තේරවිලි...

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
තමන්ට තමන්ගේ එවුන් නැති උනාට මෙහෙම උන් ලෝකේ ඉන්නවා .......
හොයාගන්න ඕනේ .....

උඹ කැමති උනත් උඹට කැමති දේ කැමති වෙලාවට වෙන්නේ නැහැ
උඹ අකමැති උනත් උඹට අකමැති දේ අකමැති වෙලාවට ඇතිවෙන්න පුළුවන් ......ඒවගේම උඹ නොදන්න වෙලාවක උඹට කැමති දේ වෙන්නත් පුළුවන් .......

අපේ අතේ කිසිම දෙයක් නැහැ ............... ;);)

nawakathawak liyanna hekiyawak tiyenawa ubata...
 

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
nawakathawak liyanna hekiyawak tiyenawa ubata...

ලිවීමේ හැකියාව තියෙනවා ....... ඔක්කොම waste උනා ජීවිතේ .......දැන් පරක්කු වැඩි කියලා හිතෙනවා ...............
දැන් තමයි හදාගෙන එන්නේ .................

මගේ 2000 පෝස්ට් එක ...........:love::love:
 

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    nawakathawak liyanna hekiyawak tiyenawa ubata...

    මේ උබ එක එක අයිඩියා උට දන්න එපා :angry: නිකමටවත් ඕකා ලියන්න ගත්තොත් ..... කනක් ඇහිලා ඉන්න නැතිවෙයි :rofl::rofl:
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    මේ උබ එක එක අයිඩියා උට දන්නා.....:angry: එපා නිකමටවත් ඕකා ලියන්න ගත්තොත් ..... කනක් ඇහිලා ඉන්න නැතිවෙයි :rofl::rofl:

    බයවෙන්නෙපා උඹට script එකක් දෙන්නේ නැහැ ...........
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කියපන්කො උත්තරේ ,,,,අරු මාව මරාණ කනවා
    Saige-Doll-CU-624x873.jpg
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo

    ඇති උඹේ බෝනික්කෝ ටික ..................

    මචන්ලා දැන් මම යන්න ඕනේ ......ආයෙත් ඉතින් හෙට තමයි .........

    එනම් good night තමයි .........................