පද පේළී - EK LYRICS THREAD PART 2

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Aluth song ekak lassanai :yes:
ඔව් සමහර අළුත් සිංදු තියනවා වැඩිය ප්‍රසිද්ධ උනේ නැති ලස්සන ඒවා. උපේකගෙ මුල් ඇල්බම් එකේ ගොඩක් සිංදු හරිම නැවුම් ලස්සන සිංදු
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳ හැංඟුවෙ කොහෙද කියන්
    තරු තනිවුණෙ ‍ඇයි ද කියන්
    අසමී මම තනිව ඉඳන්
    නුඹ මට ආදරෙ ද කියන්
    නුඹ මට ආදරෙ ද කියන්

    පාලු සීත රෑ පුරා
    මගෙ තුරුලට වී එදා
    උණුහුම විඳගත් ඔයා
    අද කොහෙදෝ සැංගීලා

    සිහිනෙන්වත් නෑ කිසිදා
    වෙන්වූයේ ඔබ හැරදා
    හිරු සඳු නැති ලොවක තියා
    ඔබ ගියෙ ඇයි මා හැරදා පූජා

    සඳ හැංඟුවෙ ..............


    ගායනය :- ගිහාන් රත්නායක
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    301knfa.jpg

     
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කාත් කවුරුවත්....නැති බව දැන දැන....
    මාත් මගෙ හිතත්....රාත්‍රියක තියලා....
    නුඹත් ගියා නම්....හෙටක් තියේවිද....
    මටත් ඉරක් නැගෙනා...

    සාංකාව ඇහැරෙන ඝණ අදුරේ....
    ආත්මයම මගේ....රාත්‍රියම වැන්නේ...
    ඈත්වෙන්න නම්...
    ඇයි තුරුලෙම උන්නේ...

    වේදනාව ඇවිලෙන දිවි කතරේ....
    දෑස් ඇරන් දිව....තවත් ඵලක් නැත්තේ....
    ඒත් කියන්නම්....
    හමුවෙමු මතු භවයේ....


    -Amarasiri Peris-
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රෑ අහසේ සද නැගිලා

    රෑ අහසේ සද නැගිලා
    ඔබ පහසේ මා හද බැදිලා
    සද සිසිලයි තරු එළියයි
    දෙ‍තොල හැඩයි උණුසුමට නටයි


    කෝල පිණපොදේ පැයු සදවතේ
    නීල නෙත් යුගත් යාවේ
    මාගේ ආදරේ වාගේ සාගරේ
    ඊට මායිමක් නෑනේ//
    රෑ අහසේ සද නැගිලා
    ඔබ පහසේ මා හද බැදිලා


    මී බිදු විසිරේ නිල්මිණි නෙතු සගලේ දැල්වේ
    සීතල කොපුලේ තාලෙට පිණි ඇතිරේ මල් සේ
    වින්ද ආදරේ සේනා රන්දු ජීවිතේ මායා නුරා ගිනි තොල් දිලිසේ
    සහන් සිසිලේ ඔබේ උකුලේ සිනා ඉතිරේ


    රෑ අහසේ සද නැගිලා
    ඔබ පහසේ මා හද බැදිලා


    සෝ ගී විරලයි පෙම් ගී වැල් මිමිණේ මහදේ
    රන් පැහැ ලමැදයි එහි අම සුව ඉතිරේ සුවදේ
    එන්න යන්න අද මා හා දිව්‍ය දෙව්දුවක් වීලා රිදී වලා අතරේ
    පහන් එළියේ ඔබේ තුරුලේ නුරා විසිරේ


    රෑ අහසේ සද නැගිලා...

    -සංගීත්-
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රෑ තිස්සෙ නිදිවරන නෙත කඳුළු සැලුවා
    බෑ ඉන්න තනියෙන් ම හිත ඔබව සෙවුවා
    හිතුවාට දුර යන්න මගෙ හීන බිඳලා
    සැනසෙන්න පුළුවන් ද මගෙ කඳුළු දැකලා
    පෑ සිනාවන් මැවෙන්නේ
    කී කතා තව ඇසෙන්නේ
    වේදනා ගිනි නිවෙන්නේ නැතුවා
    දැනුනේ නැති ද ඔය හිතට
    මට දැනෙන මේ තනිය
    ගියෙ ඇයි ද මගෙ හීන බිඳලා

    පාවෙන්න දුර අහසෙ මා එක්ක යමු කීව
    අමතක ද මා නැතුව ඔබ පියඹලා
    කාගෙන් ද හිත හයිය අරගත්තෙ හැරයන්න
    වෙන්වෙන්න පුළුවන් ද මා හැර දමා

    මට ආදරේට පාර කීව ජීවිතේ ම මාගෙ කීව
    ඔබ ඇයි ද අද වෙන්වෙලා
    දඟ පෑව දෑස මාගෙ ගාව නෑනෙ පේන මානයේ ම
    ඇයි දෙන්නෙ මට වේදනා

    මේ දුන්නු දුක් ගින්න නිමවෙන්නෙ කවදා ද
    ඔබ එන්නෙ නැතුවා ද හිත උණුවෙලා
    පායන්න නෙතු ගාව මේ ගීය ඇසුනා ම
    මං ඉන්නවා තාම එනකන් බලා

    මට ආදරේට පාර කීව ..................

    රෑ තිස්සෙ නිදිවරන .................


    ගායනය :- කසුන් ප්‍රිමාල්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දිලිසෙන දෙනෙත ඔබේ

    දිලිසෙන දෙනෙත ඔබේ
    නැහැ අමතක වෙන්නේ
    වෙන් වී යන්න නම්
    ඈයි මට මේ තරම්
    ආදරේ කෙරුවේ

    හදවත මැද දුක නැතිවම කීරි ගැහෙනවා
    ඔබ බොරුවට රැවටුව හිත තාම හඬනවා
    මට ආයේ හිමි වේ නම්
    පණ වාගේ රැක ගන්නම්
    මගෙ රත්තරන් ඔයා
    මගෙ රත්තරන් ඔයා


    දිලිසෙන දෙනෙත ඔබේ...

    සමුගෙන ඔබ පියමැන්නද මාව රිදවලා
    කොහොමට අපි හිටියද පෙර දිනෙක ලං වෙලා
    මට ආයේ හිමි වේ නම්
    පණ වාගේ රැක ගන්නම්
    මගෙ රත්තරන් ඔයා


    දිලිසෙන දෙනෙත ඔබේ...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Jude Ananda........

    නුඹ නාඹර සඳ වගේ~
    සෙනෙහස නොඅඩුව දැනේ..
    දෑසේ ඇඳි සිහිනේ~
    සිතුවම් මැවූ ප්‍රේමේ..
     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    ලඟ පාතක නුඹ සිටියා නම්
    රැව්වත් බැන්නත් නොදොඩා උන්නත්
    අකුරක් නෑරම කියන්න තිබුනා ආදරෙන්
    ලඟ පාතක නුඹ සිටියා නම්


    විඳින කලට දුක සිරියහනේ
    නිදන සිතට නුඹමයි පෙනුනේ
    හීන පෙලක මහ නපුරක් කියලා
    වසන්තයයි අවරට හැරුනේ
    වැරදි කියනවා නොවේ... කුමාරයෝ
    වසන්තයයි අවරට හැරුනේ

    ලඟ පාතක නුඹ සිටියා නම්
    රැව්වත් බැන්නත් නොදොඩා උන්නත්
    අකුරක් නෑරම කියන්න තිබුනා ආදරෙන්
    ලඟ පාතක නුඹ සිටියා නම්


    නුඹම දකිනු රිසි ඇස ඇහැරී
    හෙලූ කඳුළු පිනි බිඳු විසිරී
    සොඳුරු උයන හද මුවරද සලනා
    නුඹේ සෙනේමයි මට මිහිරී
    විහිළු කරනවා නොවේ... කුමාරයෝ
    නුඹේ සෙනේමයි මට මිහිරී

    ලඟ පාතක නුඹ සිටියා නම්
    රැව්වත් බැන්නත් නොදොඩා උන්නත්
    අකුරක් නෑරම කියන්න තිබුනා ආදරෙන්
    ලඟ පාතක නුඹ සිටියා නම්
    :love::love::love:
    ගායනය : ශශිකා නිසංසලා
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට......
    නෙළා නොගත්තේ මගෙ බෝසත් කම‍ට..
    හැරගිය දිනේ නාවත් මා ගම්දොරට.........
    ආවේ ඇයිද විරහිනි සිත අද්දරට.....


    විස්මිත ගමට අදහන්නට බෑ තවම........
    මා හැරදමා නුඹ ගිය මග ගැන අරුම.....
    සතු කරගන්න මුල් පෙම නොපිදූ බැවින..........
    දුක්බර හිතට කීවෙමි නොහඩන ලෙසට....


    සිටිනා කොදෙවුවක නුඹ සැප විදීනම්.....
    මවෙතින් ලැබුන ආදරයත් ලැබේනම්........
    මතකය නුඹට හිරිහැරයක් නොවේනම්....

    තව කුමකටද දුක් ගී කල්පනාවන්..............//
     
    • Like
    Reactions: C h o p p e

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අහස නුඹ මෙතරම්
    සයුර නුඹ මෙතරම්
    ආදරේ මෙතරම්
    සිහිනයකි නුඹ නම්...........//

    සිහින දකිනා අඳුරු කුටියේ
    උදා කරණයි නුඹ මගේ
    ජිවිතේ හඬයි නුඹ ඉල්ලා
    නුඹට මා ආදරේ..........
    නුඹට මා ආදරේ................

    අහස නුඹ මෙතරම්.............

    අවපසයි ජිවිතය මට
    සිසිල් දිය නුඹ නොනැවති...........//
    මධුර ගී නුඹමයි සරා සඳ
    දුරස් වන්නට එපා දැන්........
    දුරස් වන්නට එපා දැන්................

    අහස නුඹ මෙතරම්..............//
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට......
    නෙළා නොගත්තේ මගෙ බෝසත් කම‍ට..
    හැරගිය දිනේ නාවත් මා ගම්දොරට.........
    ආවේ ඇයිද විරහිනි සිත අද්දරට.....


    විස්මිත ගමට අදහන්නට බෑ තවම........
    මා හැරදමා නුඹ ගිය මග ගැන අරුම.....
    සතු කරගන්න මුල් පෙම නොපිදූ බැවින..........
    දුක්බර හිතට කීවෙමි නොහඩන ලෙසට....


    සිටිනා කොදෙවුවක නුඹ සැප විදීනම්.....
    මවෙතින් ලැබුන ආදරයත් ලැබේනම්........
    මතකය නුඹට හිරිහැරයක් නොවේනම්....
    තව කුමකටද දුක් ගී කල්පනාවන්..............//


    phhew... පිස්සු කොර ආ.... තනි ඇහැට ඇඬෙනවා..... :dull:
    රෙප්++++++++++++++++++++
     
    • Like
    Reactions: amila256

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට......
    නෙළා නොගත්තේ මගෙ බෝසත් කම‍ට..
    හැරගිය දිනේ නාවත් මා ගම්දොරට.........
    ආවේ ඇයිද විරහිනි සිත අද්දරට.....


    විස්මිත ගමට අදහන්නට බෑ තවම........
    මා හැරදමා නුඹ ගිය මග ගැන අරුම.....
    සතු කරගන්න මුල් පෙම නොපිදූ බැවින..........
    දුක්බර හිතට කීවෙමි නොහඩන ලෙසට....


    සිටිනා කොදෙවුවක නුඹ සැප විදීනම්.....
    මවෙතින් ලැබුන ආදරයත් ලැබේනම්........
    මතකය නුඹට හිරිහැරයක් නොවේනම්....

    තව කුමකටද දුක් ගී කල්පනාවන්..............//
    asama sinduwak. aththatama mehema hithana aya koi tharam aduida :( :(
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මල් රේණු පොඩි වීදෝ
    බඹරුන් ගියේ කොහෙදෝ
    ලොව තනිවී නම්
    මා ළං වෙන්නම්
    ඔබ විකසිතව හිඳී නම්....
     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා
    යෞවනේ අකට විය විරහි හද ගිලන් වෙලා

    ගහ කොල ද මල් පිපේ ඇළ දොළ නිල කඩා හැලේ
    පෙරදාක මිරිඟු සයුරේ ඒ රුවට රැවටුනේ

    නන්නාඳුනන ලෙසේ මග තොට යලිත් හමුවෙලා
    මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා
    :dull::dull::dull:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා
    යෞවනේ අකට විය විරහි හද ගිලන් වෙලා

    ගහ කොල ද මල් පිපේ ඇළ දොළ නිල කඩා හැලේ
    පෙරදාක මිරිඟු සයුරේ ඒ රුවට රැවටුනේ

    නන්නාඳුනන ලෙසේ මග තොට යලිත් හමුවෙලා
    මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා
    :dull::dull::dull:


    :dull::dull::dull:

    කපුගේ ගේ එක ගීතයක කිය වෙනවා " තැවුනේ දැවුනේ පිරිසිදු සිතකිනි එකම ළඳක් වෙත පෙම් කලේ උමතුවෙනි...." කියලා.තවත් තැනක කියවෙනවා "දහසක් මල් මැද එකම මලයි පැතුවේ.. එමල කිමද සරදම් කර සැඟව ගියේ..." කියලා.. මේ පද පේළි ඇහෙද්දි පපුව පසාරු කරන් යන තරම් හැන්ගීමක් එනවා... :dull: