නිදි_නැති_නෙත්_II

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සෙහාරා තමා දිණුකව මැරුවේ ..පොලිසියට සක්ෂි දිලා සෙහාටව වැලිකඩ යවන්න ඔනේ :dull:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    1001446_172322292946520_1290047239_n_zps44138036.jpg
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    දිනුකව ICU දානව .... අමාරුවෙන් පණ ගන්නව...
    ශේහාරට කරපු මෝඩකමේ බරපතලකම වැටහෙනවා .....
    ඉස්සරටත් වඩා ආදරේ කරන්න ගන්නවා ....
    අන්තිමට දෙන්නම සතුටින් විවාහ වෙලා කල් ගෙවනවා :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Little_Duke

    Junior member
  • Jun 10, 2013
    505
    10
    18
    දිනුකව ICU දානව .... අමාරුවෙන් පණ ගන්නව...
    ශේහාරට කරපු මෝඩකමේ බරපතලකම වැටහෙනවා .....
    ඉස්සරටත් වඩා ආදරේ කරන්න ගන්නවා ....
    අන්තිමට දෙන්නම සතුටින් විවාහ වෙලා කල් ගෙවනවා :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ohoma kiwwama furiya kathawa wenas karanwa:baffled:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-

    ඔව් නේද ???? :baffled::baffled::baffled:

    :lol::lol::lol: නෑ නෑ. කතාව නම් වෙනස් කරන්නේ නෑ. බට් අයි ලයික් ukm's way of thinking :rolleyes::rolleyes: ඒ වුනාට ඉතුරු ටික දැම්මම බලාගන්න පුළුවන් වෙයි :P
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :lol::lol::lol: නෑ නෑ. කතාව නම් වෙනස් කරන්නේ නෑ. බට් අයි ලයික් ukm's way of thinking :rolleyes::rolleyes: ඒ වුනාට ඉතුරු ටික දැම්මම බලාගන්න පුළුවන් වෙයි :P
    ඉතුරු ටිකේ සෙහාර වෑලිකඩ ඉන්න දුක්බර කතාව් :dull::dull::P
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    :baffled::baffled:

    මචං, අපි මේ අසාධාරනය වෙනුවෙන් නැගිටින්න ඕන, දීනුකට උන දේට සම්පූර්නයෙන්ම වග කියන්න්න ඕන, ෂෙහාරා, ඒකිට නිසිදඩුවම් දෙනකල් අපි සටන් කරන්න ඕන,,, ,,

    ඒ අපරාධයට අනුබල දුන් නෙතලි සහ Furry ව උල තියන්න ඕන .. .

    :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    dinukawa thallu kare shehara
    so attempted murder yatathe criminal charges enna one

    or sheharage lawyer kiwwoth shehara ehema kare sexual abuse ekakin berenna kiyala dinukaya linde

    kohen giyath dennagen ekek aniwa jail yanna one
    nathnam me kathawe kisi thathwika bawayak na :no:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :baffled::baffled:

    මචං, අපි මේ අසාධාරනය වෙනුවෙන් නැගිටින්න ඕන, දීනුකට උන දේට සම්පූර්නයෙන්ම වග කියන්න්න ඕන, ෂෙහාරා, ඒකිට නිසිදඩුවම් දෙනකල් අපි සටන් කරන්න ඕන,,, ,,

    ඒ අපරාධයට අනුබල දුන් නෙතලි සහ Furry ව උල තියන්න ඕන .. .

    :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:

    එකෙන්ම වැලිකඩ යවලා තමා පස්ස බලන්න ඔනේ:yes::yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    දිනුකව ICU දානව .... අමාරුවෙන් පණ ගන්නව...
    ශේහාරට කරපු මෝඩකමේ බරපතලකම වැටහෙනවා .....
    ඉස්සරටත් වඩා ආදරේ කරන්න ගන්නවා ....
    අන්තිමට දෙන්නම සතුටින් විවාහ වෙලා කල් ගෙවනවා :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    දිනුක අමාරුවෙන් ගොඩ දානව
    උගේ මූණ 100 ගානට විරූපී වෙනව
    කකුලක් කපල දානව
    මේ අබ්බගාත බෝදිලිමට ලවු කරන්න පිස්සුවක් ඇතැයි කියල ශෙහාර මාරු වෙනව
    fuckthat.jpg
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    dinukawa thallu kare shehara
    so attempted murder yatathe criminal charges enna one

    or sheharage lawyer kiwwoth shehara ehema kare sexual abuse ekakin berenna kiyala dinukaya linde

    kohen giyath dennagen ekek aniwa jail yanna one
    nathnam me kathawe kisi thathwika bawayak na :no:

    Fucking Geniusනේ මෙයා :lol::lol: දැන් ඉතින් වටේ හිටපු හැමෝම දැක්කලු ෂෙහාරව තල්ලු කරනවා ඈහ්. මොකද එතන හෙන වලියක් ගියානේ තල්ලු කරන්න කලින්. දැක්කේ including අර වාහනේ Driver. ඌ දැකලා වැඩිකම නිසා තමා නවත්තගතෙත් නැත්තේ :P:P ඇන්ඩ් යෙට් වික්ටිම්ගේ කට් උත්තරයක් නැතුව සහා ප්‍රමාණවත් සාක්ෂි නැත්තම් කාවවත් ඇරෙස්ට් කරන්නේ නෑ. Credible Evidences නැතුව එහෙම කරන්නේ නෑ. කවීශා සිද්ධිය දැක්කා කියමුකො. එහෙනම් එයා කියයි නේද ෂෙහාරා තල්ලු කරා කියලා :( පවු :(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Fucking Geniusනේ මෙයා :lol::lol: දැන් ඉතින් වටේ හිටපු හැමෝම දැක්කලු ෂෙහාරව තල්ලු කරනවා ඈහ්. මොකද එතන හෙන වලියක් ගියානේ තල්ලු කරන්න කලින්. දැක්කේ including අර වාහනේ Driver. ඌ දැකලා වැඩිකම නිසා තමා නවත්තගතෙත් නැත්තේ :P:P ඇන්ඩ් යෙට් වික්ටිම්ගේ කට් උත්තරයක් නැතුව සහා ප්‍රමාණවත් සාක්ෂි නැත්තම් කාවවත් ඇරෙස්ට් කරන්නේ නෑ. Credible Evidences නැතුව එහෙම කරන්නේ නෑ. කවීශා සිද්ධිය දැක්කා කියමුකො. එහෙනම් එයා කියයි නේද ෂෙහාරා තල්ලු කරා කියලා :( පවු :(
    වේදනාවේ උපරිම සලකුණ™
    දුවන් ඇවිත් :(