uththare hari...
අනිත් එවුන් කලාම ඉරිසියයි... තමන් කලාම කරදරයි... කියහල්ල මේක...

uththare hari...
අනිත් එවුන් කලාම ඉරිසියයි... තමන් කලාම කරදරයි... කියහල්ල මේක...

yaddi kallak set wela nuwara ahema ravamak gahala athi........
naththam parana yaluwek set la adiyak danna resturat giywathda...![]()

උ නන්ස්ටොප් ගියේ... නන්ස්ටොප් අවේමේක නම් මෝඩ ජෝක් එකක් .. ඔන්න කුරුල්ලෙක් යාපනේ ඉඳන් ගාල්ලට පියබගෙන යනවා .........උ උදේ 8.00 ට තමයි ගමන පටන් ගන්නේ මු ගාල්ලට එනකොට දවල් 12 වෙනවා .... දැන් මු අයෙත් රෑ 8.00 ගල්ලෙන් පිටත් වෙනවා යාපනේට යන්න හැබැයි මු යාපනේට යනකොට උදේ පාන්දර 4.00 වෙනවා ... ඒ මොකද ?
ප:ලි : හුලගේ වේගය නොසලකා හරින්න .... මග ට්රැෆික් එහෙම නැ....... උත්තරේට බැනීම තහනම් .......මේක පොඩි විහිළුවක් වගේ එකක්
magadi tikak nidaagena yanawa/raata penne nathi nisa yanna parakku wenawa
මේක නම් මෝඩ ජෝක් එකක් .. ඔන්න කුරුල්ලෙක් යාපනේ ඉඳන් ගාල්ලට පියබගෙන යනවා .........උ උදේ 8.00 ට තමයි ගමන පටන් ගන්නේ මු ගාල්ලට එනකොට දවල් 12 වෙනවා .... දැන් මු අයෙත් රෑ 8.00 ගල්ලෙන් පිටත් වෙනවා යාපනේට යන්න හැබැයි මු යාපනේට යනකොට උදේ පාන්දර 4.00 වෙනවා ... ඒ මොකද ?
ප:ලි : හුලගේ වේගය නොසලකා හරින්න .... මග ට්රැෆික් එහෙම නැ....... උත්තරේට බැනීම තහනම් .......මේක පොඩි විහිළුවක් වගේ එකක්

උ නන්ස්ටොප් ගියේ... නන්ස්ටොප් අවේ

)අතරමගදී කිරිල්ලියෙක් එහෙම සෙට් උනාද දන්නේ නෑනේ..![]()
ඒ කෙස් නැ..... ෆොරෙව අලෝන් ඩයල් එකක්උත්තරේට සම්බන්ද සිංහල ෆිල්ම් එකක නමකුත් තියෙනවා
ෆ්ල්යින්ග් ෆිෂ් ද

oya hithe thiyagaththa ankayata 2k ekathukarahama ena uththare oya ilakkan 3 athule thiyenawada![]()
තනි තටුවෙන් පියාබන්නේඑක නෙමෙයි හැබැයි ෆ්ල්යින්ග් සීන් එකක් තමයි
දන්නැ කිව්වොත්oya hithe thiyagaththa ankayata 2k ekathukarahama ena uththare oya ilakkan 3 athule thiyenawada![]()

මොන අව්රැද්දේ release වෙච්ච එකක්ද?උත්තරේට සම්බන්ද සිංහල ෆිල්ම් එකක නමකුත් තියෙනවා

oya hithe thiyagaththa ankayata 2k ekathukarahama ena uththare oya ilakkan 3 athule thiyenawada![]()