කතරගම~මිත්‍යාව

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
oya inne gedara aluth ekakada parana ekakada. awurudu 10 wada parananam
sure ekata gedara kawru hari marilanam holman thiyenawa.yokohama wala e wage gewal hari labai. mama kalin hitiya kamara 3i parking place ekai kola 7i
habai T.V eka balana kota channel maru wenawa.bari welawath setiye ninda
giyoth bimata adala daanawa.kellektanam thaniyen inna kohomatawath ida denne naha.

dan eh lamaya baya wei ban. :lol:
 
sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan

Nani yutteru atashi kowai :angry::baffled:
 
Red lion

Member
Dec 9, 2012
164
11
0
නානසාර මහ රහතන් වහන්සේලා වගේ එවුන්ද බන්
12.gif
 
B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මචන් ත්‍රෙඩ් එකේ ටිකක් උඩට පලයන්. මම අදහන්නේ මැජික් කතාවලින් පිරුණු , දේව කතාවලින් පිරුණු , පාට පාට බුද්ධාගමක් නෙවේ. මම අදහන්නේ උඹ මම වගේ මිනිහෙක් දේශනා කරපු ජීවිත දර්ශනයක්. බෞද්ධ සාහිත්‍යයේ එන මැජික් කතා මම විශ්වාස කරන්නේ නැත්තේ , ඒවත් බයිබලයේ, කුරානයේ , මහාභාරතයේ තියන මැජික් කතා වලට සමාන නිසා. පියාබන දෙවිවරුන්, මකරන් , පියාඹන සුදු අශ්වයින්ගේ කතා නොමැතිව බුද්ධ දර්ශනය මට අදහන්න පුළුවන් උඹලට බැරි වුනාට.

    යමෙක් කී පමණින් , පරම්පරාවෙන් ආ පමණින් , පොතක තිබු පමණින් දෙයක් විශ්වාස කරන්න එපා , නුවනින් විමසා බලා බුද්ධි ගෝචර නම් පමණක් එය විශ්වාස කරන්න කියල තියෙන්නෙ බුදු හාමුදුරුවෝ. ඔහු එහෙම දේශනා කලේ ඔහුගේ පිරිනිවනින් පස්සේ හරි ධර්මය තෝරාගන්නේ කොහොමද යැයි අහපු ප්‍රශ්නෙකට පිළිතුරු වශයෙන්.

    බුද්ධාගම අලංකාර කරන්න, නැත්තන් හින්දු ආගමෙන් බුද්ධාගම බේරගන්න පස්සේ කාලෙක එකතු කරපු දේවල් ගොඩක් තියනවා කියල හිතෙනවා. වසර 80000ක් ජිවත් වුන මිනිසුන් ගැන කතා උඹ විශ්වාස කරනවද?
    ෆොසිල වලින් හොයාගන තියනවා නුතන මිනිසුන් ලොව ඉඩ ඇත්තේ අවුරුදු ලක්ෂ දෙකකට පමණ පෙර ඉදන් කියල.
    එතකොට ඒ විද්‍යාඥයින් කියන්නේ බොරුද ?
    උඹ නෙවේ , ටිබෙට් බුද්ධාගමේ නායකයා වන දලයි ලාම තුමා කියල තිබුන වර්තමාන විද්‍යාව සමග බුද්ධාගමේ ගැටුමක් ඇතිවන තැන් ගොඩක් අඩුයි . එත් "මහා මේරු පර්වතය" වැනි පුරාන විශ්වාස අතහැරීමට කාලය ඇවිත් කියල.

    මේකේ තියනවා ඒ කතාව , වෙලාවක් තියනවා නම් බලපන්.

    නිවන විද්‍යාවට පැහැදිලි කරන්න පුලුවන්ද? උඹට අලුතෙන් රිප්ලයි කරනවට වඩා මගේ පරණ ත්‍රෙඩ් එකක් එහෙම්පිටින්ම මෙතන දාන එක හොඳයි..

    මේ ත්‍රෙඩ් එක දාන්න හේතු උනේ එළකිරියේ ඉන්න "බෞද්ධ + හේතුවාදියෙක්" නැට්ට පාගාගෙන බුදු දහමේ හරය විකුර්ති කරන්න හදන එක. ඇත්තටම එහෙම වෙන්න පුලුවන්ද?. හේතුවදියෙක්ට බෞද්ධයෙක් වෙන්න පුලුවන්ද? බෞද්ධයෙක්ට හේතුවාදියෙක් වෙන්න පුලුවන්ද? නැත්නම් මෙයාල "හේතුපල දහම" සහ "හේතුවාදය" පටලවගෙනද? මේ ත්‍රෙඩ් එකෙන් අපි මේ ප්‍රශ්න වලට උත්තර හොයමු. ඉතින් දැන් බෞද්ධ නොවන හේතුවාදී අය නැට්ට පාගගන්න එපා. මේ ත්‍රෙඩ් එක ඔයාලට නෙමෙයි මේක "බෞද්ධ+හෙතුවාදීන්"ට. බෞද්ධයෙක් හේතුවාදියෙක් නොවියයුත්තේ ඇයි කියන ප්‍රශ්නයට හේතු එකින් එක අපි බලමු.

    1. බුදුහාමුදුරුවෝ වැඩසිටි කාලයේම ජිවත් උන අජිත කේසකම්බල ගැන බෞද්ධ අපි අහල තියෙන්නේ පාසල් යන කාලෙදිමනේ. ඒකාලේ අපිට කියල දුන්නේ අජිත කේසකම්බල දේශනාකළේ උච්චේදවාදය කියල. තේරෙනභාෂාවෙන් කියනවනම් මෙයා උගන්නල තියෙන්නේ ඔය හේතුවාදය තමයි. ඒ නිසා බුදුහාමුදුරුවොත් ප්‍රතික්ෂේප කරපු හේතුවාදය බෞද්ධයෙක්ට ගැලපෙන්නේ නැහැ. අජිත කේසකම්බල ගේ දර්ශනය ගැන වැඩි විස්තර පහලින් දාල තියනවා.

    1.jpg

    2.jpg

    3.jpg

    2.නිර්වාණය සියලු බෞද්ධයින්ගේ ඒකායන ප්‍රාර්ථනාවයි. හේතුවාදී බෞද්ධයෙක් නිවන පැහැදිලි කරන්නේ කෙසේද? නිවන යනු භෞතික දෙයක් නොවේ නේද කියා ඇහුවම මෙන්න මට ලැබුන පිළිතුර
    Quote:
    [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]බුද්ද[/FONT] [FONT=&quot]දර්මය[/FONT] [FONT=&quot]පිලිගන්නෙ[/FONT] [FONT=&quot]නිවන්[/FONT] [FONT=&quot]යන්න[/FONT] [FONT=&quot]නෙවෙ[/FONT] [FONT=&quot]ඈ[/FONT]. [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]දෙශන[/FONT] [FONT=&quot]වලින්[/FONT] [FONT=&quot]ජීවත්[/FONT] [FONT=&quot]වෙන[/FONT] [FONT=&quot]කාලෙට[/FONT] [FONT=&quot]ගන්න[/FONT] [FONT=&quot]ඕනතරම්[/FONT] [FONT=&quot]පාඩම්[/FONT] [FONT=&quot]තියනව[/FONT]. [FONT=&quot]මැරුනට[/FONT] [FONT=&quot]පස්සෙ[/FONT] [FONT=&quot]ඕන[/FONT] [FONT=&quot]එකක්[/FONT]. [FONT=&quot]අදාල[/FONT] [FONT=&quot]නෑ[/FONT]. [FONT=&quot]කර්මය[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]තියනවනම්[/FONT] [FONT=&quot]අපිට[/FONT] [FONT=&quot]බලපාවි[/FONT]. [FONT=&quot]අදාල[/FONT] [FONT=&quot]නෑ[/FONT]. :no::no:
    http://www.elakiri.com/forum/showpos...5&postcount=28

    3. හේතුවාදී බෞද්ධයෙක්ට බුදු ගුණ පිලිගන්නත් බැහැ. පැහැදිලිවම නවයෙන් 5ක්ම අයින් කරන්න සිද්ධ වෙනවා. මොකද ඒ බුදු ගුණ භෞතිකවාදයට පටහැනි නිසා.

    විජ්ජාචරණ සම්පන්න- අෂ්ඨ විද්‍යා සියල්ල සහ පසළොස් චරණ ධර්ම වලට අයිති ධ්‍යාන භෞතික දේවල් නොවන නිසා මේ බුදු ගුණය කපාහරින්න වෙනවා.
    සුගත - සුන්දර වූ නිවනට පැමිණි නිසා සුගත නම් වූ සේක. නිවන භෞතික දෙයක් නොවේ. ඒ නිසා මේකත් කපාහරින්න වෙනවා.
    ලෝකවිදූ - සියලු ලෝකධාතු පිලිබඳ අතැඹුලක් සේ දත් නිසා ලෝකවිදූ නම් වන සේක. ඔය සියලු ලෝක ධාතු වලට අපාය, දිව්‍ය ලෝක අයිති වන නිසා මේ ගුණය කපාහරින්න වෙනවා.
    අනුත්තරෝ පුරිසදම්ම සාරති - මේකත් බෞතිකව පැහැදිලි කරන්න අමාරු ගුනයක්නේ. යක්කු දෙවියෝ මිනිස්සු දමනය කරනවා කියන්නේ සුපර්නැචුරල් වැඩක්. ඒ නිසා ඒ ගුණයත් කපා හරිමු.
    සත්තා දේව මනුස්සානං - "දේව" කෑල්ල තියන නිසා ඒක දැක්ක ගමන් කපාහරින්න වෙනවා.

    අනිත් බුදු ගුණත් වක්‍රාකාරයෙන් බැලුවොත් කපාහරින්න වෙනවා. මොකද ඒවා විද්‍යාත්මකව පැහැදිලි කරන්න අමාරු නිසා.

    4.නියාම ධර්ම පහෙන් එකක් උන, කර්ම නියාමය බෞතික දෙයක් නෙමෙයිනේ. සමිකරනයක්වත් තිබ්බ නම් ඔන්න ගුරුත්වාකර්ෂණය වගේ නොදැක්කත් කමක් නෑ කියල පිළිගන්න තිබ්බ. ඒ නිසා කර්ම නියාමය කපලා දාමු.

    5.සුත්‍ර දේශනා එකින් එක අරගෙන බලනකොටත් ගොඩක් ඒවා කපල දාන්න වෙනවා. වැඩිය ඕනේ නැහැ. අපිට හැමදාම ඇහෙන තුන් සුත්‍රය අරගෙන බලමු.

    මහාමංගල සුත්‍රය - මේ සුත්‍රයේ තිබෙන එක මංගල කරුණක් තමයි "නිබ්බාන සච්ඡිකිරියා ච – නිවන් අවබෝධ කිරීම" කියන්නේ. නිවන භෞතික දෙයක් නෙමෙයිනේ. තව මංගල කරුණක් තමයි "විරජං – කෙලෙස් දූවිලි නැති බව" කියන්නේ. කෙලෙස් තාම විද්‍යාත්මකව ඔප්පු කරලා නැහැ. ඒ නිසා මහාමංගල සුත්‍රය ෂුවර් නැහැ.
    කරණියමෙත්ත සුත්‍රය - මේ සුත්‍රයේ නිධාන කතාවම හරිම අවිද්‍යාත්මකයි. භාවනා කර කර හිටපු හාමුදුරුවන් වහන්සේලා කිහිප නමකට අමනුෂ්‍ය බලවේග නිසා භාවනා කරන්න නොහැකිවෙලා තියනවා. ඒ නිසයි බුදුහාමුදුරුවෝ මේ සුත්‍රය ඒ හාමුදුරුවරුන්ට කියාදිලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ සුත්‍රයේ අවසන් ගාථාව විද්‍යාත්මක නැහැනේ. " නහි ජාතු ගබ්භසෙයියිං පුනරේති තී" පුනර්භවය ගැන කියන නිසා මේ සුත්‍රය කපාහරිමු.
    රතනසුත්‍රය - මේක නම් පිලිගන්නම බැහැ. තුන් බියට අමනුෂ්‍ය බිය අයිතියි. ඒ නිසා මේ සුත්‍රය කපාහරිමු.

    මේ විදියට බෞද්ධ හෙතුවාදියාට ත්‍රිපිටකයේ එන සුත්‍ර ගණනාවක් කපා හරින්න වෙනවා අටානාටිය, ජලනන්දන, අග්ගඥ, සප්ත සුරියෝද්ගමන, ජය පිරිත.. etc

    6.හෙතුපලදහම අපේ බෞද්ධයෝ හේතුවාදය එක්ක පටලවගෙනද? හෙතුපලදහම කියන්නේ භෞතිකවාදය නෙමෙයි. හේතුපල දහම කියන්නේ පටිච්චසමුප්පාදයට. ඒ නිසා බෞද්ධයින් හේතුවාදය සහ හේතුපල දහම පටලවා නොගත යුතුයි.

    හෙතුපලදහම කෙටියෙන් මේ ගාථාවෙන් විස්තර කරනවා.

    "ඉමස්මිං සති ඉදං හොති - ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති
    ඉමස්මිං අසති ඉදං න හොති - ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣන්ති "

    "මෙය ඇති කල්හි මෙය වේ. - මෙය හට ගැනීමෙන් මෙය හට ගනී
    මෙය නැති කල්හි මෙය නොවේ - මෙය නැති වීමෙන් මෙය නොවේ "

    7. සෝමහාමුදුරුවෝ පන්සල් වල හින්දු දෙවියන් ඇදහීමට ගොඩක් විරුද්ධ උනා. උන්වහන්සේ කියපු දේ අපේ බෞද්ධයෝ වැරදියට තෙරුම්ගත්තද? සෝමහමුදුරුවෝ විෂ්ණු, කතරගම දේව වන්දනාවට විරුද්ධ උනාට උන්වහන්සේ ඕපපාතික සත්වයින් සිටින බව පිළිගත්තා. ඔය පහල තියන සයිට් එකේ "බෞද්ධ දේව සංකල්පය" කියන ධර්ම දේශනාවේ මිනිත්තු 35 ඉඳන් අහන්න.
    http://buddharashmi.buddhistculture....835123538.html
    සෝමහාමුදුරුවන්ගේ බණක් ජීවිතේට අහල තිබුනේ නැති අර බෞද්ධ හේතුවාදියා හිතාගෙන ඉඳල තියෙන්නේ සෝමහාමුදුරුවෝ ඕපපාතික සත්වයින් දිව්‍යලෝක, නිරය කියන සංකල්ප ප්‍රතිෂේප කරපු හිමිනමක් කියලයි.

    8. බුදුදහමට අනුව හේතුවාදියෙක් කියන්නේ නියත මිත්‍යාදෘෂ්ටිකයෙක්. මුගලන් හාමුදුරුවෝ ආනන්තරිය පාපකර්මයක් කලත් නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් නොවුන නිසා සසර කෙටිකර ගත්තා. නමුත් නියත මිත්‍යාදෘෂ්ටිකයින්ට මේ සසරෙන් ගැලවීම අමාරුයි. නියත මිත්‍යා දෘෂ්ටියට කරුණු 3ක් ඇතුලත් වෙනවා.

    නාස්ථික දෘෂ්ථිය - කුසල් අකුසලයක් පිළි නොගැනීම
    අක්‍රීය දෘෂ්ථිය - කර්මය හෙවත් පින පව පිළි නොගැනීම
    අහේතුක දෘෂ්ථිය - සත්වයින් හේතුවක් නැතිව ඉපදෙන බව මියයන බව හා නැවත උපතක් නොමැති බව පිළිගැනීම.

    9. බුදුවරු ලොවට පහලවී ලෝකයට හෙළිකරන්නේ සැඟවී පවතින උතුම්වූ චතුරාර්‍ය සත්‍යයයි. හෙතුවාදීන්ට අනුව පුනර්භවයක් නොමැති බැවින් දුක්ඛ නිරෝධ සත්‍ය සහ දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදාර්ය සත්‍යය(ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය) මුසාවකි. එපමණක් නොව දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙහි අඩංගු විභව තණ්හාව( නැවත ඉපදීමක් නැති නිසා ජීවත්ව සිටියදී හැකි තරම් කම් සුව විඳිය යුතුය) හේතුවාදීන් තුල ඇතිවිය හැකිය.

    10.අනේ ඉතින් අන්තිමට මේ හේතුවාදී බෞද්ධයා බුදුදහමට අභියෝගේකුත් ඉදිරිපත් කරලා තියනවා "භාවනාව මගින් බුද්ධිය දියුණු කර ගැනීම හෝ මානසික ශක්තින් ලබා ගැනීම" ඔප්පු කරලා පෙන්වන්න කියල.
    http://www.elakiri.com/forum/showthread.php?t=1527951
     
    • Like
    Reactions: MihiCherub

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ananda mayithree hamuduruwoth api wagema manussayek ne. rahath wela nane, ithin ohuta waradinna barida?
    soma hamuduruwo kiwwe vishnu , katharagama naha kiyala. ethakota soma hamuduruwo kiwwe boruda?
    dennagen ekkenekta waradinna one neda,

    Soma hamuduruwange bana nam danne ne, eya kalayak Aus pansalaka hitiya, hebey eyage ehe character eka nam echchara honda madi machan.
    mage yaluwo set ekak eka dawasak eyage pansalata gihilla, mun yanakota.. hamudurwo.. geenu 3-4k wate thiyagena maha lokuu DHARMA SAKACHCHAWAK lu, munta ehenawalu hari hariyata hina wena saddeth. ane ithin mun tika athulata giyahama, hamudurwo kiwwalu.."COme Come.. come and worship" kiyala. monawa karannada kiyala munuth gihilla wendala awilla, mama eeken eyage character eka gena kiyanawa newe, eya hitiya pansalata ehe hitiya wediya sinhala minissu giyeth ne, mokada hamudurwange asheelathwaya nisa, ee pansale loku case ekak giya telephone bill ekakata, mokada telephone bill eka pay kale sinhala minissunge dayaka sabhawen. .... mama ithuru tika kiyanne ne, mokada meke innawa soma hamuduruwo gena godak bhakthiya thiyana aya, eyalage hith kadanna oni nethi nisa.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    dan eh lamaya baya wei ban. :lol:

    eya dannawa athi japan wala holman wala tharama
    godak inne siya divi nasa gaththa ewun lankawe wage waha kala nemei
    un marenne train ekata paninawa uda idan paninawa ithin un marunain
    passe hari darunui.ape gedara hitapu ekanam echchara aulak naha
    habai tikak karadarai.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Mama bauddayek.
    Mama katharagama wage kalpitha dewi waru innawa kiyala wishwasa karanne nha.thawa sangitheta adipathi, thawa nuwanata adipathi gana deyyo wage ewa wishwasa karanne nha eth ape baudda(namata baudda) aya gana deyyonta pooja thiyanwa exam pass wenna.gana dewiyo kiyana kalpithayath mawum wadaya wage thamai adyapanaya denne gana dewiyo :P .
    Dewiyo kiyala pirisak(budu dhahame sadahan wena widihata) innawa athi eth e aya thawath amanushya kotasak witharai.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    eya dannawa athi japan wala holman wala tharama
    godak inne siya divi nasa gaththa ewun lankawe wage waha kala nemei
    un marenne train ekata paninawa uda idan paninawa ithin un marunain
    passe hari darunui.ape gedara hitapu ekanam echchara aulak naha
    habai tikak karadarai.

    sirawatama ohe holman innawada bn ? mama japanese holman film witarai balala tiyenne.
     
    Red lion

    Member
    Dec 9, 2012
    164
    11
    0
    Same here, mamath devivaru kawadawath wishwasa kare ne, hebey matath una eka deyak nisa wishwasa karanna una.
    mama pitarata study karanakota, eka dawasak podi scene ekak una suddo tikak ekka, polici gihilla thamay wede shape une, me scene eka danne, math, un tika and mage malli witharay. wena kawuruth me scene eka denagena hitiye ne. kohoma hari mama lankawata awilla, eka dawasak, mage needee wena nenda kenek ekka, eyage uwamanawata dewalekata giya. mama giye eththatama nendage thaniyata, math ekka mage yaluwekuth giya, nenda dewale wede karaanna issella mata kiwwa aapu eke gihilla saththarayak ahanna kiyala. mama kohomath wishwasa kare ne oya scene, mama yanna bee kiyaddith, mage yaluwath kiwwa waren ban somiyatath ekka gihilla ahamu kiyala. api giye ude, ithin dewale kapuwa, saththara kiyanna aawesa wenna patan gannakota eka paratama kiwwa, oya harak mas kaala aapu eka palayan kiyala, mama ithin harak mas kaala newe hitiye, mage yaluwath ganak nethuwa hitiya, menna tika welawak giyata passe kapuwa aawe nethe kottakuth aragena mage yaluwa gawata, awilla kiwwa "thota mama kiwwa neda den methanin yanna kiyala", ehema kiyala arooge bellen allala kotten gahanna giya. passe thamay danne muu eeta iassella dawase ree harak mas kaala kiyala, muutath eeka amathaka wela, hari, uuwa ethanin elewwata passe, kapuwa saththara kiyanna patan gaththa, mage time eka aawata passe mamath giya, mamath ithin lokka wage gihilla panduru (Rs 100/=) thiyala, wendagena hitiya, menna tika welawakin me pora ara mage scene eka dekka wage kiyanna patan gaththa, mata den budu holman. mama 1000% dannawa ee scene eka wena kawuruth danne ne kiyala, hebey kapuwa yasa ageta ee scene eka kiwwa balagena hitiya wage. eeka Vishnu dewalayak, ithin edayin passe mama deviyo wishwasa karanna patan gaththa, mata budu sure kapuwa nam, kisima adhi manasika hekiywak thiyana porak newe. hebey pora aawesen mage dewal okkoma kiwwa, issaraha wena dewaluth kiwwa. ee kiyapu dewal walin 2-3k arenna, anith hema demath ee widihatama una.

    oya awesa wenawa kiyanne adi manasika shakthin thamai ban. :dull: matath ohoma scene wela thiyenawa. eth un kiyana kiyana ewa mamanam karanne na.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    sirawatama ohe holman innawada bn ? mama japanese holman film witarai balala tiyenne.

    loku vishvasayak thiyenawa marichcha ewun gana
    eg.thamange kawruhari marunahama pawle aya padi hamba unahama sohona
    laga beer can kanna kamathi kaama salli thiyena eka mehe sirithak
    gedaraka kenek nathi unahama eyage badu ekak wath thiyaganne naha.ewagema marune gedaradinam e gedara inneth naha.
    matanam hariyata ekek set wela naha thama.arayata nool mathuranna wei
    eka nisa mata wadi vistara kiyanna baha
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    oya awesa wenawa kiyanne adi manasika shakthin thamai ban. :dull: matath ohoma scene wela thiyenawa. eth un kiyana kiyana ewa mamanam karanne na.

    Machan, ee kapuwa ta mona adhi manasikathwayak wath ne, ehemanam ithin uu mona payyatada deviyo thiyagena inne, uuta kelinma saththara kiyanna thibbane. anika thamay, mama pora gena tikak hoyala beluwa, pora issara hena duppathlu, passe porata sweep ekak adila, minissu kiyana hetiyata, porata sweep eka edila thiyenne deviyo help karala kiyala, eeta passe thamay pora dewalayak dala thiyenne.
     
    Red lion

    Member
    Dec 9, 2012
    164
    11
    0

    කොහෙද බන් ඔය දේවාලේ තියෙන්නේ ? පුලුවන්නම් කියපන්.
    මට දෙවියන් විශ්වාස කරන්න කිසිම සාදාරන හේතුවක් නැ.. එක නිසා ගහින් බලන්න ආසයි :)
    ඕවගෙ දේව හාස්කම් නෙමෙයි බන්. අනික සල්ලි වලට අපෙ වටේ උන්ගෙන් අහගෙනත් නෙමෙයි. හොඳට ගෙදර තියෙන ගස් කොලන් පවා හරියට කියන මිනිස්සු ඉන්නව. අලව්වෙ නෙලුම්දෙනියෙ වැඩ හිටියා හොඳ හාමුදුරුනමක්. බුලත් කොල විසි එකෙන් හරියටම සාත්තර කියනව. මමත් අහගෙන තියෙනව. හැබැයි ඉතින් හුඟක් උන් හොරු.
     
    Red lion

    Member
    Dec 9, 2012
    164
    11
    0
    mcn, metana deviyo wiswasa karana aya ekka argue karala wadak ne. mokada egollo piliganne na deviyo na kiyala such as kataragama, vishny, saman, elephant head.

    muslim ekekta allah na kiwwot piliganiyda ? un reason 1000 k unat kiyay allah innawa kiyala. unta danenawa kiyay allah innawa kiyala, allah unta help karanawa kiyay.

    me hamadema siddha wenne wiswasaya nisa, ara crystal ball seen eket ekama tamai, natuwa attatama devi kenek inna nisa nevei. api mokak hari gana wiswasa karanakota apita e deya jeewamanai kiyala hitenawa.

    eg - api raata holman gana film ekak baluwot, holman gana kata karot, tikak baya hitenna puluwan. hita tamai me okkomatama mula.

    deviyo wiswasa karana ayata practically eka terum karala denna ba. mama metana deviyo kiyala kiyanne kataragama, visshny, saman, saraswatee, elephant head, lakshmi, eeshwara wage ayata, natuwa buddha dharmaye ena deva kiyana kottashayata nevei.

    oya mama kiyapu kataragama, visshny, saman, saraswatee, elephant head, lakshmi, eeshwara and etc also like allah.

    allah sarwabaladari, me pegan gods la sarwabaladarii na, eet okkoma set ekama ekata gattot sarwabaladari wage tamai. mokada eka ekkenata wenama powers tiyenne.
    දැන් උඹ කොහොමද තක්කෙටම දෙවියො නෑ කියන්නෙ? උඹ ඉන්ද්‍රීයගෝචරව තහවුරු කරගෙන තියෙනවද?
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    නිවන විද්‍යාවට පැහැදිලි කරන්න පුලුවන්ද? උඹට අලුතෙන් රිප්ලයි කරනවට වඩා මගේ පරණ ත්‍රෙඩ් එකක් එහෙම්පිටින්ම මෙතන දාන එක හොඳයි..

    මේ ත්‍රෙඩ් එක දාන්න හේතු උනේ එළකිරියේ ඉන්න "බෞද්ධ + හේතුවාදියෙක්" නැට්ට පාගාගෙන බුදු දහමේ හරය විකුර්ති කරන්න හදන එක. ඇත්තටම එහෙම වෙන්න පුලුවන්ද?. හේතුවදියෙක්ට බෞද්ධයෙක් වෙන්න පුලුවන්ද? බෞද්ධයෙක්ට හේතුවාදියෙක් වෙන්න පුලුවන්ද? නැත්නම් මෙයාල "හේතුපල දහම" සහ "හේතුවාදය" පටලවගෙනද? මේ ත්‍රෙඩ් එකෙන් අපි මේ ප්‍රශ්න වලට උත්තර හොයමු. ඉතින් දැන් බෞද්ධ නොවන හේතුවාදී අය නැට්ට පාගගන්න එපා. මේ ත්‍රෙඩ් එක ඔයාලට නෙමෙයි මේක "බෞද්ධ+හෙතුවාදීන්"ට. බෞද්ධයෙක් හේතුවාදියෙක් නොවියයුත්තේ ඇයි කියන ප්‍රශ්නයට හේතු එකින් එක අපි බලමු.

    1. බුදුහාමුදුරුවෝ වැඩසිටි කාලයේම ජිවත් උන අජිත කේසකම්බල ගැන බෞද්ධ අපි අහල තියෙන්නේ පාසල් යන කාලෙදිමනේ. ඒකාලේ අපිට කියල දුන්නේ අජිත කේසකම්බල දේශනාකළේ උච්චේදවාදය කියල. තේරෙනභාෂාවෙන් කියනවනම් මෙයා උගන්නල තියෙන්නේ ඔය හේතුවාදය තමයි. ඒ නිසා බුදුහාමුදුරුවොත් ප්‍රතික්ෂේප කරපු හේතුවාදය බෞද්ධයෙක්ට ගැලපෙන්නේ නැහැ. අජිත කේසකම්බල ගේ දර්ශනය ගැන වැඩි විස්තර පහලින් දාල තියනවා.

    1.jpg

    2.jpg

    3.jpg

    2.නිර්වාණය සියලු බෞද්ධයින්ගේ ඒකායන ප්‍රාර්ථනාවයි. හේතුවාදී බෞද්ධයෙක් නිවන පැහැදිලි කරන්නේ කෙසේද? නිවන යනු භෞතික දෙයක් නොවේ නේද කියා ඇහුවම මෙන්න මට ලැබුන පිළිතුර
    Quote:
    [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]බුද්ද[/FONT] [FONT=&quot]දර්මය[/FONT] [FONT=&quot]පිලිගන්නෙ[/FONT] [FONT=&quot]නිවන්[/FONT] [FONT=&quot]යන්න[/FONT] [FONT=&quot]නෙවෙ[/FONT] [FONT=&quot]ඈ[/FONT]. [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]දෙශන[/FONT] [FONT=&quot]වලින්[/FONT] [FONT=&quot]ජීවත්[/FONT] [FONT=&quot]වෙන[/FONT] [FONT=&quot]කාලෙට[/FONT] [FONT=&quot]ගන්න[/FONT] [FONT=&quot]ඕනතරම්[/FONT] [FONT=&quot]පාඩම්[/FONT] [FONT=&quot]තියනව[/FONT]. [FONT=&quot]මැරුනට[/FONT] [FONT=&quot]පස්සෙ[/FONT] [FONT=&quot]ඕන[/FONT] [FONT=&quot]එකක්[/FONT]. [FONT=&quot]අදාල[/FONT] [FONT=&quot]නෑ[/FONT]. [FONT=&quot]කර්මය[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]තියනවනම්[/FONT] [FONT=&quot]අපිට[/FONT] [FONT=&quot]බලපාවි[/FONT]. [FONT=&quot]අදාල[/FONT] [FONT=&quot]නෑ[/FONT]. :no::no:
    http://www.elakiri.com/forum/showpos...5&postcount=28

    3. හේතුවාදී බෞද්ධයෙක්ට බුදු ගුණ පිලිගන්නත් බැහැ. පැහැදිලිවම නවයෙන් 5ක්ම අයින් කරන්න සිද්ධ වෙනවා. මොකද ඒ බුදු ගුණ භෞතිකවාදයට පටහැනි නිසා.

    විජ්ජාචරණ සම්පන්න- අෂ්ඨ විද්‍යා සියල්ල සහ පසළොස් චරණ ධර්ම වලට අයිති ධ්‍යාන භෞතික දේවල් නොවන නිසා මේ බුදු ගුණය කපාහරින්න වෙනවා.
    සුගත - සුන්දර වූ නිවනට පැමිණි නිසා සුගත නම් වූ සේක. නිවන භෞතික දෙයක් නොවේ. ඒ නිසා මේකත් කපාහරින්න වෙනවා.
    ලෝකවිදූ - සියලු ලෝකධාතු පිලිබඳ අතැඹුලක් සේ දත් නිසා ලෝකවිදූ නම් වන සේක. ඔය සියලු ලෝක ධාතු වලට අපාය, දිව්‍ය ලෝක අයිති වන නිසා මේ ගුණය කපාහරින්න වෙනවා.
    අනුත්තරෝ පුරිසදම්ම සාරති - මේකත් බෞතිකව පැහැදිලි කරන්න අමාරු ගුනයක්නේ. යක්කු දෙවියෝ මිනිස්සු දමනය කරනවා කියන්නේ සුපර්නැචුරල් වැඩක්. ඒ නිසා ඒ ගුණයත් කපා හරිමු.
    සත්තා දේව මනුස්සානං - "දේව" කෑල්ල තියන නිසා ඒක දැක්ක ගමන් කපාහරින්න වෙනවා.

    අනිත් බුදු ගුණත් වක්‍රාකාරයෙන් බැලුවොත් කපාහරින්න වෙනවා. මොකද ඒවා විද්‍යාත්මකව පැහැදිලි කරන්න අමාරු නිසා.

    4.නියාම ධර්ම පහෙන් එකක් උන, කර්ම නියාමය බෞතික දෙයක් නෙමෙයිනේ. සමිකරනයක්වත් තිබ්බ නම් ඔන්න ගුරුත්වාකර්ෂණය වගේ නොදැක්කත් කමක් නෑ කියල පිළිගන්න තිබ්බ. ඒ නිසා කර්ම නියාමය කපලා දාමු.

    5.සුත්‍ර දේශනා එකින් එක අරගෙන බලනකොටත් ගොඩක් ඒවා කපල දාන්න වෙනවා. වැඩිය ඕනේ නැහැ. අපිට හැමදාම ඇහෙන තුන් සුත්‍රය අරගෙන බලමු.

    මහාමංගල සුත්‍රය - මේ සුත්‍රයේ තිබෙන එක මංගල කරුණක් තමයි "නිබ්බාන සච්ඡිකිරියා ච – නිවන් අවබෝධ කිරීම" කියන්නේ. නිවන භෞතික දෙයක් නෙමෙයිනේ. තව මංගල කරුණක් තමයි "විරජං – කෙලෙස් දූවිලි නැති බව" කියන්නේ. කෙලෙස් තාම විද්‍යාත්මකව ඔප්පු කරලා නැහැ. ඒ නිසා මහාමංගල සුත්‍රය ෂුවර් නැහැ.
    කරණියමෙත්ත සුත්‍රය - මේ සුත්‍රයේ නිධාන කතාවම හරිම අවිද්‍යාත්මකයි. භාවනා කර කර හිටපු හාමුදුරුවන් වහන්සේලා කිහිප නමකට අමනුෂ්‍ය බලවේග නිසා භාවනා කරන්න නොහැකිවෙලා තියනවා. ඒ නිසයි බුදුහාමුදුරුවෝ මේ සුත්‍රය ඒ හාමුදුරුවරුන්ට කියාදිලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ සුත්‍රයේ අවසන් ගාථාව විද්‍යාත්මක නැහැනේ. " නහි ජාතු ගබ්භසෙයියිං පුනරේති තී" පුනර්භවය ගැන කියන නිසා මේ සුත්‍රය කපාහරිමු.
    රතනසුත්‍රය - මේක නම් පිලිගන්නම බැහැ. තුන් බියට අමනුෂ්‍ය බිය අයිතියි. ඒ නිසා මේ සුත්‍රය කපාහරිමු.

    මේ විදියට බෞද්ධ හෙතුවාදියාට ත්‍රිපිටකයේ එන සුත්‍ර ගණනාවක් කපා හරින්න වෙනවා අටානාටිය, ජලනන්දන, අග්ගඥ, සප්ත සුරියෝද්ගමන, ජය පිරිත.. etc

    6.හෙතුපලදහම අපේ බෞද්ධයෝ හේතුවාදය එක්ක පටලවගෙනද? හෙතුපලදහම කියන්නේ භෞතිකවාදය නෙමෙයි. හේතුපල දහම කියන්නේ පටිච්චසමුප්පාදයට. ඒ නිසා බෞද්ධයින් හේතුවාදය සහ හේතුපල දහම පටලවා නොගත යුතුයි.

    හෙතුපලදහම කෙටියෙන් මේ ගාථාවෙන් විස්තර කරනවා.

    "ඉමස්මිං සති ඉදං හොති - ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති
    ඉමස්මිං අසති ඉදං න හොති - ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣන්ති "

    "මෙය ඇති කල්හි මෙය වේ. - මෙය හට ගැනීමෙන් මෙය හට ගනී
    මෙය නැති කල්හි මෙය නොවේ - මෙය නැති වීමෙන් මෙය නොවේ "

    7. සෝමහාමුදුරුවෝ පන්සල් වල හින්දු දෙවියන් ඇදහීමට ගොඩක් විරුද්ධ උනා. උන්වහන්සේ කියපු දේ අපේ බෞද්ධයෝ වැරදියට තෙරුම්ගත්තද? සෝමහමුදුරුවෝ විෂ්ණු, කතරගම දේව වන්දනාවට විරුද්ධ උනාට උන්වහන්සේ ඕපපාතික සත්වයින් සිටින බව පිළිගත්තා. ඔය පහල තියන සයිට් එකේ "බෞද්ධ දේව සංකල්පය" කියන ධර්ම දේශනාවේ මිනිත්තු 35 ඉඳන් අහන්න.
    http://buddharashmi.buddhistculture....835123538.html
    සෝමහාමුදුරුවන්ගේ බණක් ජීවිතේට අහල තිබුනේ නැති අර බෞද්ධ හේතුවාදියා හිතාගෙන ඉඳල තියෙන්නේ සෝමහාමුදුරුවෝ ඕපපාතික සත්වයින් දිව්‍යලෝක, නිරය කියන සංකල්ප ප්‍රතිෂේප කරපු හිමිනමක් කියලයි.

    8. බුදුදහමට අනුව හේතුවාදියෙක් කියන්නේ නියත මිත්‍යාදෘෂ්ටිකයෙක්. මුගලන් හාමුදුරුවෝ ආනන්තරිය පාපකර්මයක් කලත් නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් නොවුන නිසා සසර කෙටිකර ගත්තා. නමුත් නියත මිත්‍යාදෘෂ්ටිකයින්ට මේ සසරෙන් ගැලවීම අමාරුයි. නියත මිත්‍යා දෘෂ්ටියට කරුණු 3ක් ඇතුලත් වෙනවා.

    නාස්ථික දෘෂ්ථිය - කුසල් අකුසලයක් පිළි නොගැනීම
    අක්‍රීය දෘෂ්ථිය - කර්මය හෙවත් පින පව පිළි නොගැනීම
    අහේතුක දෘෂ්ථිය - සත්වයින් හේතුවක් නැතිව ඉපදෙන බව මියයන බව හා නැවත උපතක් නොමැති බව පිළිගැනීම.

    9. බුදුවරු ලොවට පහලවී ලෝකයට හෙළිකරන්නේ සැඟවී පවතින උතුම්වූ චතුරාර්‍ය සත්‍යයයි. හෙතුවාදීන්ට අනුව පුනර්භවයක් නොමැති බැවින් දුක්ඛ නිරෝධ සත්‍ය සහ දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදාර්ය සත්‍යය(ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය) මුසාවකි. එපමණක් නොව දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙහි අඩංගු විභව තණ්හාව( නැවත ඉපදීමක් නැති නිසා ජීවත්ව සිටියදී හැකි තරම් කම් සුව විඳිය යුතුය) හේතුවාදීන් තුල ඇතිවිය හැකිය.

    10.අනේ ඉතින් අන්තිමට මේ හේතුවාදී බෞද්ධයා බුදුදහමට අභියෝගේකුත් ඉදිරිපත් කරලා තියනවා "භාවනාව මගින් බුද්ධිය දියුණු කර ගැනීම හෝ මානසික ශක්තින් ලබා ගැනීම" ඔප්පු කරලා පෙන්වන්න කියල.
    http://www.elakiri.com/forum/showthread.php?t=1527951

    මචන් පටිච්චසමුප්පාදයට අනුව දෙවියන් නැහැ කියල කියන්න පුළුවන් නේද ? එහෙම නැත්නම් පැහැදිලි කරපන් උබට වෙලාවක් තියෙනවනම්.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඕවගෙ දේව හාස්කම් නෙමෙයි බන්. අනික සල්ලි වලට අපෙ වටේ උන්ගෙන් අහගෙනත් නෙමෙයි. හොඳට ගෙදර තියෙන ගස් කොලන් පවා හරියට කියන මිනිස්සු ඉන්නව. අලව්වෙ නෙලුම්දෙනියෙ වැඩ හිටියා හොඳ හාමුදුරුනමක්. බුලත් කොල විසි එකෙන් හරියටම සාත්තර කියනව. මමත් අහගෙන තියෙනව. හැබැයි ඉතින් හුඟක් උන් හොරු.

    මම දෙවියන් පිළිගන්නේ නැත්තේ ගේ ඇතුලේ ඉදන් නෙමෙයි මචන් .මම ඔය හැම දෙයක්ම හොයල බලනවා.
    හැබැයි මේ වනකන් විශ්වාස කරන්න ඕනේ තරම් සාදක නැ . අරු කිව්වට මු ලිව්වට විශ්වාස කරලා බැ.
    එක බුදුනුත් කියල තියෙනවා .

    මට දැනුන දාට මම හිතන හැටි වෙනස් වෙයි. මම ගොඩක් විශ්වාස කරනවා එහෙම වෙන්නේ නැති වෙයි කියල ... බලමු :D