තේරවිලි...

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හදන කෙනා හදන්නේ උගේ පාවිච්චියට නෙමෙයි , ගන්න කෙනා ගන්නේත් උගේ පාවිච්චියට නෙමෙයි , පාවිච්චි කරන කෙනා දන්නේ නෑ උ එක පාවිච්චි කරනවා කියලා ..... මොකක්ද ?

    mini pettiya da?
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    ඔන්න දවසක් මිනිහෙක් කට්ටියක් එක්ක නිවාඩුවක් ගත කරන්න කියලා නැවක යනකොට නැවෙන් හෙන ගැඹුරු මුහුදට වැටුනලු. මේ මිනිහට පීනන්නත් බෑලු. පාවි පාවි ඉන්න ලයිෆ් ජැකට් එකක්වත් නෑලු. නැවේ මිනිස්සුත් මිනිහා නැති බව දැනගත්තෙ පැය1/2ට පස්සෙලු. ඊටත් පැය දෙකකට පස්සෙ තමයි මිනිහව බේරගන්න කට්ටිය ඇවිල්ලා තියෙන්නෙ. හැබයි ඒ වෙනකනුත් මිනිහ කොහොමහරි පණ ගැට ගහගෙන හිටියලු............. ඒ කොහොමද?

    මිනිහ වැටුනේ ගොළු මුහුදට :P
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ගමක නමකි අට අකුරෙන් යෙදෙන්නේ - මෙලක තැනකි පද තුනකින් හැදෙන්නේ
    මුලක රජෙකි අග නිවසකි සඟුන් නේ - කිමක මෙසක්‌ කිව හැකි දැයි බලන් නේ

    net n hoyala kiyanna baaa onnaaa....