හෙහාරව වැලිකඩ යවන්න ඔනේ

security cam wala cn eka record wela athi
aurudu 20 barapathala wada sahithawa![]()

දිනුකව ICU දානව .... අමාරුවෙන් පණ ගන්නව...
ශේහාරට කරපු මෝඩකමේ බරපතලකම වැටහෙනවා .....
ඉස්සරටත් වඩා ආදරේ කරන්න ගන්නවා ....
අන්තිමට දෙන්නම සතුටින් විවාහ වෙලා කල් ගෙවනවා![]()

දිනුකව ICU දානව .... අමාරුවෙන් පණ ගන්නව...
ශේහාරට කරපු මෝඩකමේ බරපතලකම වැටහෙනවා .....
ඉස්සරටත් වඩා ආදරේ කරන්න ගන්නවා ....
අන්තිමට දෙන්නම සතුටින් විවාහ වෙලා කල් ගෙවනවා![]()
ohoma kiwwama furiya kathawa wenas karanwa![]()
ඔව් නේද ????![]()

නෑ නෑ. කතාව නම් වෙනස් කරන්නේ නෑ. බට් අයි ලයික් ukm's way of thinking 
ඒ වුනාට ඉතුරු ටික දැම්මම බලාගන්න පුළුවන් වෙයි
ඔව් කලින් දවසකුත් ඔකා වෙන්ස් කරාද කොහෙදො ඔහොම කියලාohoma kiwwama furiya kathawa wenas karanwa![]()

නෑ නෑ. කතාව නම් වෙනස් කරන්නේ නෑ. බට් අයි ලයික් ukm's way of thinking
ඒ වුනාට ඉතුරු ටික දැම්මම බලාගන්න පුළුවන් වෙයි

dinukawa thallu kare shehara
මචං, අපි මේ අසාධාරනය වෙනුවෙන් නැගිටින්න ඕන, දීනුකට උන දේට සම්පූර්නයෙන්ම වග කියන්න්න ඕන, ෂෙහාරා, ඒකිට නිසිදඩුවම් දෙනකල් අපි සටන් කරන්න ඕන,,, ,,
ඒ අපරාධයට අනුබල දුන් නෙතලි සහ Furry ව උල තියන්න ඕන .. .

මචං, අපි මේ අසාධාරනය වෙනුවෙන් නැගිටින්න ඕන, දීනුකට උන දේට සම්පූර්නයෙන්ම වග කියන්න්න ඕන, ෂෙහාරා, ඒකිට නිසිදඩුවම් දෙනකල් අපි සටන් කරන්න ඕන,,, ,,
ඒ අපරාධයට අනුබල දුන් නෙතලි සහ Furry ව උල තියන්න ඕන .. .

දිනුක අමාරුවෙන් ගොඩ දානවදිනුකව ICU දානව .... අමාරුවෙන් පණ ගන්නව...
ශේහාරට කරපු මෝඩකමේ බරපතලකම වැටහෙනවා .....
ඉස්සරටත් වඩා ආදරේ කරන්න ගන්නවා ....
අන්තිමට දෙන්නම සතුටින් විවාහ වෙලා කල් ගෙවනවා![]()
dinukawa thallu kare shehara
so attempted murder yatathe criminal charges enna one
or sheharage lawyer kiwwoth shehara ehema kare sexual abuse ekakin berenna kiyala dinukaya linde
kohen giyath dennagen ekek aniwa jail yanna one
nathnam me kathawe kisi thathwika bawayak na![]()

දැන් ඉතින් වටේ හිටපු හැමෝම දැක්කලු ෂෙහාරව තල්ලු කරනවා ඈහ්. මොකද එතන හෙන වලියක් ගියානේ තල්ලු කරන්න කලින්. දැක්කේ including අර වාහනේ Driver. ඌ දැකලා වැඩිකම නිසා තමා නවත්තගතෙත් නැත්තේ 
ඇන්ඩ් යෙට් වික්ටිම්ගේ කට් උත්තරයක් නැතුව සහා ප්රමාණවත් සාක්ෂි නැත්තම් කාවවත් ඇරෙස්ට් කරන්නේ නෑ. Credible Evidences නැතුව එහෙම කරන්නේ නෑ. කවීශා සිද්ධිය දැක්කා කියමුකො. එහෙනම් එයා කියයි නේද ෂෙහාරා තල්ලු කරා කියලා
පවු
වේදනාවේ උපරිම සලකුණ™Fucking Geniusනේ මෙයාදැන් ඉතින් වටේ හිටපු හැමෝම දැක්කලු ෂෙහාරව තල්ලු කරනවා ඈහ්. මොකද එතන හෙන වලියක් ගියානේ තල්ලු කරන්න කලින්. දැක්කේ including අර වාහනේ Driver. ඌ දැකලා වැඩිකම නිසා තමා නවත්තගතෙත් නැත්තේ