බස් රථ රියදුරෙක් පාරේ වැරදි පැත්තෙන්(wrong side) මීටර් 300ක් ගමන් කරනවා ..
පොලිසියෙන් දැකලත් අල්ලන්නේ නැහැ ...
ඒ ඇයි

ඔන්න මනුස්සයෙක් රැ වෙලා ගමනක් යනකොට වාහනේ ගගට පෙරලුනාලු... මනුස්සයා බෙරේන්න බලද්දි අත් දෙකම කැඩිලාලු අනතුර ගැන ආරක්ශක අන්සය දැන ගත්දි පැය 1 හාමරක් විතර ගිහින්ලු මේ මනුස්සයා බෙරගත්තිදි ජිවතුන් අතර ඉදලා ...කොහොමද හිටියේ?????![]()
againඔන්න මනුස්සයෙක් රැ වෙලා ගමනක් යනකොට වාහනේ ගගට පෙරලුනාලු... මනුස්සයා බෙරේන්න බලද්දි අත් දෙකම කැඩිලාලු අනතුර ගැන ආරක්ශක අන්සය දැන ගත්දි පැය 1 හාමරක් විතර ගිහින්ලු මේ මනුස්සයා බෙරගත්තිදි ජිවතුන් අතර ඉදලා ...කොහොමද හිටියේ?????![]()
කැඩෙන්නේ නැතිවෙන්න කොන්ක්රීට් පොලවකට කොහොමද බිත්තරයක් දාන්නේ ????
මෙන්න comment 50 ට වැඩි කට්ටිය .....
![]()

guda maargenකැඩෙන්නේ නැතිවෙන්න කොන්ක්රීට් පොලවකට කොහොමද බිත්තරයක් දාන්නේ ????
කැඩෙන්නේ නැතිවෙන්න කොන්ක්රීට් පොලවකට කොහොමද බිත්තරයක් දාන්නේ ????

polowa langata wenna dammama kadennane.uda indan atha ariyoth witharane kadenne
කැඩෙන්නේ නැතිවෙන්න කොන්ක්රීට් පොලවකට කොහොමද බිත්තරයක් දාන්නේ ????

guda maargen

