එහෙම බෑ බන් විනිවිද පේන ජෝගුග් නෙමේ![]()
හොයාගත්ත
ලීටර් 7 ජෝගුවටබාගයක් වෙන්න පුරවනවා එතකොට එකේ පරිමාව ලීටර් 3.5 යි . ලීටර් 3 නේ ජෝගුවටත් බාගයක් පුරවනවා එතකොට එකේ පරිමාව ලිටර් 1.5 යි . ඊට පස්සේ ලීටර් 3නේ ජෝගුවේ පුරවපු ටික ලීටර් 7 එකට දානවා එතකොට ඒකෙ පරිමාව ලීටර් 5ක් වෙනවා 
අර රූල් ගහල පරිමා සලකුණු කරලා තියන ජොග්ගු නෙමේ මේවා එත් ලීටර් 3 මොකද්ද ලීටර් 7 ජෝග්ගුව මොකද්ද කියල ගහල තියනවා.



