ඔව් මචං මම හිතන්නේ සුන්දර පොඩි කාලයක් අන්තිමට ගත කරේ අපි. දැං ඉන්න පොඩි උන් පව්. උන්ට පොඩි කාලයක් නෑ, 1 වසරෙ ඉදන් 5 වෙනකන් පන්ති යනවා. ආයි 6වසරෙ ඉදන් 11 වසර වෙනකන් පන්ති යනවා. උසස්පෙළට එක විෂයට පන්ති දෙකකටම යනවා. ඒ දවස්වල අපි පන්ති ගියේ සාමාන්‍ය පෙළ ගණනන්, විද්‍යාව වලට විතරයි. උසස්පෙළ ගොඩක් වෙලාවට ගියේ රිවීෂන් විතරයි.
අඩේ 1 ඉඳන්ම පන්ති යන්න ඕන ද..ඉස්කෝලේ නොගිහින් හිටියා නම් හරි..ඒ දවස් වල අපිත් පන්ති ගියා..ඒත් යන මඟට ගස් පාලු,බතු පාලු පන්ති ඉවර වෙලා ගස් ඔට්ටු පන්ති පටන් ගන්න කලින් ගස් ඔට්ටු...හිටන් දැම්මා දැන් ඒ පන්තිය තිබුනත් ඔට්ටු පැනපු ගස් තිබුනතොට්ටු පනින්න එකෙක් නෑ..මං හිතන්නේ කෙල්ලොන්ට ලියුම් ලියපු අන්තිම යුගෙත් අපි වෙන්නැති..




උඹට මතකද ඉස්සර ITN එකේ ඉරිදට ගියා ඩේන්ටි රස පැන කියලා වැඩසටහනක්...? 






