තේරවිලි...

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔන්න මනුස්සයෙක් රැ වෙලා ගමනක් යනකොට වාහනේ ගගට පෙරලුනාලු... මනුස්සයා බෙරේන්න බලද්දි අත් දෙකම කැඩිලාලු අනතුර ගැන ආරක්ශක අන්සය දැන ගත්දි පැය 1 හාමරක් විතර ගිහින්ලු මේ මනුස්සයා බෙරගත්තිදි ජිවතුන් අතර ඉදලා ...කොහොමද හිටියේ?????:P
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    බස් රථ රියදුරෙක් පාරේ වැරදි පැත්තෙන්(wrong side) මීටර් 300ක් ගමන් කරනවා ..
    පොලිසියෙන් දැකලත් අල්ලන්නේ නැහැ ...
    ඒ ඇයි

    පයින් නේ යන්නේ:P
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ඔන්න මනුස්සයෙක් රැ වෙලා ගමනක් යනකොට වාහනේ ගගට පෙරලුනාලු... මනුස්සයා බෙරේන්න බලද්දි අත් දෙකම කැඩිලාලු අනතුර ගැන ආරක්ශක අන්සය දැන ගත්දි පැය 1 හාමරක් විතර ගිහින්ලු මේ මනුස්සයා බෙරගත්තිදි ජිවතුන් අතර ඉදලා ...කොහොමද හිටියේ?????:P

    :baffled:again
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo

    මනුස්සයා ගිලෙන්න තරම් වතුර නැතුව ඇති
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    කැඩෙන්නේ නැතිවෙන්න කොන්ක්‍රීට් පොලවකට කොහොමද බිත්තරයක් දාන්නේ ????
     
    මෙන්න comment 50 ට වැඩි කට්ටිය .....

    56693962020846311605.jpg
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    කැඩෙන්නේ නැතිවෙන්න කොන්ක්‍රීට් පොලවකට කොහොමද බිත්තරයක් දාන්නේ ????

    polowa langata wenna dammama kadennane.uda indan atha ariyoth witharane kadenne
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කැඩෙන්නේ නැතිවෙන්න කොන්ක්‍රීට් පොලවකට කොහොමද බිත්තරයක් දාන්නේ ????

    බිත්තරේ විනාකිරි වල පොගවලා දනවා:baffled:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    polowa langata wenna dammama kadennane.uda indan atha ariyoth witharane kadenne

    නැහැ නියම උත්තරයක් තියෙනවා හරියට කල්පනා කරොත් පුළුවන් ,,
    අන්තිමට මට බනින්න බැහැ හොඳේ........
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    කැඩෙන්නේ නැතිවෙන්න කොන්ක්‍රීට් පොලවකට කොහොමද බිත්තරයක් දාන්නේ ????

    නිකන්ම අතාරිනවා. කොන්ක්‍රීට් එක කැඩෙන්නෙ නෑ බිත්තරේ වැදුනට:D