තේරවිලි...

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    මේක නම් මෝඩ ජෝක් එකක් .. ඔන්න කුරුල්ලෙක් යාපනේ ඉඳන් ගාල්ලට පියබගෙන යනවා .........උ උදේ 8.00 ට තමයි ගමන පටන් ගන්නේ මු ගාල්ලට එනකොට දවල් 12 වෙනවා .... දැන් මු අයෙත් රෑ 8.00 ගල්ලෙන් පිටත් වෙනවා යාපනේට යන්න හැබැයි මු යාපනේට යනකොට උදේ පාන්දර 4.00 වෙනවා ... ඒ මොකද ?

    ප:ලි : හුලගේ වේගය නොසලකා හරින්න .... මග ට්‍රැෆික් එහෙම නැ....... උත්තරේට බැනීම තහනම් .......මේක පොඩි විහිළුවක් වගේ එකක්

    magadi tikak nidaagena yanawa/raata penne nathi nisa yanna parakku wenawa
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මේක නම් මෝඩ ජෝක් එකක් .. ඔන්න කුරුල්ලෙක් යාපනේ ඉඳන් ගාල්ලට පියබගෙන යනවා .........උ උදේ 8.00 ට තමයි ගමන පටන් ගන්නේ මු ගාල්ලට එනකොට දවල් 12 වෙනවා .... දැන් මු අයෙත් රෑ 8.00 ගල්ලෙන් පිටත් වෙනවා යාපනේට යන්න හැබැයි මු යාපනේට යනකොට උදේ පාන්දර 4.00 වෙනවා ... ඒ මොකද ?

    ප:ලි : හුලගේ වේගය නොසලකා හරින්න .... මග ට්‍රැෆික් එහෙම නැ....... උත්තරේට බැනීම තහනම් .......මේක පොඩි විහිළුවක් වගේ එකක්

    අතරමගදී කිරිල්ලියෙක් එහෙම සෙට් උනාද දන්නේ නෑනේ.. :rofl::rofl:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    :no::no: උ නන්ස්ටොප් ගියේ... නන්ස්ටොප් අවේ

    පයින් ගියේ නැත්තම් ශ්‍රී ලංකා දුම්රිය සේවයෙන් ගියේ (හැබෙයි එහෙම ගියානම් දවස් 2ක් වත් යයි :lol::lol:)