EK 1980s Club (1980-1989)

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ ත්‍රෙඩ් එක මරු බං අයෙත් පොඩි කාලේට ගියා වගේ

    එක වයසෙ වගේ සෙට් එකක් එකතුවෙලා කතා කරණකොට හරිම සුන්දරයි මචං
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉස්සර මේ මුතුහර වැඩසටහන ආසාවෙන් බැලුවා, දැන් ඉන්න එවුන් මේ වගේ ඒවා බලන්නෙ නෑනේ

    ඉස්සර ඉස්කෝලෙත් මුතුහර ළමා සමාජයක් තිබුනා නේද?
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    dvd3.jpg

    කවුද බැලුවේ පොඩිකාලේ
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඔව් මතකයි. සුනිල් පෙරේරා නේද කිව්වේ..

    තව මතකද
    ග්ලූකෝ රස මාමේ.. ග්ලූකෝ රස මාමේ
    කොච්චර කෑවත් මදි මට ග්ලූකො රස කෝ.

    glucorasa-100-pkt.png

    :D:D:D මතක් වෙද්දි පට්ට හැපී බන්... ඒ දවස් වල අද කාලේ වගේ සල්ලි නෑනේ. ජුජුබ්ස් කිව්වොත් ඉතින් ආයේ ඕනේ නෑ. :love:උඹට මතකද ඉස්සර ITN එකේ ඉරිදට ගියා ඩේන්ටි රස පැන කියලා වැඩසටහනක්...?
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    ඔව් මචං මම හිතන්නේ සුන්දර පොඩි කාලයක් අන්තිමට ගත කරේ අපි. දැං ඉන්න පොඩි උන් පව්. උන්ට පොඩි කාලයක් නෑ, 1 වසරෙ ඉදන් 5 වෙනකන් පන්ති යනවා. ආයි 6වසරෙ ඉදන් 11 වසර වෙනකන් පන්ති යනවා. උසස්පෙළට එක විෂයට පන්ති දෙකකටම යනවා. ඒ දවස්වල අපි පන්ති ගියේ සාමාන්‍ය පෙළ ගණනන්, විද්‍යාව වලට විතරයි. උසස්පෙළ ගොඩක් වෙලාවට ගියේ රිවීෂන් විතරයි.

    ඒක නම් ඇත්ත බං, මම O/L වලට පන්ති ගියේ ගනන් වලට විතරයි ඒ ගියෙත් අන්තිම මාස 6දි මගේ යාලුවගේ කෑල්ල ඌට සෙට් කරල දෙන්න

    A/L වලටත් ගියේත් ඉදල හිටල ඒ උනාට මගේ Result අවුලක් උනේ නෑ
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    ඔව් මචං මම හිතන්නේ සුන්දර පොඩි කාලයක් අන්තිමට ගත කරේ අපි. දැං ඉන්න පොඩි උන් පව්. උන්ට පොඩි කාලයක් නෑ, 1 වසරෙ ඉදන් 5 වෙනකන් පන්ති යනවා. ආයි 6වසරෙ ඉදන් 11 වසර වෙනකන් පන්ති යනවා. උසස්පෙළට එක විෂයට පන්ති දෙකකටම යනවා. ඒ දවස්වල අපි පන්ති ගියේ සාමාන්‍ය පෙළ ගණනන්, විද්‍යාව වලට විතරයි. උසස්පෙළ ගොඩක් වෙලාවට ගියේ රිවීෂන් විතරයි.

    අනික බන් දැන් A/L කරන උන් බලපන්කො බස් එකකට නැග්ගම හෙඩ් ෆොන් එක කනේ ගහගන්නවා යන්නං වාලේ ඔහේ යනවා... ඉස්සර බන් අපි A/L කරනකොට මොනතරම් කෙල්ලොන්ට විහිලු කරනවද පාරෙදි බස් එකේදි.. අනික ඉස්සර අපේ සෙට් වල කොල්ලො කෙල්ලො දෙගොල්ලොම හිටියා... අනේමන්දා බන් දැන් A/L කරන එවුන්ව දැක්කම දුක හිතෙනවා
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    අනික බන් දැන් A/L කරන උන් බලපන්කො බස් එකකට නැග්ගම හෙඩ් ෆොන් එක කනේ ගහගන්නවා යන්නං වාලේ ඔහේ යනවා... ඉස්සර බන් අපි A/L කරනකොට මොනතරම් කෙල්ලොන්ට විහිලු කරනවද පාරෙදි බස් එකේදි.. අනික ඉස්සර අපේ සෙට් වල කොල්ලො කෙල්ලො දෙගොල්ලොම හිටියා... අනේමන්දා බන් දැන් A/L කරන එවුන්ව දැක්කම දුක හිතෙනවා

    දැන් ඉන්න එවුන් ජිවිතේ තනිවෙලා ඉන්නේ ඒක උන්ට දැනේන නෑ, යාලුවෙක් නෑ, නෑයෙක් නෑ, කොම්පියුටරයෙන් තොර කිසිම දෙයක් දන්නේ නෑ, ඉස්සර අපි ඉස්කොලේ යන කාලේ අපිට හිටපු යාළුවො කන්දරාව. තනිකරම බස් එකක් පිරෙනවා ගම්පහ ක්ලාස් යද්දි අපේම යාළුවො විතරක්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :D:D:D මතක් වෙද්දි පට්ට හැපී බන්... ඒ දවස් වල අද කාලේ වගේ සල්ලි නෑනේ. ජුජුබ්ස් කිව්වොත් ඉතින් ආයේ ඕනේ නෑ. :love:උඹට මතකද ඉස්සර ITN එකේ ඉරිදට ගියා ඩේන්ටි රස පැන කියලා වැඩසටහනක්...?

    ඔව් මචං මට මතකයි. ඔය ග්ලූකෝ රස ඇඩ් එක ඒක අතර තුරදි ගියානේද?
    ඉස්සර ඩේන්ටි රස පැන මම අනිවාර්යෙන් බලනව
    ටිකක් රැව්ල තියන කෙනෙක් කරේ. එයාගෙ නම නම් මතක නෑ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනික බන් දැන් A/L කරන උන් බලපන්කො බස් එකකට නැග්ගම හෙඩ් ෆොන් එක කනේ ගහගන්නවා යන්නං වාලේ ඔහේ යනවා... ඉස්සර බන් අපි A/L කරනකොට මොනතරම් කෙල්ලොන්ට විහිලු කරනවද පාරෙදි බස් එකේදි.. අනික ඉස්සර අපේ සෙට් වල කොල්ලො කෙල්ලො දෙගොල්ලොම හිටියා... අනේමන්දා බන් දැන් A/L කරන එවුන්ව දැක්කම දුක හිතෙනවා

    ඔව් මචං..
    අපි ඉස්සර කෙල්ලංට කියන්නේ 'මගේ හෝදල, වේලෙන්න දාලා තිබුන කලිසමක් නැති වුනා' කියලා. මොකද ඉස්සර කලිසං ඇදපු කෙල්ලෙක් දකින්න ලැබෙන්නේ කලාතුරකින්නේ. දැක්කොත් ඉතිං විහිලු කරනවා..
    :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් ඉන්න එවුන් ජිවිතේ තනිවෙලා ඉන්නේ ඒක උන්ට දැනේන නෑ, යාලුවෙක් නෑ, නෑයෙක් නෑ, කොම්පියුටරයෙන් තොර කිසිම දෙයක් දන්නේ නෑ, ඉස්සර අපි ඉස්කොලේ යන කාලේ අපිට හිටපු යාළුවො කන්දරාව. තනිකරම බස් එකක් පිරෙනවා ගම්පහ ක්ලාස් යද්දි අපේම යාළුවො විතරක්

    :yes::yes:
    අපි ක්ලාස් යන්නේ එක තැනකට යාලුවො සෙට් එකම එකතුවෙලානේ. :)
     
    Aug 25, 2013
    241
    11
    0
    umbalata me hageema mathakada?
    school last bell eka gahala yo wada thampawa gathawa kiyanakota ena kick eka kohomada?:rofl::rofl:
    matanam sikurada hawasa bell eka gahala oya gathawa ahanakota aapu hageema thamath danenawa ban..duwagena yanne pututh perelagena pantiye..
    samahara dawas welata miss la innawanam desk eke udata putuwa danna kiyala yanna kiyanne..
    marama asai aith school yannanam...:yes::yes:
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ඔව් මචං මට මතකයි. ඔය ග්ලූකෝ රස ඇඩ් එක ඒක අතර තුරදි ගියානේද?
    ඉස්සර ඩේන්ටි රස පැන මම අනිවාර්යෙන් බලනව
    ටිකක් රැව්ල තියන කෙනෙක් කරේ. එයාගෙ නම නම් මතක නෑ.

    කන්නාඩි දාපු ඩයල් එකක් කරේ. අන්තිමට තෑගි පාර්සල් දෙනවා
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔව් මචං මට මතකයි. ඔය ග්ලූකෝ රස ඇඩ් එක ඒක අතර තුරදි ගියානේද?
    ඉස්සර ඩේන්ටි රස පැන මම අනිවාර්යෙන් බලනව
    ටිකක් රැව්ල තියන කෙනෙක් කරේ. එයාගෙ නම නම් මතක නෑ.

    ඩේන්ටි රස පැනට පස්සේ මොකද්ද ගියපු වැඩසටහන..ඕකේ දින්නම ඩේන්ටි පොපි මල්ලක් ද කොහෙද දෙනවා නේද?මම මේ ඊයේ පෙරේදා දවසක ජුජුබ්ස් එකක් කෑවා..ඒකේ අර අපි ඒකාලේ කනකොට තිබ්බ ගතිය නෑ නේ..ඕක ඒ දවස් වල හපන්නේ නෑ සීනි ටික නැති වෙනකන්ම කටේ දාන් ඉඳලා පස්සේ තමා වැඩ දෙන්නේ..තාමත් එහෙම තමා..වොක්ලට් බිස්කට් එකක් අහු උනත් කෑලි දෙක ගලවලා මැද වොකලට් ටික හූරං කාලා පස්සේ තමා බිස්කට් එක කන්නේ..(ඒ නිසා ගෙදරින් පිටදී ඕවා කන්නෙත් නෑ පටි රෝල්..වෙන නිසා..) කැන්ඩොස් මැජික් බෝලේ වගේම ඒ එක්ක මතක් වෙන පුංචි වීරයෝ කතා සෙට් එක (චන්න පෙරේරා ගේ)

    දැන් ළමයින්ගේ වරදක් ද අපේ අවුලක් ද මන්දා අක්කගේ පොඩි එකත් ගෙදර ආවම ඌට කුරුම්බැට්ටියක් දැක්කත් මෙලෝ හැඟීමක් නෑ..ඌට කොහෙ ගියත් අම්මගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක ඕන..අපේ පොඩි කාලේ වගේ ගෙදරකට ගියාම ගෙදර දුවන අල්ලන ඔට්‍ටු දාන්න ගස් පාලු කරන, මල් පෝච්චි කඩන කේස් නෑ..පාඩුවේ පු‍ටුවක ඉඳගෙන ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා..
    උන්ගේ අම්මලත් හෙන ආතල් එකේ කියනවා.."මෙයා දැන්ම ඉඳන් ඔය වගේ ඒවට තමා කැමති වැලි ඇල්ලිලි , මැටි ඇල්ලිලි නෑ කියලා.." මම කියුවේ දැන් මොන්ටි සෝරියේ දෙවෙනි අවුරුද්ද යන පොඩ්ඩෙක් ගැන..
    :dull::dull::dull:
     
    Last edited: