දවාලට අව්වක වාහනේ නවත්තල තිබුනොත් ඇතුල රත් වෙන විදය ගැන අමුතුවෙන් කියන්න ඕනි නැනේ මොබයිල් ෆොන් වල බැට්රි රස්නෙට ඒතරම් එරොත්තු දෙන අයිටම් එකක් නේමේ
හොරු ගෙනිච්චා කෙසේවෙතත් අන්තිමට fire brigade call කරන්න වෙයි 
හොරු ගෙනිච්චා කෙසේවෙතත් අන්තිමට fire brigade call කරන්න වෙයි 

ආන්සර් කරත් බැහැ..හොරාට හොරෙන් සොෂියල් ඉන්ජිනියරිං පාරක් දාන්නත් වෙනවා..ලස්සන වොයිස් එකක් තියෙන පොලිස් කාන්තාවක් දම්මලා ,හොරා වාහනෙන්ම අපිට ඕනේ තැනකට ගෙන්න ගන්නත් පුලුවන්...

