thanks machan.ubata waradinne ne kolla....
hagumbara wenna epa machan.
අඩෝ sorry මචන් ......මටනම් එහෙම තේරවිලි කිවේ නැහැ කියන්න බැහැ ....ඒත් දැන්නම් ඉතින් අහල පහල බලලා ..නෙට් එකේ හොයලයි දැම්මේ ...සිරාවට ...
මොකද මේකේ හරියට ජාතිවාදය ආගම් වාදය වෙන හොඳ ත්රෙඩ් නැහැ එකයි මේකට වෙලා ඉන්නේ .....
දැන් උඹ settled ද ??? student visa ද ?ගියේ ..... ලංකාවට එන්න අදහසක් නැද්ද ???/
උඹට වෙච්ච දේ උඹේ පුතාට නොවෙන්නත් ...උඹට නොලබිච්ච හැම දේම ඌට ලබාදෙන්නත් වග බලාගනින් .......
thama settle na machan. mona hari karaganna ona.
ඇයි බන් අපි උබට තේරවිලි ගමකට කියල දෙන්නම්කො ....... පොඩ්ඩක් හිටු හොඳ එකක් මතක් වෙනකන්








