කතරගම~මිත්‍යාව

MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    itin machan ubata therenne nedda minissu diyunu wenna dewiyangen nemei widyan kiyala :D

    awurudu 100kata kalin mehema internet tibbe naha
    awurudu 500kata kalin JET tibbe naha ;)

    mewa okkoma minissu hoyagattu dewal , thakshanaye diyunuwa hariyata pawichchi karana minissu oni :D

    miracles oni nam minissunta karanna puluwan ;)
    ]JET PACK 1k pite ellagattot apitat piyabanna puluwan :P

    ow machan ape deval api rakagena yanna ona... ubala kina vidihata katharagama deviyo vishvasa karanna epa kila kivoth oya mathen siyaluma minissu eka vishvasa nokaloth. ibema buddha dharmayath boruvak kila a inna ayata danenna gani... eka hoda naha machan. api hamakenama vishvasaya matha jivath vena aya api vishvasaya matha jivath vemu. kalayata bara diyan machan hamadema kalaya visadai... api hodi jivath vemu... echchari...
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    මිත්‍යාව පස්සේ දුවන එක නතර කරපන්. අදේවවාදියෙක් වෙයන්..!!!

    මිත්‍යාව පස්සේ දුවන එක නම් අනිවා මෝඩ වැඩක් මචන් එත් මිත්‍යාව මොකද්ද යථාර්තය මොකද්ද මිනිස්සුන්ගේ හිත්වල තියන විශ්වාසය මොකද්ද කියන ඒවා පටලවගන්න එක ඊට වඩා මෝඩකමක්.
    දෙවිවරු අදහන එක නම් කොහොමත් කිසිම බෞද්ධ කෙනෙකුට ගැලපෙන්නේ නෑ එත් අපි කරන පින් දහම් දෙවියන්ට අනුමොන්දන් කරන එකේ කිසිම වැරද්දක් නෑ ඒක ඈත අතීතයේ ඉදන් එන දෙයක්. බලෙන් අදේවවාදියෙක් වෙන්න ඕන නෑ කොහොමත් දෙවියන්ට අනුමෝදන් කරන්නවත් පින් දහම් කරන්නේ නැති කෙනා ඉබේම ඒ තත්වෙට පත්වෙනවා. :D
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Uba Bana kina de vihiluvakata ganna epa macha... ubava yaha magata aran thama ubata pana vnath denne budun...

    uba hithana tharam hamadema sarala naha machan... vachanen vnath varadi deval kiyanna epa... mata okata kenthi naha.. kenthi yanneth naha.. mokada man uba vage novena nisa... uba oya nodanuvath kamata kiyana deval bunz... mata ova mona kila kiyannada... pau kila kiyannai thiyenne...

    uba oya kataragama deviyo kiyana ekkenage story eka dannawanam ohoma kata karanne na. uba mityadryshtikayek mcn. ubalata niwan dakinna baha,.
    buddhagame eka deviyo saha kataragama vishnu kiyana deviyo atara loku wenasak tiyenawa. ekawat ubata terenne naha.
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....

    uba oya kataragama deviyo kiyana ekkenage story eka dannawanam ohoma kata karanne na. uba mityadryshtikayek mcn. ubalata niwan dakinna baha,.
    buddhagame eka deviyo saha kataragama vishnu kiyana deviyo atara loku wenasak tiyenawa. ekawat ubata terenne naha.

    man therum ganne naha machan man eka therum ganne mokatada... mata anagamikayek avith buddagama kiyanna avoth man dan uba issaraha hasirena vidihata thama uge issara hasirenne... mokada man vishvasa karanava Budun, katharaga , vishnu & saman ithin. eyala gana katha kiyanna boru kiyanna hadanava nam man a aya kina deval ahan innava eth piliganne naha...

    uba oma katha kalata pera athmeka uba katharagama, vishnu ,saman kina ayava hadavathinma adahanna athi... labana athmedi uba me kiyana deval nisama uba labana athme a devi varunta vadum pidum karai... me athme uba oma vnata ilaga athma koma veida kila kauda danne..

    mokada man vishvasa karana nisa.
     
    Last edited:

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    :yes::yes::yes::yes:
    හැමදේටම තේරුමක් නැත්තෙ නෑ. එහෙම උනා නම් ඒ දේවල් අද වෙනකම් පැවතෙන්නෙත් නෑ. ඔතන තියන වැරද්ද. දෙයියෝ බොරුවක් කියන එක නෙවෙ. දෙයියෝ විකුනගෙන කන බොරුකාරයෝ මිනිස්සු අදුර නොගන්න එක. දෙයියන්ට ඔෆිස් නෑ ඒජන්ට් ලා නෑ. මිනිස්සු ඒකයි තේරුම් ගන්න ඕන.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මහපොලෙවේ ඉන්න බලවත් දෙවියා
    ඔරියන්තුමා තමයි දෙවියන්ටත් අධිපති වන්නේ
    දෙවිවරු නොවේ බුදුවරුන්ටත් ඉහලින් ඉන්නා
    මට ඉහලින් යන බලයක් වෙන කොහේද

    ආගම් දෙවිවරුන් සෑදු පිටසක්වල දෙවියන්
    මහපොලවේ වැඩ ඉන්නා සක්වල දෙවියන්
    තුන්ලොවම හිස නමනා බලගතු දෙවියන්
    ඔරියන්තුමා තමයි තොපිලගේ දෙවියන්
    අල්ලා,බුදුන් දෙවියන් මේ හැම මටද යටයි
    ලෝකය අල්ලේ නටවන්නේ මමම තමයි
    හැම දෙවියන් පවා මට නිරතුරුව වඳියි
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    මිත්‍යාව පස්සේ දුවන එක නම් අනිවා මෝඩ වැඩක් මචන් එත් මිත්‍යාව මොකද්ද යථාර්තය මොකද්ද මිනිස්සුන්ගේ හිත්වල තියන විශ්වාසය මොකද්ද කියන ඒවා පටලවගන්න එක ඊට වඩා මෝඩකමක්.
    දෙවිවරු අදහන එක නම් කොහොමත් කිසිම බෞද්ධ කෙනෙකුට ගැලපෙන්නේ නෑ එත් අපි කරන පින් දහම් දෙවියන්ට අනුමොන්දන් කරන එකේ කිසිම වැරද්දක් නෑ ඒක ඈත අතීතයේ ඉදන් එන දෙයක්. බලෙන් අදේවවාදියෙක් වෙන්න ඕන නෑ කොහොමත් දෙවියන්ට අනුමෝදන් කරන්නවත් පින් දහම් කරන්නේ නැති කෙනා ඉබේම ඒ තත්වෙට පත්වෙනවා. :D

    දෙවියන්ට පින් දිය යුත්තේ අපි නම් , අපි දෙවියන්ට වඩා උසස් ද?
    එතකොට සිංහල බෞද්ධ දෙවියන් යයි පිළිගන්න සමන්, කතරගම දෙවියන්ට වඩා අපි උසස්ද?
    ඔවුන්ට අපේ පින් අවශ්‍ය නම් , ඔවුන් අප සරණ ගොසින් ඇත්ද?
    නමුත් ඔවුන්ගේ පිහිට අපි පතන්නේ ඇයි ?
    එය ගනු-දෙනුවක්ද?

    බෞද්ධ ධර්මය මේ ගොබ්බ දේව සංකල්ප වලින් බේරගන්න කාලේ ඇවිල්ල මචන්.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    දෙවියෝ ඉන්නව කියල විතරයි මම කිව්වෙ. අදහන්න කිව්වෙ නෑ.. ඇදහුවත් එහෙම දේවල් ලැබෙන්නෙ නෑ කියලත් කිව්වෙ බන්. ඇයි මේ ආයිත් එකම කියන්නෙ.
    :confused: මෙන්න නියම උත්තරය මෙතන මොකා මොන බයිල ගැහුවත් අදටත් සිරිපාදෙ යන කවුරුත් කාට හරි බයේ ඕව ගැන සැලකිමත් වෙනවනෙ. :rofl: මෙතන ලොකුවට අනේ අපිනම් නෑ කිව්වට එහෙම තමයි.. ඔය ආවරෙ සිරිපා ගිය අයගෙන අහන්න යන්න කලින් මොන වගේ වැඩද කලේ කියල. කාට බයේද? බේරෙන්න "බුදුන්ට කරන ගෞරවයක්" විදියට කෙනෙක් කිව්වට පෝයට පන්සලට ගිහින් බුදුන් වදින කොට "ඔච්චර සැලකිලිමත් වෙනවද" කියල ඇහුවොත් උත්තර නෑ. :D යතාර්තය එයයි මචන්.. :yes: පිළිම වන්දනාව කොහොමද කියල මම කිව්වනෙ.. ඒ මතය හරි.. :yes:

    එකම දේ ඇහුවේ සුදු මට තේරුම් ගන්න බරී හින්ද
    දෙවියන් ඉන්නවලු . අදහන්න කිව්වේ නැ ලු.
    මෙහෙමත් කිව්වා..
    මොන බයිල ගැහුවත් අදටත් සිරිපාදෙ යන කවුරුත් කාට හරි බයේ ඕව ගැන සැලකිමත් වෙනවනෙ
    ඕකට මොකක්ද බන් ලොකු කම. මටනම් කියන්න තියෙන්නේ ඕක බොරු කියල්ක තමයි.උබට තව පඩි නගින්න බැරිනම් එක බැ තමයි ඔලුවෙන් හිටන් කිව්වත් .
    තමන්ට උවමනාවක් තියෙනවනම් මොන බැරියාව තිබ්බත් එක කරන්න පුළුවන් .
    ඕකට ලොකු කම හිතේ තියන් නහින්න ඕනේ නැ බන් .
    බැරි කිව්වම එතන ඉන්න උබ වගේ එකෙක් කියයි "කට පරිස්සම් කරගන්න" කියල .ඕක තමයි අදත් වෙන්නේ හෙටත් වෙන්නේ ..
    ඕව විශ්වාස නොකරන එකෙක් ගියානම් ඔය මුකුත් නැ .අවාරේ නෙමෙයි මොන වාරේ ගියත් ඔචරයි.
    මමනම් ඔය කන්ද නැග්ගේ උඩ තියෙන ශ්‍රී පතුල බලන්න මිසක් ඔය සමන් දෙයියෝ කියන මනෝ විකාරයට බයේ බැරි බැරි ගාතේ නෙමෙයි
    ඕක තමයි එකෙක් කියල තිබ්බේ මේ ත්‍රෙඩ් එකේ
    දෙවියන් කියන්නේ මිනිස්සු සොබාදහම තේරුම් ගන්න බැරිකමට හදාගත්ත මනෝ විකාර.
    කියලා
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ela machan, ada nathi unath heta wadagath wena thread ekak. mokada yana mithya rali wala hatiyata aith langadi devi rallak kala eli bahinna ida thiyanawa.

    lankawe lokuma dewaleka pradana kapuwek gana ahapu dakapu dewal dakkama watti pooja karana minissu gana duka hithenawa :D
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    දෙවියන්ට පින් දිය යුත්තේ අපි නම් , අපි දෙවියන්ට වඩා උසස් ද?
    එතකොට සිංහල බෞද්ධ දෙවියන් යයි පිළිගන්න සමන්, කතරගම දෙවියන්ට වඩා අපි උසස්ද?
    ඔවුන්ට අපේ පින් අවශ්‍ය නම් , ඔවුන් අප සරණ ගොසින් ඇත්ද?
    නමුත් ඔවුන්ගේ පිහිට අපි පතන්නේ ඇයි ?
    එය ගනු-දෙනුවක්ද?

    බෞද්ධ ධර්මය මේ ගොබ්බ දේව සංකල්ප වලින් බේරගන්න කාලේ ඇවිල්ල මචන්.

    kohomath machan pin denna puluwanda kiana ekath mata nam sure na. apita puluwan nam wena ayata pin denna eyalata ona tharam naraka dewal kara kara inna puluwan ne. mama hithanne wenne anith ayata pin denawa kiala kivvata wenne ape hithe maithriya athi weema magin apitai labena pinak labenne. samahara wita eh maithree kireema dakina anith parshawayatath maithriya wadila eyama pin laba gannawa wenna puluwan.

    kivvath wage deyyonta pandurui, palathurui deela thawa pinuth deepan ko :)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    man therum ganne naha machan man eka therum ganne mokatada... mata anagamikayek avith buddagama kiyanna avoth man dan uba issaraha hasirena vidihata thama uge issara hasirenne... mokada man vishvasa karanava Budun, katharaga , vishnu & saman ithin. eyala gana katha kiyanna boru kiyanna hadanava nam man a aya kina deval ahan innava eth piliganne naha...

    uba oma katha kalata pera athmeka uba katharagama, vishnu ,saman kina ayava hadavathinma adahanna athi... labana athmedi uba me kiyana deval nisama uba labana athme a devi varunta vadum pidum karai... me athme uba oma vnata ilaga athma koma veida kila kauda danne..

    mokada man vishvasa karana nisa.

    uba gana dukai bn. mityadryshtikaya.
    buddhagame ena vidiyata pansil rakina minissunta deviyo namaskara karanawalu. e aya minissungen pin balaporottu wenawalu. deviyan namadeema buddha dharmaya wisin nokala yutu deyak lesa kiyala tiyenne. uba wage namika bauddayo tamai pya kataragama, vishny deviyo loku karan inne. ohoma hitapan, awulak ne. Mityadryshtikayanta niwan dakinna ba.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    menna tawat uparimayatama ridunu PONSEKA kenek tama duka nati karaganeemata kala pahat kreyawak :lol: :lol:

    21jzz9w.png
     
    Red lion

    Member
    Dec 9, 2012
    164
    11
    0
    oya okkomala Deviyo boru kinava nam visheshayen

    Vishnu Deviyo

    Katharagama Deviyo
    Saman Deviyo

    ehenam serama boru venna ona.
    Sri pade yanna epa machan mokada Saman Deviyange budunta aradana kala enna kila Sri Pada kandata. ehenam Ubala kina vidihata Saman Deviyoth boru venna ona.

    Vishvasei vadagath machan.

    Thavath agamakata ehema naththam devi kenekuta baninna epa. uba eka athmeka katharagama Deviyo hodatama adahapu kenek venna puluvan.

    man mage jivithe deviyanta bara dila naha. eth thavath agamakata baninna epa.
    සින්හල දෙවිවරුයි හින්දු දෙවිවරුයි පටලවන්න එපා මචන්. මෙතන ඉන්නව සින්හල දෙවිවරු දෙන්නෙක්ම. ඔය කියන සමන් දෙවියො කියන්නෙ බුදුන්ගෙ කාලෙ සිරිපාදෙ පැත්ත පාලනය කරපු නායකයා. කොටින්ම මනුස්සයෙක්, අනික යක්ෂ නාග කියන්නෙත් සාමාන්‍ය මීනිස්සු. එයාලගේ ගෝත්‍ර තමයි ඔහොම නම් කරලා තියෙන්නෙ නැතුව නයි පෙනේ තිබ්බ මිනිස්සු එහෙම නෙමෙයි.. ඒ නිසා හින්දු ආගමේ ඉන්න මුරුගන්ලවයි සින්හල දෙවිවරුයි එකට තියලා කතාකරන්න එපා.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    kohomath machan pin denna puluwanda kiana ekath mata nam sure na. apita puluwan nam wena ayata pin denna eyalata ona tharam naraka dewal kara kara inna puluwan ne. mama hithanne wenne anith ayata pin denawa kiala kivvata wenne ape hithe maithriya athi weema magin apitai labena pinak labenne. samahara wita eh maithree kireema dakina anith parshawayatath maithriya wadila eyama pin laba gannawa wenna puluwan.

    kivvath wage deyyonta pandurui, palathurui deela thawa pinuth deepan ko :)

    ow, uba oya kiyala tiyena deyat deergawa discuss karanna one deyak. matat oya prashne awilla tiyenawa.

    mata pahadili na pin denne kohomada kiyana eka. meka attatama budu hamuduruwo kiyapu ekak da, nattam bauddha sanskrutiyen hadapu ekak da kiyala.

    pinak kiyanne karmayakata, pinak karanna hoda karmayak karanna one, aloba, adosha, amoha. itin kenek ehema karmayak nokara, tawa kenek karapu karmayak wena kenekta transfer karanne kohomada kiyana eka prashnayak. anit eka ehema transfer karanne wachana tikakin.

    oka gana kalpana karala antimata mama hituwa pin ganna puluwan yamkisi satwa brabedha kihipayakata witarai wenna ati kiyala.
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    දෙවියන්ට පින් දිය යුත්තේ අපි නම් , අපි දෙවියන්ට වඩා උසස් ද?
    එතකොට සිංහල බෞද්ධ දෙවියන් යයි පිළිගන්න සමන්, කතරගම දෙවියන්ට වඩා අපි උසස්ද?
    ඔවුන්ට අපේ පින් අවශ්‍ය නම් , ඔවුන් අප සරණ ගොසින් ඇත්ද?
    නමුත් ඔවුන්ගේ පිහිට අපි පතන්නේ ඇයි ?
    එය ගනු-දෙනුවක්ද?

    බෞද්ධ ධර්මය මේ ගොබ්බ දේව සංකල්ප වලින් බේරගන්න කාලේ ඇවිල්ල මචන්.

    මචන් උබ හිතනවා වැඩි. බුද්ධ ධර්මය දැන් අපේ රටේ නම් බේරගන්න වෙලා තියෙන්නේ මේ බුදුන් වැදලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරගෙන පාඩුවේ ජිවත් වෙන මිනිස්සුන්ගෙන්ද එහෙමත් නැත්නම් බෝ ගස් කපල බිම දාල පන්සල් කඩලා දාල ඒවා විනාස කරලා මේ පින් බිම බෙලි කපන්නන්ගේ දේශයක් කරන්න වැඩ කරන කොටසකින්ද ඒ වගේම බෞද්ධයන්ට ඉඩම් හීන පොඩි එකා ඉස්කෝලෙට දාල දෙන හීන රැකි රක්ෂා හීන පෙන්නලා තමන්ගේ පරම්පරාවෙන් ජාතක වුන ආගමත් වෙනස් කරලා උන්ගේ ආගමට ඇදලා ගන්න කොටසකින්ද කියන එක උබම කල්පනා කරලා බලලා තීරණය කරපන්. උබ හිතන විදිය උබේ කැමැත්ත එක වෙනස් කරන්න කාටවත් අයිතියක් නෑ වගේම අනිත් මනුස්සයාගේ විශ්වාසයත් ඒ මනුස්සයාගේ කැමැත්ත ඒ නිසා කාටවත් අදේවවාදියෙක් වෙයන් කියලවත් දෙවවදියෙක් වෙයන් කියලවත් කිව්වා කියල එකෙන් ඇති පලක් නෑ. හැම දේම තර්කානුකුලව බැලුව කියල යහපත් මනුස්සයෙක් බිහි වෙන්නේ නෑ මචන් මොකද තමන්ට ලේ කිරි කරලා පොවපු අම්මාත් දහ දුක් විදලා දරුවෙක් උස මහත් කරපු තාත්තවත් කවදාහරි දවසක මහලු වෙලා සරණක් අවශ්‍ය කාලේදී ගෙදරින් එළවලා දාල අහක බලන්නෙත් ඔය වගේම හැගීම් නැති තාර්කික මනසක්, මොලයක් විතරක් ඇති උදවියම තමයි. ;)
     
    Red lion

    Member
    Dec 9, 2012
    164
    11
    0
    එක දෙවියෙක් නෑ කියනවනම් තව කිසිම දෙවි කෙනෙක් ඉන්න හේතුවක් නෑ.එහෙමනම් බුදු දහම අනුව රහතුන් කියන අයත් බොරුවක් වෙන්න ඕන,බුද්ධත්වය සෘධි බලය ඔක්කොම බොරු වෙන්න ඕන. දෙවි කෙනෙක් කියන්නේ මිනිසාට ඉහල බලයක්.මිනිසාට ඉහල බලයකට බුදු දහමත් අයිතියි.බුදුන් වහන්සේ තව්තිසාවෙන් ආවනම්,ශක්‍රයා හම්බ වුනානම් තව මොන කතාද? ඒවා ගැනත් වාදයක් ඕනී. එතකොට සියලූම ජාතක කතා බොරු වෙන්නත් ඕන.
    රහතුන් වහන්සේලා කියන්නෙ තමන්ගෙ සිත දියුනු කරගත් මිනිසුන් කොට්ධාශයක් මිසක් කුලියට එක එක දේවල් කරන්න පොරොන්දු වෙන බොරු දෙවිවරු නෙමෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    menna tawat uparimayatama ridunu PONSEKA kenek tama duka nati karaganeemata kala pahat kreyawak :lol: :lol:

    21jzz9w.png
    මුන්ට තියෙන්නෙ බන් අසහනේ,විරුද්ද මතයක් ඉවසන්ඩ බැ, කොම්පියුටරේ අස්සෙ ඔලුව ඔබාගෙන ඔලුව කුරුවල් වෙච්ච උන්, මුන්ට සමාජිය දැනුම නැ,
     
    arunaniroshan

    Junior member
  • Dec 16, 2009
    261
    7
    18
    mehapan bogea ap poch chida budha sasanaya araksha karan nea???
    yako deave varu in nava ubagavata deave varu an nea nea hea.uba deaveyan gavata giyamai asir vadaya ham bean nea.praba karan gea kalayth ak ka .mea lan kavea papaya veadee vee thib ba akai mech chara dea unea.aka ta thamai janadi pathi keaneak path unea. a manushayata deaviyan gea bak thiya thib ba nisai lankavata hari giyea.....
    uba deviyan ta bea nala sapa dagan na apa.ubata akak mm kiyan nam.kisima devivarun gea rupayak hadala.hariyata eye aka meadin thitha thama thiyan na beahea .y dan navada.vas vadinava ban.tikak hithapan.moda katha dan na.apa apita monavahari ? unama anea deaviyanea kiyan nea akai.