මම නෙමෙයි කියන්නේ. ඒක උඹේ බුදුදහම පිලිබඳ තියන දැනුම ගැන ප්‍රශ්නයක්.දැන් උඹ කියන්නේ
වසර 80000ක් ජිවත් වුන මිනිසුන් ගැන කතා උඹ විශ්වාස කරනවද?
ෆොසිල වලින් හොයාගන තියනවා නුතන මිනිසුන් ලොව ඉඩ ඇත්තේ අවුරුදු ලක්ෂ දෙකකට පමණ පෙර ඉදන් කියල.
එතකොට ඒ විද්‍යාඥයින් කියන්නේ බොරුද ?
මේ වගේ ප්‍රශ්න අහන්න එකෙනුත් පෙනෙන්නේ උඹේ බුදුදහම ගැන තියන දැනුම තමයි.
ගෞතම බුදුහාමුදුරුවන් ගේ කාලයේ පරමායුෂ අවුරුදු 120යි. මෛත්‍රී බුදුන් වැනි විර්යය අධික බුදුවරුන් ගේ කාල වලදී තමයි පරමායුෂ අවුරුදු 80,000 පමණ තිබෙනවා කියන්නේ.
Last edited:



.උබ මතකේන්ද කියන්නේ ?
.. භෞතිකවදියාට කවදාවත් නියම බෞද්ධයෙක් වෙන්න බැහැ. මොකද එයා ඉන්නේ මැදුම් පිලිවතේ නෙමෙයි. එයා ඉන්නේ භෞතික වාදය කියන අන්තයේ. ඔබ කියූ ආකාරයට බුදු දහමට අනුව ඔහු 


අපි අදහස් දැක්වුයෙ උබේ මතේ වෙනස් කරන්න නෙමේ