලා තියෙන්නේ අන්ධ විශ්වාශ, ගොන් පාට් වලින් පිරුණු ලෝකෙක.මිනිස්සුන්ට මොලයක් තියෙන්නේ හිතන්න. ඕනේ එකෙක් පස්සේ අන්ධයෝ වගේ යන්නේ නැතුව. දෙය්යෝන්ට පුලුවන්ද කියපන් නිකන් අපිට ඇහෙන්න හය්යෙන් පඩයක් වත් යවන්න. ඔය කොයි දෙය්යත් මවාගන ඉන්නේ මිනිස්සු බන්. උරොන්ට ඇලජික් අල්ලායි , ක්‍රිස්තියානි දෙයියයි , මේ රටේ සිංහල උනුත් ලොකුවට හිතාගන ඉන්න කතරගම දෙවියයි , කාලි අම්මයි, අර අලි ඔලුව තියන ඩයල් එකයි, සියුස් ලයි, තෝර් ලයි, ඔක්කොම මිනිස්සුන්ගේ නිර්මාණ. නිකන් ඉන්න වෙලාවක කියවපන් "the god delusion" කියන පොත "Prof. Richard Dawkins" ගේ . පට්ට පොතක්. මිනිස්සු ගිලිලා ඉන්න මායාව නිකන්ම පැහැදිලි වෙනවා.
මේ ලියපු ටිකෙන් කාගේ හරි විශ්වාස වලට අපහාස උනානම් , කගේ හරි හිත රිදුනනම් සොරි වෙන්න ඕනේ. එත් කොරන්න දෙයක් නෑ. මේ ලෝකේ ඇත්ත වල් ගොඩක් නැහැ . තියෙන්නේ එක ඇත්තයි. ඒක තර්කානුකුලව හිතල තේරුම් ගන්න එකා හිතේ සැනසීමෙන් මැරෙයි. අනික් එවුන් මැරෙනකල් එක එකාගේ පිහිට පත පත ඉදියි.
මිත්‍යාව පස්සේ දුවන එක නතර කරපන්. අදේවවාදියෙක් වෙයන්..!!!

එල වෙන එකෙක් වෙන්න ඔන උබ කියන කියන කතාවට මමත් එකගයි එලකිරියෙම බලපන් කි දෙනෙක් අපෙ උන් දෙවියො පස්සෙ යනවාද කියලා