තේරවිලි...

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එල එල උඹ කඩේ ඉන්න ගමන් ද ???ඔය .....

    මටත් එකක් එවපන් මේ මගේ 300 වෙනි පෝස්ට් එක මේ නූලට ........... yeah
    ඉන්නේ නම් කඩේ තමයි. ඒත් image එක ගත්තේ net එකෙන්.
    දෙන්නම්කෝ 1ට 2ක් ම.
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    :lol:
    ඕකේ අමුතුම රහක් බං තියෙන්නෙ. ටිකක් lemon රසයි.... ටිකක් fizzy

    ඕව ගත්තම නිකන්ම addict වෙනවා නමයි රසයි එක්ක බලද්දී ...:lol::lol:

    ආයෙ ලොවෙත් නැහැ වගේ ...අපේ උන් ගැන දනගෙනමද කොහෙද නම දාල තියෙන්නේ ........:rofl::rofl:
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    ඉන්නේ නම් කඩේ තමයි. ඒත් image එක ගත්තේ net එකෙන්.
    දෙන්නම්කෝ 1ට 2ක් ම.

    එල එල අරන් තියගනින් අරකිත් ඒවි රෑ වෙලා .......:rofl::rofl:

    මගේ ප්‍රශ්නෙට උත්තරයක් දන්නවද ?????????????
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එල එල අරන් තියගනින් අරකිත් ඒවි රෑ වෙලා .......:rofl::rofl:

    මගේ ප්‍රශ්නෙට උත්තරයක් දන්නවද ?????????????
    විදුලි කෝච්චියේ දුම් නෑ මචෝ.........
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    විදුලි දුරියක් ඉතාමත් වේගයෙන් උතුරු දිසාවට ගමන් කරනවා ...සුළඟ බට හිර දෙසට ඉතාමත් වේගයෙන් හමනවා ,,,,

    කියන්න බලන්න දුම කොහි අතටද යන්නේ ??????

    widuli dumriye koheda ban dum?:baffled::baffled::P
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔන්න එහෙනං දැම්මා photo එකක් ගහලම. :D

    my.jpg
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    :D ko ban ube muna..hora wage inne

    EK එකේ විතරයි photos දාන්න බැරි මචන් ...මොකද මේකේ ඉන්නවා කුප්ප සෙට් එකකුත් ...

    නැත්තම් site එක සිරා .............
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    awuruddakata thathpara da?
    oka dan mama calculate karanna kiyalada uba kiyanne...pissu hadei:baffled::baffled:

    මගෙන් ඇහෙම අහන්න එපා ප්‍රස්නේ එච්චරයි ......

    අෆොයි cal එකකින් ෂණික පුළුවන්නේ ................