තේරවිලි...

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    එහෙම බෑ බන් විනිවිද පේන ජෝගුග් නෙමේ :D

    හොයාගත්ත :P ලීටර් 7 ජෝගුවටබාගයක් වෙන්න පුරවනවා එතකොට එකේ පරිමාව ලීටර් 3.5 යි . ලීටර් 3 නේ ජෝගුවටත් බාගයක් පුරවනවා එතකොට එකේ පරිමාව ලිටර් 1.5 යි . ඊට පස්සේ ලීටර් 3නේ ජෝගුවේ පුරවපු ටික ලීටර් 7 එකට දානවා එතකොට ඒකෙ පරිමාව ලීටර් 5ක් වෙනවා :rofl:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එහෙම බෑනේ මචන් උබ කොහොමද දැනගන්නේ හරියට ලීටර් 10න් 5ක් 7 ජෝග්ගුවට ආව කියල :no: අර රූල් ගහල පරිමා සලකුණු කරලා තියන ජොග්ගු නෙමේ මේවා එත් ලීටර් 3 මොකද්ද ලීටර් 7 ජෝග්ගුව මොකද්ද කියල ගහල තියනවා.

    10n 7k 7l pirenakan dala ithiri 3l bima 3l jug 1 pirenakan danawa... then 7l jug 1 bima tika 10l 1ta dala 3l jug 1 bima tika 7l jug ekata danawa... then 10l eke 7l thiyenawa.. a tika 3l jug 1 pirenna dammama 10l jug 1 5l ithiri wenne.. then 3l tika 7l jug ekata danawa... dan 7l 1th 5l thiyenawa then samanawa beda gannawa...
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    හොයාගත්ත :P ලීටර් 7 ජෝගුවටබාගයක් වෙන්න පුරවනවා එතකොට එකේ පරිමාව ලීටර් 3.5 යි . ලීටර් 3 නේ ජෝගුවටත් බාගයක් පුරවනවා එතකොට එකේ පරිමාව ලිටර් 1.5 යි . ඊට පස්සේ ලීටර් 3නේ ජෝගුවේ පුරවපු ටික ලීටර් 7 එකට දානවා එතකොට ඒකෙ පරිමාව ලීටර් 5ක් වෙනවා :rofl:

    කොහොමද බන් ජොග්ගු වලින් හරි බාගයක් පිරෙව්වල් කියල බලාගන්නේ එහෙම බලන්න රූල් ගහල සලකුණු කරලා නැතෝ
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    එහෙම බෑ බන් කලින් දාපු පොස්ට් එක බලපන් :no:

    umbata epawei uththrae,,,,,,,,,,

    10 l jooguwen 7 ltr purawanawa ..purawala ithuru 3 ltr eka mark kragannawa
    passe
    7 ltr walin 3 ltr full karala 4 ltr kiyala mark karagannwa
    dan 10 ltr ekata 3ltr eken 3 ltr wenakam dala 6 ltr mark karanwa
    dan apasu 10 ltr full karala 4 ltrs 7 ekata alanawa 10 ltr eke ithuru 6 ltr eken 2 ltrs 3l ekata alanwa ..apau 7lts tika 10l walta alala 3ltrs eke thiyena 2ltr eka 7 ekata alala apau 10 ltr walin 3 keta full karala 7 ekata aluwama 5 ltr wenawa
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    10n 7k 7l pirenakan dala ithiri 3l bima 3l jug 1 pirenakan danawa... then 7l jug 1 bima tika 10l 1ta dala 3l jug 1 bima tika 7l jug ekata danawa... then 10l eke 7l thiyenawa.. a tika 3l jug 1 pirenna dammama 10l jug 1 5l ithiri wenne.. then 3l tika 7l jug ekata danawa... dan 7l 1th 5l thiyenawa then samanawa beda gannawa...

    ලීටර් 7න් 3ක් දැම්මම ඉතුරු වෙන්නේ ලීටර් 4නෙ බන් :D වැරදි
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    කොහොමද බන් ජොග්ගු වලින් හරි බාගයක් පිරෙව්වල් කියල බලාගන්නේ එහෙම බලන්න රූල් ගහල සලකුණු කරලා නැතෝ

    :angry::frown:
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    umbata epawei uththrae,,,,,,,,,,

    10 l jooguwen 7 ltr purawanawa ..purawala ithuru 3 ltr eka mark kragannawa
    passe
    7 ltr walin 3 ltr full karala 4 ltr kiyala mark karagannwa
    dan 10 ltr ekata 3ltr eken 3 ltr wenakam dala 6 ltr mark karanwa
    dan apasu 10 ltr full karala 4 ltrs 7 ekata alanawa 10 ltr eke ithuru 6 ltr eken 2 ltrs 3l ekata alanwa ..apau 7lts tika 10l walta alala 3ltrs eke thiyena 2ltr eka 7 ekata alala apau 10 ltr walin 3 keta full karala 7 ekata aluwama 5 ltr wenawa

    කිසිම සලකුණක් දන්නේ නැතුව කරන්න ඕන බන් වැරදි :D
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    කිසිම සලකුණක් දන්නේ නැතුව කරන්න ඕන බන් වැරදි :D

    ProfilePhotos
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    ලීටර් 7න් 3ක් දැම්මම ඉතුරු වෙන්නේ ලීටර් 4නෙ බන් :D වැරදි

    දැන් ලීටර් 10 ජෝගුවේ බිමත් ලීටර් 10ක් ම තියෙනවද ? :nerd:
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    දැන් ලීටර් 10 ජෝගුවේ බිමත් ලීටර් 10ක් ම තියෙනවද ? :nerd:

    අනිවා බන් ජෝග්ගුව පුරවල තියෙන්නේ අනිත් ඒවත් පිරෙව්වම අනිවා ඒ පරිමාව තමයි තියෙන්නේ
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    හරි මෙන්න තවත් සරල ගැටළුවක් :P
    පලතුරු බිම පුරවපු ලීටර් 10 ජෝග්ගුවක් තියනවා එකේ තියන බිම ලීටර් 5 බැගින් සමානව බෙදාගන්න ඕන. ඔයාලට තව දෙනවා ලීටර් 7 හිස් ජෝග්ගුවක් සහ ලීටර් 3 හිස් ජෝග්ගුවක්.

    :frown:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    බොට්ටුවක තියෙනව ඉනිමගක් පඩි 6ක් තියෙන,ඒ හැම පඩියක් ම අඩියක් දුරින් තමයි තියෙන්නෙ. ඉනිමගෙ පල්ලෙහම තියෙන පඩිය වතුරෙ ඉන්දන් අඩියක් උසින් තියෙන්නෙ...මුහුදෙ වඩදිය/බාදිය (වතුර මට්ටම වෙනස් වෙනව )හැම විනාඩි 15කටම සැරයක්, අගල් 12 උඩට එනව.පැයක් ඇතුලතදි උපරිම උසට එනව..

    වඩදිය/බාදිය උපරිමයට ආවහම ඉනිමගේ පඩි කීයක් වතුරෙන් යට වෙලා තියෙනවද? ගනන් කරයො ඉන්නවනම් හදපල්ලකෝ:P:P:P:P
     
    Last edited:

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හරි මෙන්න තවත් සරල ගැටළුවක් :P
    පලතුරු බිම පුරවපු ලීටර් 10 ජෝග්ගුවක් තියනවා එකේ තියන බිම ලීටර් 5 බැගින් සමානව බෙදාගන්න ඕන. ඔයාලට තව දෙනවා ලීටර් 7 හිස් ජෝග්ගුවක් සහ ලීටර් 3 හිස් ජෝග්ගුවක්.

    3*3 = 9
    9 - 7 = 2
    2 + 3 = 5
    :P:P:P:P:P:P:P:P
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    කිසිම සලකුණක් දන්නේ නැතුව කරන්න ඕන බන් වැරදි :D

    ekath lesi ban............

    10l eken 3l eka 2parak fill karala 7l ekata alanwa
    dan 10l wala 4i 7wala6i 3l empty
    10l walin 3 ltr eka fill karanwa athakota
    10l wala 1i 3l wala 3i 7l wala 6i..
    dan 3l walin 7l eklata 1l danwa full wenna 3l wala balance 2l...
    passe 7l eka ahemama 10l wlata alnawa...
    3l eke 2l eka 7 ekata danawa...
    dan 3l empty 7l eke 2l and 10l 8i
    dan 10 eken 3 ekata full karala 7ekata dammama 5i.........

    affa
     
    • Like
    Reactions: Bender