කතරගම~මිත්‍යාව

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,176
    487
    83
    EaRtH
    කිසිම දෙවි කෙනෙක් අදහන්නේ නැති ගොඩක් දෙනෙක් ලංකාවෙත් ඉන්නවා.. එත් ප්‍රසිද්දියේ තමන්ගේ මතය කියන්න ගොඩ දෙනෙක් පැකිලෙනවා. ලංකාවේ සමාජයේ ප්‍රසිද්ධ නැති මතයක් කිව්වට පස්සේ එකට ලැබෙන ප්‍රතිචාර ගැන අහන්න දෙයක් නැනේ. අනික් හේතුව එහෙම අදේවවාදී අදහසක් කිව්වොත් තමන්ගේ ලගම ඉන්න දෙවියන් අදහන දෙමවුපියන්ගේ , නෑදෑයෝන්ගේ , යාළුවොන්ගේ , කෙල්ලගේ හිත රිදෙයි කියන බය. එත් දැන් නම් ගොඩක් young generation එක ඕව පස්සේ යනවා අඩුයි.
     
    Last edited:
    • Like
    Reactions: Feedback.

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,346
    460
    83
    අත්ත වග්ගො 4

    අත්තා හි අත්තනො නාථො
    කො හි නාථො පරොසියා ?
    අත්තනාච සුදන්තෙන
    නාතං ලභති දුල්ලභං

    තමාට පිහිට තමාම ය.වෙන කවරෙක් තමාට පිහිට වේ ද ?තමා මනාව දැවුණු කල්හි දුර්ලභ වූ නිවන ද ලැබේ..

    kisima deyak kara kiyaganna bari minissu baya kiyana sadaketh ekka mithyaa wishwasa piligannawa, Ewata erehiwa katha karoth dewa udahasata lak wenawa kiyalath kiyanawa

    good thread, rep +

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඕකෙ හාස්කම් නැහැ මචන්. මුදලෙ හාස්කම් තමා තියෙන්නේ. වෝට් කරන්න දහ නවයක් ඉන්නවා. වෝට් කරන උංට වැඩියෙන්ම සල්ලි දෙන්නෙ කවුද ඌ දිනනවා. අවම ලක්ෂ 5 එහා තමයි දෙන්න වෙන්නෙ වැඩිපුර දෙන එකා දිනුම්. හැබැයි පරාද උන උංගෙන් ගත්තුවා සත පහක් ආයෙ දෙන්නේ නම් නැහැ. අමතරව බඩු ගස්සලා බොන්න දීලා සතුටු කරන්න වෙනවා පාටි දාලා. නිලමෙ කෙනෙක් වෙන්න නම් ඕකෙ කොරන්න ඕනෙ ඔව්වා තමයි. මට මැරුම් කන්න ඕනෙ නැහැ. ඒ නිසා වෙන මුකුත් අහන්න එපා. මේ කිව්ව අකුරක් පාසා ඇත්ත. තිත්ත ඇත්ත. ඕවෑ බොරුව දන්න නිසා මම නම් කොහොමත් යන්නෙ නැහැ. මම වැන්දත් වඳින්නේ බෞද්ධ සහ දේශීය බෞද්ධ දෙවිවරුන්ට විතරයි.

    uba eda oya kiyana desheeya devivaru gana explain karapu nisa mokut kiyanne na. habai eyala deviyo nevei. deviyo kiyana wachane terumak naha. godak welawata oya deviyo kiyanne technologically advanced planets wala inna living beings ta wenna puluwan.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    කිසිම දෙවි කෙනෙක් අදහන්නේ නැති ගොඩක් දෙනෙක් ලංකාවෙත් ඉන්නවා.. එත් ප්‍රසිද්දියේ තමන්ගේ මතය කියන්න ගොඩ දෙනෙක් පැකිලෙනවා. ලංකාවේ සමාජයේ ප්‍රසිද්ධ නැති මතයක් කිව්වට පස්සේ එකට ලැබෙන ප්‍රතිචාර ගැන අහන්න දෙයක් නැනේ. අනික් හේතුව එහෙම අදේවවාදී අදහසක් කිව්වොත් තමන්ගේ ලගම ඉන්න දෙවියන් අදහන දෙමවුපියන්ගේ , නෑදෑයෝන්ගේ , යාළුවොන්ගේ , කෙල්ලගේ හිත රිදෙයි කියන බය. එත් දැන් නම් ගොඩක් young generation එක ඕව පස්සේ යනවා අඩුයි.

    :yes::yes:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    සිරාවටම මම පොඩි කාලෙ කතරගම ගිහින් තියෙනවා ඉට පස්සෙ ලොකු උනාමනම් පොර බලන්න ගියෙ නැහැ ඉන්දියාවෙ ගැනියෙක් අනාත කරලා පැනලා අපු එකෙක්නෙ බන් ඔය කතරගමයා:lol:
    මුන් ගිහින් පුක උඩ දා ගෙන වදිනවා :lol: මටනම් දෙවාල පෙන්න බැගැ දෙවාල කියන්නෙ අපිව බය කරලා බලහත් කාරයෙන් සල්ලි හුරන් කන තැනක් ඔය දෙවාල වලට පුදන සල්ලි වලින් අවුරුද්දකට ලංකාවෙ පාසල් 250ක් විතර හදන්න පුලුවන් අපෙ සිංහලයො පන්සලෙ දියුනුවට රු.5ක්
    පිං කැටෙට දාලා දෙවාලෙ බාරෙට අඩුම 1500 දෙනවා ඔන්න ඔකයි අපෙ මිනිස්සුන්ගෙ අද තත්වෙ
    ඉතින් පන්සල් පවත්වන් යන්න හමුදුරුවන් මොනා හරි රස්සාවක් කරන්න වෙලා ඉට අපෙ පස්සෙ අපෙ ස්වාමිණ්වහන්සේලාට පලු යන්න බනිනවා ජොබ් කරනවා සල්ලි හම්බ කරනවා කින්ද මන්ද කියලා අපෙ මිනිස්සුම දෙවිවරු පස්සෙ ගිහිල්ල අපිට පැහැදිලි ජිවිතයක්
    යහපත් ජිවිතයකට මග කියන පන්සලම මග හැරලා
    :(

    කුණුහරුප හැලුවම අගනා කතාව. gkඉන්දියාවෙන් බුද්ධාගම නැති උනෙත් ඕක නිසානෙ. මිනිස්සුන්ගෙ පෘතග්ජන මනසට අවශ්‍යයි ජීවමාන දෙය්යෙක්. තමංගෙ ගැලවීම තියෙන්නෙ තමා අතේ කියන ඇත්තට වඩා අපිව ගලෝගන්න දෙය්යෙක් ඉන්නවා කියන එක අදහන්න මිනිස්සු කැමති. ඉතින් බුද්ධ පරිනිර්වාණයෙන් පස්සෙ මොකද උනෙ කඩා වැටිලා තිවුනු හින්දු ආගම අරන් ඒකේ රොඩු ඉවත් කරලා ඒක නැවත මිනිස්සු අතරට ගෙනියන්න ඒ ආගමේ අය කටයුතු කළා. අනික අනික් ආගම්වල දෙය්යොයි බුද්ධාගමේ දෙය්යොයි දෙකක්නෙ. බුද්ධාගමේ දෙවියෝ කියන නාමයෙන් හඳුන්වන්නේ ධර්මානුකූලව යහපත්ව දිවි ගෙවලා එපින් බලෙන් උසස් භවයන්හි උපත ලබන මමත්වයන්. නැතිව ලෝකෙ හදපුවත් නැත්තං ඕනෑ දෙයක් කරන්න පුළුවන් වත් දෙවියො නෙවෙයි මේ අය.
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    kawuda kiyanne dewiyo naha kiyala buduhamuduruwange kale dewiwaru hitiya kiyala banakthawala kiyewenawa jathaka kathawala thiyenawa onamanam ananda balangoda maithre hamuduruwan gana liyapu potha balapan... ake thiyenawa ananda balangoda hamuduruwe kathara gama dewiyanwa jeewamanawa dakka kiyala dewiyan adahuwath dewiyan pihita pathuwath anawasha wiyata amaththe yanna apa...namuth dewiwaru kiyala apata nopenena kottashayakuth innawa yakkuth innawa......api katawath peenne na danenne na mokda oya katath wada manussaya darunu nisaaaaa

    ehenam allah kiyala kenekuth inna puluwan thor kiyala god kenekuth inna puluwan ne.:)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    honda lipiyak macho.deviyo adda nadda kiyala neme prashne macho methana thiyenne eewata onewata wada abbahi wela inna eka.budu hamuduruwo apita follow karanna margayak kiyala deela thiyenawane ithin eke giyama hari.ahata pennethi dewal gana mukuth kiyanna be macho api wage kastiyata eekata manasa diyunu karanna one wenawane ekai.
    but ohoma boru bakthiyakin deyyo adahana ekanam man personally karana deyak neme :) habai oke hodakuth wenawa mokada ee belief eka udama hitiyama hitha shakthimathne ekai :) habai yanne hari paare neme.

    anyway mamath oya wiswasa diha godak pannanne.pansalata gihin wandama athi matanam :)
     
    Last edited:

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0

    uba eda oya kiyana desheeya devivaru gana explain karapu nisa mokut kiyanne na. habai eyala deviyo nevei. deviyo kiyana wachane terumak naha. godak welawata oya deviyo kiyanne technologically advanced planets wala inna living beings ta wenna puluwan.

    බුද්ධාගමේ තියෙන සමහර දේවල් කිව්වොත් මුන් විශ්වාස කරන්නෑ. අනික මම මේ තාම කතා කරන්නෙ ඉස්කෝලෙ ගිය කාලෙ කියෝපු පොත පතවලින්. පසු කාලීනව මම නොදැනුවත්වම මාතෘකාවෙන් ඈත් වුනා. මම ගොඩක් දේවල් නොකිය ඉන්නෙ කියවපු පත පොත මතක නැති නිසා. දෙවිවරු කියන දේ මොක්කද කියන එක රන්දිර් මේ පෝස්ට් එක දකින්න කලින්ම මම මේ දැන් පෝස්ට් කළා විතරයි. :)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    බුද්ධාගමේ තියෙන සමහර දේවල් කිව්වොත් මුන් විශ්වාස කරන්නෑ. අනික මම මේ තාම කතා කරන්නෙ ඉස්කෝලෙ ගිය කාලෙ කියෝපු පොත පතවලින්. පසු කාලීනව මම නොදැනුවත්වම මාතෘකාවෙන් ඈත් වුනා. මම ගොඩක් දේවල් නොකිය ඉන්නෙ කියවපු පත පොත මතක නැති නිසා. දෙවිවරු කියන දේ මොක්කද කියන එක රන්දිර් මේ පෝස්ට් එක දකින්න කලින්ම මම මේ දැන් පෝස්ට් කළා විතරයි. :)

    uba kiyapu widiyata hoda wada karana minissu marila wena lokawala upadinna puluwan godak sapa sampat ekka. mam anam kiyanne e loka technologically advanced planets kiyala.

    hariyata africa wala duppat rataka ekkenek USA wala hoda developed city ekakata gihin damma wage. ape earth ekata wada godak technologically advanced planet ekaka oya divyaloka wala tiyenawa kiyana sapa okkoma tiyenawa. ewa wenna one divyaloka kiyanne buddha dharmaye ena
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    වැඩේ කියන්නේ බන් සමහර එඋන් අල්ලාහ් ට බනිනවා . කතරගම සහ අනෙකුත් දෙවිවරු විශ්වාස කරනවා .
    එහෙම එකෙක් කොහොමද කියන්නේ අල්ලාහ් ලෝකෝ මැව්වේ නැ කියල . හැබැයි තර්ක කරනවා බුද්ධ දර්මයෙන් :rofl:
    තමන් තමයි ඉන්න එකම දේවිය . ඔය දෙවියෝ කියන හැමදේම මිනිස්සු මවාගත්ත දේවල්.
    පට්ට පල බොරු .. මම හෙට මැරුනොත් එක මගේ අවසානය මිසක් දෙවියෝන්ගේ බලපෑමක් නෙමෙයි

    අර කතාවක් තියෙනව මචන්.
    දේවාලයක ටිකක් වයස කපුවෙක් හිටියලු ,ඉතින් ඔතන දාන එක එක ඊවා කන්න පුසෙක් පුරුදු වෙලා හිටියලු ..
    දැන් මේක කැපුවට මේක හරි කරදරේ හින්ද මුව රෙදි පරියකින් ගැටගහල තිබ්බලු ..
    ඔහොම ටික කාලයක් ගත උනාලු ..ඔහොම ඉදල කපුවා වයසට ගිහිල්ල මරුනලු ..
    ඊට පස්සේ ඔතනට අලුත් කපුවෙක් ඇවිල්ල වැඩ පටන් ගත්තලු .. පුසත් උගේ පාඩුවේ බැදපු තැන ඉන්නවලු ..
    දවසක් අලුත් කපුවා උදේ දේවාලේ අරින කොට අර පුස මැරිලා.බය වෙච්ච මු යාග හෝම වලට ආපු මිනිස්සු ටිකව නවත්තල ආයිත් පුසෙක් අරන් ඇවිල්ල අර රෙදි පටියේ ගටගහුවලු වැඩ පටන්ගන්න ඉස්සෙල්ල.

    සරලව කියනවනම් ඕක තමයි මිනිස්සු කරන්නේ බන් . අරු වදිනවා මමත් වදිනවා..
    එකට පිටින් මුකුත් කියන්නේ නැ නොපෙනෙන බලවේග වලට බයේ :rofl:
    ඔක්කොටම උඩින් බුද්ධ දර්මයත් අදහනවා ..
    සෝම හාමුදුරුවෝ වගේ ය නැති එකේ පාඩුව තමයි මේ
     
    • Like
    Reactions: jkdtharindu

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    කුණුහරුප හැලුවම අගනා කතාව. gkඉන්දියාවෙන් බුද්ධාගම නැති උනෙත් ඕක නිසානෙ. මිනිස්සුන්ගෙ පෘතග්ජන මනසට අවශ්‍යයි ජීවමාන දෙය්යෙක්. තමංගෙ ගැලවීම තියෙන්නෙ තමා අතේ කියන ඇත්තට වඩා අපිව ගලෝගන්න දෙය්යෙක් ඉන්නවා කියන එක අදහන්න මිනිස්සු කැමති. ඉතින් බුද්ධ පරිනිර්වාණයෙන් පස්සෙ මොකද උනෙ කඩා වැටිලා තිවුනු හින්දු ආගම අරන් ඒකේ රොඩු ඉවත් කරලා ඒක නැවත මිනිස්සු අතරට ගෙනියන්න ඒ ආගමේ අය කටයුතු කළා. අනික අනික් ආගම්වල දෙය්යොයි බුද්ධාගමේ දෙය්යොයි දෙකක්නෙ. බුද්ධාගමේ දෙවියෝ කියන නාමයෙන් හඳුන්වන්නේ ධර්මානුකූලව යහපත්ව දිවි ගෙවලා එපින් බලෙන් උසස් භවයන්හි උපත ලබන මමත්වයන්. නැතිව ලෝකෙ හදපුවත් නැත්තං ඕනෑ දෙයක් කරන්න පුළුවන් වත් දෙවියො නෙවෙයි මේ අය.

    ඔව් උබ කියන කතාව ඇත්ත එ දෙවියො කියන අයට අපි පිං දෙන්න ඔන
    අකාසඨ්ටාට ගටාව:P නැතිව අපිට පිහිටක් ලැබෙන නිසා නෙමෙ අනියම්ව අපි පිං දෙන්නෙ පිනක් කරගෙන එතකොට අපෙත් පිං කියන එක වැඩි වෙනවා. gk?
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,176
    487
    83
    EaRtH
    4l55rl.png

    මම ආගමකට අපහාස කලේ නෑ , අපහාස කලේ දෙය්යන්ටයි. දැන් උඹ කියපු දේ අහල මට දෙය්යෝ cancer එකක් දෙයිද?:lol::lol:
    මට පට්ට බයයි බන්. වෙව්ලනවා. :no::no::no:

    ඕනේ තරම් රෙප් කපපන්. මට පාන්ද ? ඕව තියාගන කන්නද බන්? උම්බටනම් දෙය්යන්ටවත් රෙප් පුජාවක් පවත්වන්න පුළුවන් වෙයි. :P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කතරගම දෙවියන් යනු හින්දු දෙවි කෙනෙක් නොවේ
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    වැඩේ කියන්නේ බන් සමහර එඋන් අල්ලාහ් ට බනිනවා . කතරගම සහ අනෙකුත් දෙවිවරු විශ්වාස කරනවා .
    එහෙම එකෙක් කොහොමද කියන්නේ අල්ලාහ් ලෝකෝ මැව්වේ නැ කියල . හැබැයි තර්ක කරනවා බුද්ධ දර්මයෙන් :rofl:
    තමන් තමයි ඉන්න එකම දේවිය . ඔය දෙවියෝ කියන හැමදේම මිනිස්සු මවාගත්ත දේවල්.
    පට්ට පල බොරු .. මම හෙට මැරුනොත් එක මගේ අවසානය මිසක් දෙවියෝන්ගේ බලපෑමක් නෙමෙයි

    අර කතාවක් තියෙනව මචන්.
    දේවාලයක ටිකක් වයස කපුවෙක් හිටියලු ,ඉතින් ඔතන දාන එක එක ඊවා කන්න පුසෙක් පුරුදු වෙලා හිටියලු ..
    දැන් මේක කැපුවට මේක හරි කරදරේ හින්ද මුව රෙදි පරියකින් ගැටගහල තිබ්බලු ..
    ඔහොම ටික කාලයක් ගත උනාලු ..ඔහොම ඉදල කපුවා වයසට ගිහිල්ල මරුනලු ..
    ඊට පස්සේ ඔතනට අලුත් කපුවෙක් ඇවිල්ල වැඩ පටන් ගත්තලු .. පුසත් උගේ පාඩුවේ බැදපු තැන ඉන්නවලු ..
    දවසක් අලුත් කපුවා උදේ දේවාලේ අරින කොට අර පුස මැරිලා.බය වෙච්ච මු යාග හෝම වලට ආපු මිනිස්සු ටිකව නවත්තල ආයිත් පුසෙක් අරන් ඇවිල්ල අර රෙදි පටියේ ගටගහුවලු වැඩ පටන්ගන්න ඉස්සෙල්ල.

    සරලව කියනවනම් ඕක තමයි මිනිස්සු කරන්නේ බන් . අරු වදිනවා මමත් වදිනවා..
    එකට පිටින් මුකුත් කියන්නේ නැ නොපෙනෙන බලවේග වලට බයේ :rofl:
    ඔක්කොටම උඩින් බුද්ධ දර්මයත් අදහනවා ..
    සෝම හාමුදුරුවෝ වගේ ය නැති එකේ පාඩුව තමයි මේ

    ඔකටම ගැලපෙන වදුරු කතාවකුත් තියෙනවා නෙද? අර වදුරා වදුරා මාරු කරන්නෙ කවදාවත් ගුටි නොකාපු වදුරා කෙහෙල් ගෙඩිය කන්න උඩ පනින්නෙ නැති:lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Aruna47 kiyana uncle muslim ewunta baninawa un allah ta wadinawa kiyala, un brainwashed kiyala, namut uut deviyonta wadinawa. e kiyanne muslim ekek saha mu atara wadi wenasak naha. wenasa tiyenne ape aruna47 uncle antawadee natuwa ati muslim ewun taram deviyo gana.
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,176
    487
    83
    EaRtH
    කතරගම දෙවියන් යනු හින්දු දෙවි කෙනෙක් නොවේ

    එතකොට මචන් ස්කන්ධ , මුරුගන් දෙවියෝ කියල දෙමල මිනිස්සු පාද යාත්‍රා එන්නේ කතරගම තියන වෙන දේවාලයක් වදින්න වෙන්න ඇති ? :dull:
     
    :)