කිසිම දෙවි කෙනෙක් අදහන්නේ නැති ගොඩක් දෙනෙක් ලංකාවෙත් ඉන්නවා.. එත් ප්රසිද්දියේ තමන්ගේ මතය කියන්න ගොඩ දෙනෙක් පැකිලෙනවා. ලංකාවේ සමාජයේ ප්රසිද්ධ නැති මතයක් කිව්වට පස්සේ එකට ලැබෙන ප්රතිචාර ගැන අහන්න දෙයක් නැනේ. අනික් හේතුව එහෙම අදේවවාදී අදහසක් කිව්වොත් තමන්ගේ ලගම ඉන්න දෙවියන් අදහන දෙමවුපියන්ගේ , නෑදෑයෝන්ගේ , යාළුවොන්ගේ , කෙල්ලගේ හිත රිදෙයි කියන බය. එත් දැන් නම් ගොඩක් young generation එක ඕව පස්සේ යනවා අඩුයි.
Last edited:




නැතිව අපිට පිහිටක් ලැබෙන නිසා නෙමෙ අනියම්ව අපි පිං දෙන්නෙ පිනක් කරගෙන එතකොට අපෙත් පිං කියන එක වැඩි වෙනවා. gk?

