කතරගම~මිත්‍යාව

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,176
    487
    83
    EaRtH
    කතරගම~මිත්‍යාව

    මේක ලියන්න හිතුනේ කතරගම දෙය්යෝ ගැන තිබ්බ ත්‍රෙඩ් එක දැකල.

    දෙවියන් කියන්නේ මිනිස්සු සොබාදහම තේරුම් ගන්න බැරිකමට හදාගත්ත මනෝ විකාර. මේ රටේ බෞද්ධයෝ ඇයි කුලියට වදින්න හින්දු දෙවිවරු තියාගන ඉන්නේ. ටිකක් කල්පනා කරපන්, ලෝකේ මැවුවේ දෙවියෝ නෙවේ කියපු එකම ආගම බුද්ධාගම. බුදු හාමුදුරුවෝ කිව්වේ තමාට පිහිට තමාමය කියල. ඕක ගොඩක් මිනිස්සුන්ට දිරවගන්න බෑ. බෞද්ධ වුනත් ඕක දිරවගන්න බැරි වුන එවුන් තමයි ඒ කාලේ පන්සල එහාපැත්තෙ කුලියට දේවාලයක් ගහල , අල්ලපු රටේ හොදට වැදුම් ලබපු හින්දු දෙවිවරු ටිකක් ඉම්පෝට් කරේ. දැන් ඒ කට්ටිය යස අගේට බුදු හාමුදුරුවන්ට එහා පැත්තේ සම අසුන් අරන් ඉන්නවා. නිකන් නෙවේ, කකුල පිට කකුල් හිටන් දාගන. අර "තමාට පිහිට තමාමය" කියපු බුදු වදන දිරවගන්න බැරි වුන බෞද්ධයෝ ඔක්කොම මෙයාලගේ පිහිට පතනවා. පිහිට පතන්නේ නිකන්ද? එයාලට පලතුරු දෙන්න ඕනේ, කපුවන්ට පඩුරු දෙන්න ඕනේ. දේවාලේ දියුණු කරන්න ආධාර කරන්න ඕනේ. කාලි අම්මට නම් රත්තරනුත් දෙන්න ඕනේ. වැඩියෙන් දුන්න තරමට දෙවි පිහිට වැඩියෙන්.

    තව එකක්. අහල ඇති නේද ඉස්සර ග්‍රීක දෙවිවරු ගැන. සියුස් , වීනස් , මාස් කිය කිය කියා ඉන්නෙ කතාවල. මෙදුසා කියල නයි ඔලුවක් තියන දෙවගනකුත් හිටිය වගේ මතකයි. එතකොට ඊජිප්තු දෙවිවරු මතකද? රා කියල රාජාලි ඔලුවක් තිබ්බ දෙවියෙක් හිටිය ඔන්න. එතකොට වයිකින් දෙවිවරු ගැන අහල තියනවද? තොර් ෆිල්ම් එකේ ඉන්නේ උන් තමයි. දැන් ටිකක් උන්වයි හින්දු දෙවිවරුන්වයි එකට තියපන්. අරකට අධිපති දෙවියන්, මේකට අධිපති දෙවියන් කියල ඉන්නවා නේද හැම දෙවි සෙට් එකේම. උනුයි මුනුයි එකයි නේද ? එත් උන් ගැන කියන කතා අපි විස්වාස කරන්නේ නැහැ නේද? තොර්ට මිටියක් තියනවා , ඌ එකෙන් ගැහුවම අකුණු ගහනවා. මෙදුසා දිහා බැලුවම ගල් වෙනවා. එතකොට හර්කියුලිස් අපායේ ටුවර් එකක් ගියා. එකෙන් පස්සේ උව දිව්‍යලොකෙට ගත්ත.



    1zo94d2.jpg

    ග්‍රීක දෙවිවරු

    287jght.jpg

    ඊජිප්තු දෙවිවරු

    2lmxemt.jpg

    වයිකින් දෙවිවරු

    1zfq8n9.jpg

    හින්දු දෙවිවරු

    ඒ ග්‍රීක,ඊජිප්තු , වයිකින් දෙවිවරු ගැන තියන කතා සුරංගනා කතා , බොරු කතා, මිත්‍යා මත කියල දැන් අපි කියනව නේද. එත් ඒකාලේ මිනිස්ස්සු නොදැනුවත් කමට ඕව විස්වාස කළා. දැන් බලපන් හින්දු දෙවී වරුන් ගැන තියන කතා. එවත් මේවට ගොඩක් සමානයි නේද? කතරගම දෙය්යන්ට අත් දොළහක් තියනවලු, අලි ඔලුවක් තියන ගණ දෙය්යෝ පොරගේ මල්ලිලු. අර ග්‍රීක , එජිප්තු දෙවි කතා , මිත්‍යා මත කියල අයින් කරපු අපිම ඒහා සමාන කතන්දර හින්දු දෙවියන් ගැන කියද්දී කට වහගන , ඕනේ එකක් විස්වාස කරගන , දෙවියන්ට අපහාස කොරොත් කෙලවෙයි කියල ඉන්නවා.

    නිකමට හිතපන් ඔය දෙයියෝ මාර පවර්ෆුල්. මිනිස්සු ඉල්ලන දේ දෙනවා. පොල් ගැහුවම, මිරිස් අබරුවම ඕනේ හතුරෙක් විනාශ කරනවා. ප්‍රභාකරන් අවුරුදු 30ක් මිනී මරනකල් ඔය කාලි අම්මල , කතරගම දෙය්යල බලන් හිටියේ කොහෙද? අහිංසක මිනිස්සු කීදාහක් දෙය්යන්ට පොල් ගහන්න ඇතිද? එත් අවුරුදු තිහක් ගිහිල්ල උව මැරුවේ අපේ හමුදාවේ දිව්‍ය බල නැති මිනිස්සුම තමයි. සමහර විට කාලි අම්මට ප්‍රභාකරනුත් යාග හෝම කරන්න ඇති. දෙයියට දුන්නොත්, දෙයියට වැන්දොත් විතරක් දෙවියත් ආපිට දෙනවා නම් දෙවීයොත් නිකන් දේශපාලනය කරන කෙනෙක් වගේනේ.

    අපිට ඉන්න වෙලා තියෙන්නේ අන්ධ විශ්වාශ, ගොන් පාට් වලින් පිරුණු ලෝකෙක.මිනිස්සුන්ට මොලයක් තියෙන්නේ හිතන්න. ඕනේ එකෙක් පස්සේ අන්ධයෝ වගේ යන්නේ නැතුව. දෙය්යෝන්ට පුලුවන්ද කියපන් නිකන් අපිට ඇහෙන්න හය්යෙන් පඩයක් වත් යවන්න. ඔය කොයි දෙය්යත් මවාගන ඉන්නේ මිනිස්සු බන්. උරොන්ට ඇලජික් අල්ලායි , ක්‍රිස්තියානි දෙයියයි , මේ රටේ සිංහල උනුත් ලොකුවට හිතාගන ඉන්න කතරගම දෙවියයි , කාලි අම්මයි, අර අලි ඔලුව තියන ඩයල් එකයි, සියුස් ලයි, තෝර් ලයි, ඔක්කොම මිනිස්සුන්ගේ නිර්මාණ. නිකන් ඉන්න වෙලාවක කියවපන් "the god delusion" කියන පොත "Prof. Richard Dawkins" ගේ . පට්ට පොතක්. මිනිස්සු ගිලිලා ඉන්න මායාව නිකන්ම පැහැදිලි වෙනවා.

    මේ ලියපු ටිකෙන් කාගේ හරි විශ්වාස වලට අපහාස උනානම් , කගේ හරි හිත රිදුනනම් සොරි වෙන්න ඕනේ. එත් කොරන්න දෙයක් නෑ. මේ ලෝකේ ඇත්ත වල් ගොඩක් නැහැ . තියෙන්නේ එක ඇත්තයි. ඒක තර්කානුකුලව හිතල තේරුම් ගන්න එකා හිතේ සැනසීමෙන් මැරෙයි. අනික් එවුන් මැරෙනකල් එක එකාගේ පිහිට පත පත ඉදියි.

    මිත්‍යාව පස්සේ දුවන එක නතර කරපන්. අදේවවාදියෙක් වෙයන්..!!!
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    හැමදේටම තේරුමක් නැත්තෙ නෑ. එහෙම උනා නම් ඒ දේවල් අද වෙනකම් පැවතෙන්නෙත් නෑ. ඔතන තියන වැරද්ද. දෙයියෝ බොරුවක් කියන එක නෙවෙ. දෙයියෝ විකුනගෙන කන බොරුකාරයෝ මිනිස්සු අදුර නොගන්න එක. දෙයියන්ට ඔෆිස් නෑ ඒජන්ට් ලා නෑ. මිනිස්සු ඒකයි තේරුම් ගන්න ඕන.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    indiyan ewun wageda grica deyyo mata hithaganna baha lankawe bayyo
    wadi powers thiyena grica deyyonta wadinne naththe ai kiyala
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    100% atta mcn ube katawa. deviyo kiyala kastiyak naha oya hitan inna widiye.
    ewa okkoma boru kata. mama meke unta oka gana samahara tan waladi kiyala tiyenawa. godak una tamat imaginary gods wa wishwasa karana eka nam chater.

    buddha dharmaye ena divyaloka most of the time technologically advanced planets wenna one. natuwa kataragama, vishnu, elephant head wage seen nevei.
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    සිරා ලිපිය මචන් උබ ඉස්සර දෙවියන් වහන්සෙ ගැන කතා කරා වගෙ මතකයි ඔය නම තියෙන වෙන එකෙක්ද මන්ද?. නැත්නම් ඇත්ත තෙරුම් ගත්තාද? කොහොම උනත් නියම ලිපිය
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    හැමදේටම තේරුමක් නැත්තෙ නෑ. එහෙම උනා නම් ඒ දේවල් අද වෙනකම් පැවතෙන්නෙත් නෑ. ඔතන තියන වැරද්ද. දෙයියෝ බොරුවක් කියන එක නෙවෙ. දෙයියෝ විකුනගෙන කන බොරුකාරයෝ මිනිස්සු අදුර නොගන්න එක. දෙයියන්ට ඔෆිස් නෑ ඒජන්ට් ලා නෑ. මිනිස්සු ඒකයි තේරුම් ගන්න ඕන.

    deviyo kiyana myth eka ada wenakan tiyenne, minissunge weakness eka nisa. noterena dewal pahadili kara ganna eka deviyo mawwa kiyanawa. tamanta taman gana self confidence nati unama deviyonta kiyanawa udaw karanna kiyala. namut antimata taman karana de witarai ituru wenne.

    dan godak ratawal wala even in SL, deviyo wishwasa karana eka rapidly decreasing. kawada hari owa boru bawa anit minissut terum gannawa.
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,176
    487
    83
    EaRtH
    සිරා ලිපිය මචන් උබ ඉස්සර දෙවියන් වහන්සෙ ගැන කතා කරා වගෙ මතකයි ඔය නම තියෙන වෙන එකෙක්ද මන්ද?. නැත්නම් ඇත්ත තෙරුම් ගත්තාද? කොහොම උනත් නියම ලිපිය

    mama wenna ba. mama thread danawa godak aduyi. :no:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    mama wenna ba. mama thread danawa godak aduyi. :no:
    :) එල වෙන එකෙක් වෙන්න ඔන උබ කියන කියන කතාවට මමත් එකගයි එලකිරියෙම බලපන් කි දෙනෙක් අපෙ උන් දෙවියො පස්සෙ යනවාද කියලා:(
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,176
    487
    83
    EaRtH
    :) එල වෙන එකෙක් වෙන්න ඔන උබ කියන කියන කතාවට මමත් එකගයි එලකිරියෙම බලපන් කි දෙනෙක් අපෙ උන් දෙවියො පස්සෙ යනවාද කියලා:(

    කියල වැඩක් නෑ බන්. වෙන මොකටවත් නෙවේ එහෙම කරන්නේ, හිතේ තියන බයටයි, හීනමානේටයි, පොඩි කාලේ ඉදන් මහඑවුන් ඔලුවට ඔබ්බපු විකාර නිසයි.
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,899
    1,969
    113
    දෙවියන් කියන්නේ මිනිස්සු සොබාදහම තේරුම් ගන්න බැරිකමට හදාගත්ත මනෝ විකාර.
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    කියල වැඩක් නෑ බන්. වෙන මොකටවත් නෙවේ එහෙම කරන්නේ, හිතේ තියන බයටයි, හීනමානේටයි, පොඩි කාලේ ඉදන් මහඑවුන් ඔලුවට ඔබ්බපු විකාර නිසයි.

    සිරාවටම මම පොඩි කාලෙ කතරගම ගිහින් තියෙනවා ඉට පස්සෙ ලොකු උනාමනම් පොර බලන්න ගියෙ නැහැ ඉන්දියාවෙ ගැනියෙක් අනාත කරලා පැනලා අපු එකෙක්නෙ බන් ඔය කතරගමයා:lol:
    මුන් ගිහින් පුක උඩ දා ගෙන වදිනවා :lol: මටනම් දෙවාල පෙන්න බැගැ දෙවාල කියන්නෙ අපිව බය කරලා බලහත් කාරයෙන් සල්ලි හුරන් කන තැනක් ඔය දෙවාල වලට පුදන සල්ලි වලින් අවුරුද්දකට ලංකාවෙ පාසල් 250ක් විතර හදන්න පුලුවන් අපෙ සිංහලයො පන්සලෙ දියුනුවට රු.5ක්
    පිං කැටෙට දාලා දෙවාලෙ බාරෙට අඩුම 1500 දෙනවා ඔන්න ඔකයි අපෙ මිනිස්සුන්ගෙ අද තත්වෙ
    ඉතින් පන්සල් පවත්වන් යන්න හමුදුරුවන් මොනා හරි රස්සාවක් කරන්න වෙලා ඉට අපෙ පස්සෙ අපෙ ස්වාමිණ්වහන්සේලාට පලු යන්න බනිනවා ජොබ් කරනවා සල්ලි හම්බ කරනවා කින්ද මන්ද කියලා අපෙ මිනිස්සුම පකෙ දෙවිවරු පස්සෙ ගිහිල්ල අපිට පැහැදිලි ජිවිතයක්
    යහපත් ජිවිතයකට මග කියන පන්සලම මග හැරලා
    :(
     

    rawan

    Member
    Aug 25, 2013
    34
    4
    0
    kawuda kiyanne dewiyo naha kiyala buduhamuduruwange kale dewiwaru hitiya kiyala banakthawala kiyewenawa jathaka kathawala thiyenawa onamanam ananda balangoda maithre hamuduruwan gana liyapu potha balapan... ake thiyenawa ananda balangoda hamuduruwe kathara gama dewiyanwa jeewamanawa dakka kiyala dewiyan adahuwath dewiyan pihita pathuwath anawasha wiyata amaththe yanna apa...namuth dewiwaru kiyala apata nopenena kottashayakuth innawa yakkuth innawa......api katawath peenne na danenne na mokda oya katath wada manussaya darunu nisaaaaa
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ඕකෙ හාස්කම් නැහැ මචන්. මුදලෙ හාස්කම් තමා තියෙන්නේ. වෝට් කරන්න දහ නවයක් ඉන්නවා. වෝට් කරන උංට වැඩියෙන්ම සල්ලි දෙන්නෙ කවුද ඌ දිනනවා. අවම ලක්ෂ 5 එහා තමයි දෙන්න වෙන්නෙ වැඩිපුර දෙන එකා දිනුම්. හැබැයි පරාද උන උංගෙන් ගත්තුවා සත පහක් ආයෙ දෙන්නේ නම් නැහැ. අමතරව බඩු ගස්සලා බොන්න දීලා සතුටු කරන්න වෙනවා පාටි දාලා. නිලමෙ කෙනෙක් වෙන්න නම් ඕකෙ කොරන්න ඕනෙ ඔව්වා තමයි. මට මැරුම් කන්න ඕනෙ නැහැ. ඒ නිසා වෙන මුකුත් අහන්න එපා. මේ කිව්ව අකුරක් පාසා ඇත්ත. තිත්ත ඇත්ත. ඕවෑ බොරුව දන්න නිසා මම නම් කොහොමත් යන්නෙ නැහැ. මම වැන්දත් වඳින්නේ බෞද්ධ සහ දේශීය බෞද්ධ දෙවිවරුන්ට විතරයි.