මෙන්න තව එකක්..
ගෙඩි නැති මල් නැති කොළ නැති මුලක් තියන ගස කුමක්ද ?![]()
aliyage natta.....


මෙන්න තව එකක්..
ගෙඩි නැති මල් නැති කොළ නැති මුලක් තියන ගස කුමක්ද ?![]()


වෙන මොකක්ද මෝල් ගහ වෙන්න ඇති

පාර්ලිමේන්තුවේ හූ කියන්නේ නෑ කියලනේ තියෙන්නේ![]()
කෙස් ගසමෙන්න තව එකක්..
ගෙඩි නැති මල් නැති කොළ නැති මුලක් තියන ගස කුමක්ද ?![]()

who සීන් එකට ට්ප්ස් දෙන්නෝ


ඔන්න තව එකක් හොඳට ඇඳලා කරලා කෙනෙක් පාරේ යනවා ...පාරේ මොර ගහන වැස්ස ඒත් එයා කුඩයක්වත් තොප්පියක්වත් ගෙනියන්නේ නැහැ ....එයාගේ මුළු ඇඟම තෙමිලා ඒත් එක කෙස් ගහක්වත් තෙමුනේ නැහැ ඒ ඇයි ????

එයා නම් තට්ටයෙක්ද කොහෙදඔන්න තව එකක් හොඳට ඇඳලා කරලා කෙනෙක් පාරේ යනවා ...පාරේ මොර ගහන වැස්ස ඒත් එයා කුඩයක්වත් තොප්පියක්වත් ගෙනියන්නේ නැහැ ....එයාගේ මුළු ඇඟම තෙමිලා ඒත් එක කෙස් ගහක්වත් තෙමුනේ නැහැ ඒ ඇයි ????

