තේරවිලි...

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
උඹට එනම් හෙට වැඩට යන්න වෙන්නේ නැහැ ...ගිහින් නිදා ගනින් ....දැන් .....

මමනම් වැඩ යකෝ ............:lol::lol::lol:

heta mata niwadu:cool:
anna balaban wenasa...ubage companiya bankoloth unama mata hodai:D
 

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    උඹට එනම් හෙට වැඩට යන්න වෙන්නේ නැහැ ...ගිහින් නිදා ගනින් ....දැන් .....

    මමනම් වැඩ යකෝ ............:lol::lol::lol:

    උබ බැලුවොත් ඇත්නම් වැඩ ... ඒ උනාට ත්‍රෙඩ් එකෙමයි .... කොහෙද ලංකාවේද ?:rofl:
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    heta mata niwadu:cool:
    anna balaban wenasa...ubage companiya bankoloth unama mata hodai:D

    ඒ ඇයි බන් ....මේක බංකොලොත් වෙන්න විදියක් නම් දන්නේ නැහැ ..........

    මම කරන වැඩේ අමුතු එකක් සමරදාට පැලෙන්න වැඩ ..........
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    ඒකට ටිකක් සමානයි... උඹලා ඇත්තටම දැනගෙන දන්නෑ වගේ රඟපානවද?

    මමී (ඊජිප්තුවේ)
    mummy.gif_thumb.jpg
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    බෝන්නනම් හොඳ නැහැ තමයි බං.. ඒත් මහන්සියට බොනවා බං :(

    mahansiyata biwwa wage newe...payak wage full fit eke inna puluwan hebei eeta passe...mahansiya double wela wadinne...
    mama kiyana ewa newei scientist la kiyapu dewal owa:baffled:
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    උබ බැලුවොත් ඇත්නම් වැඩ ... ඒ උනාට ත්‍රෙඩ් එකෙමයි .... කොහෙද ලංකාවේද ?:rofl:

    ඔව් මචන් ,,,ඔව් බන් තේරවිලි දාපු දා හිඳන් මේකේ මයි .... අදට පෝස්ට් 140 ක් විතර දාල EK එකේ :rofl::rofl::rofl: