EK 1980s Club (1980-1989)

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩෝ උබලත් අහු උනාද බන්ටි ටොපි ලණුවට :dull:
    අපි හිතුවේ අපි විතරයි කියල
    ඕව කාලම අපේ දිවවල් තැඹිලි පාට උනා බං :baffled:

    මම නම් කෑවේ අර සුදු පාට මෙන්තොල් රහ ටොපිය. මැද චොකලට් රහ එන එක. එක නම් පට්ට. දැනුත් දැක්කොත් 5 විතර අරන් කනවා

    ඔය කියන ටො‍ෆියත් ඉඳලා හිටලා හොයා ගන්න පුලුවන්..
    කොල පාට වගේ කොලේකින් නේද ඔතලා තියෙන්නේ..
    බන්ටි ගැන නම් කතා කරලා වැඩක් නෑ..
    ඒ දවස් වල අපේ කෑමටද මන්දා කම්පැනියම ඉවර වෙලා..
    අපි 5වසරට හෝ 4වසර වගේ යනකොට බන්ටි ටො‍ෆිය නැති උනා..
    :dull::dull:



    :lol::lol::lol: අඩෝ උඹ කිව්වාමයි මතක් උනේ.. මමත් ඇද්දා ටොපි කොලේ.... :love:

    ඇද්ද ත් අහනවා. ඒ දවස් වල නො ඇද්ද බන්ටි කොලයක් නැති ගානයි.
    අර ගල් ස්ටිකර් කියලා ජාතියක් තිබුනේ දැන් ඒව තියෙනවද දන්නේ නැ
    හඳ වගේ,බොල්,කො‍ටු ත්‍රිකෝණ තරු හැඩ ඒ වත් එකතු කලා..
    කොහොමත් ඒ දවස් වල ගෙදරින් එහෙමත් දවසක තමා පොකට් මනි කියලා රුපියල් 2ක් වත් හම්බෙන්නේ..
    සීයා හරි ආච්චි හරි ගමේ ඉඳන් ආවම රු5ක් 10ක් ලැබෙනවා.
    මට මතකයි මම මුල්ම අයිස් පැකට් එක කාලා ගෙදරට මාට්‍ටු වෙලා..(ඒක විකුණපු එකාම ගෙදරට කියලා...බං..) තාත්තගෙන් කාපු හැටි..:dull::dull:
    තාමත් ඔය අයිස් විකුණපු එකා දකින කොට ඇඟේ මාලු නටනවා.
    ඒ දවස් වල මම ගෙදරින් යනකොට මේස් තව කුට්ටමක් අරන් යනවා..
    මොකද ඒ හිටි ඉස්කොලේ ඕන පාටක මේස් දාන්න පුලුවන්.
    අරු මම දාගෙන ඉන්න මේස් දෙකේ පාටින් තමා වැඩේ දෙන්නේ..
    ඉන්ටවල් එකට මේස් මාරු කරන් යනවා..
    (ඒත් අහු වෙනවා ගුටි කනවා...)
    :rolleyes::rolleyes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    panasonicrx-5030.jpg


    මේ ජාතියෙම එකක් අපේ දිහාත් තියෙනවා
    සෙට්-අප් එක වැඩ නැති උනත් මේක හොඳට වැඩ තාම..
    හොයලා බලන්න ඕන කොහෙද කියලා..
    :yes::yes::yes:
     

    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක

    මම අදනේ මේ ත්‍රෙඩ් එක දැක්කේ..එල එල..
    මේ ටොපිය ඉස්සර රුපියලයි..

    කොහොම හරි පහුගිය දවසක මම අපේ ගෙවල් කිට්‍ටුව කඩේට ගියා.ඉස්සර පුරුද්දට වගේ අර වීදුරු ටො‍ෆි දාන බෝතල් පැත්තට ඉබේම වගේ ඇහැ ගියා..අම්මට සිරි මෙන්න ඩෙල්ට ටො‍ෆි බෝතලයක් තියෙනවා..මම තව පාරක් බලලා සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව රු.5ක් දීලා ගත්ත බඩු වලට අමතරව මට ඩෙල්ට ටොපි 5ක් දෙන්න කියුවේ..අර ඉස්සර කාපු ආසාවට කන්න..මෙන්න බොලේ කඩේ මුදලාලි කියපි මහත්තයා රු.5ට නම් ගන්න වෙන්නේ එක ටොපියයි..තව රුපියලක් දුන්නොත් 2ක් ගතෑකි. කියලා.. අම්මට සිරි ඩෙල්ටා ටොපියක් රු.3 යි.මොනවා කරන්නද තව රුපි 10ක් දීලා ටොපි 5ම ගත්තා.. දැන් තියෙන ටොපි වලින් ගනන්ම ටොපිය ඩෙල්ටා ලු..අනේ ඒ කාලේ අපි රු.1ට කාපු ටොපි.දුකත් හිතිලා පස්සේ හිතුනා කමක් නෑ රු 3ක් දීල වත් කන්න තියෙන නිසා කියලා...

    ටොපි මතක් උන නිසාඅ අහන්නේ උඹලට මතකද බන්ටි ටොපි..(අර මීටර් ගනන් කොළ ඇද්දේ මොකුත් නොලැබුනාට තාම හොයා ගන්න බැරි උනා නේ ඒ ලණුව දීපු එකාව )
    :frown::frown::frown::frown:

    e kale bunty topiya satha 50y... dan hoyagannawath na bun...
    Umbalata mathakada mylady topiya?
    mint ekata amatharawa unge wena rsawal thiyana topi set ekakma thibba dan thiyanne mint eka witharay maye hithe... ekath dan hena podiy bun :no::no:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    mokkada topiyak kala.. kole adda mathakaie name eka mathaka ne...
    thwa Daily kiri pakcet apu kale. bla iwara wela saddeta pagana eka thama full fun.
    school eke hama thama daliy packet.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    e kale bunty topiya satha 50y... dan hoyagannawath na bun...
    Umbalata mathakada mylady topiya?
    mint ekata amatharawa unge wena rsawal thiyana topi set ekakma thibba dan thiyanne mint eka witharay maye hithe... ekath dan hena podiy bun :no::no:

    ayi thawa Reynolds pen,liyanakota suwada ena pen,thawa toffee jathiyak thibuna benison kiyala.mathakada manda:D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපේ කාලෙ රූපවාහිනියෙ ගිය ටයී මාමා ගේ හඩ කවපු කතා ටොරන්ට් ලින්ක් තිබ්බනන් share කරපන් කො මචන් ලා like kung fu and all

    Ayi thawa hath pana...ara kiri Haami hitiye:D:D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බන්ටු;15488748 said:
    Podi kale "Maltova" bepu ewn kawda? :love: Mamanam horenuth kanawa. :P

    2002120400400601.jpg

    Ow ow mageth priyathama kaamak thamai.atha pirenna dagena duwala gihin hangila kanne:yes::rofl::rofl:
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ape gedara owa bothal 50 withara thibila bothal pattara karayekuta dunna. e kale thibbe rawum bothal. ara surgical sprit ena bothal wage. maluwekuge rupayak adala thibuna.

    ඔව් මචන් ඒ විදිය බෝතල් හොයාගන්න හම්බුනේ නැහැ net එකේ.
    ඒවා දැන් ලොවෙත් නැතුව ඇති
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    mokkada topiyak kala.. kole adda mathakaie name eka mathaka ne...
    thwa Daily kiri pakcet apu kale. bla iwara wela saddeta pagana eka thama full fun.
    school eke hama thama daliy packet.

    ඔව් මචං. තාමත් ආසාවට ඩේලි පැකට් බිම තියලා උඩ පණිනවා.
    මතකද ඉස්සරම ආපු පෝලෝ එක. ඒක ඔය දැං තියන පෝලෝ එක වගේ නෙවෙයි. නියම රසයි.