වාහන_හොරු

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    දවාලට අව්වක වාහනේ නවත්තල තිබුනොත් ඇතුල රත් වෙන විදය ගැන අමුතුවෙන් කියන්න ඕනි නැනේ මොබයිල් ෆොන් වල බැට්රි රස්නෙට ඒතරම් එරොත්තු දෙන අයිටම් එකක් නේමේ :no: හොරු ගෙනිච්චා කෙසේවෙතත් අන්තිමට fire brigade call කරන්න වෙයි :rofl:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    වැඩේ නම් නියමයි, වැඩිගානක් යන්නෙත් නෑ .. ඒත් ෆෝන් එකට ආන්සර් කරොත් විතරයි නේද අල්ලන්න පුලුවන්,

    ඔව් මිගාරා :yes: ආන්සර් කරත් බැහැ..හොරාට හොරෙන් සොෂියල් ඉන්ජිනියරිං පාරක් දාන්නත් වෙනවා..ලස්සන වොයිස් එකක් තියෙන පොලිස් කාන්තාවක් දම්මලා ,හොරා වාහනෙන්ම අපිට ඕනේ තැනකට ගෙන්න ගන්නත් පුලුවන්...:rofl:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    puluwannam methana umbe last rep comments tika post kerehanko..eeta wada athal ekak gatta haki ewa dammanam..:rofl::rofl:

    - රෙප් දීලා අසභ්‍ය වචන කියන උදවිය බිහි වුනේ අද ඊයේ ඉදලා නෙවෙයි.. අනික ඒ වගේ දේවල් දැම්ම පළියට කවුද ඒවා ගණන් ගන්නේ..
    හොද දේවල් විතරක් අරන් අවශ්‍ය නැති දේවල් ටික ගණන් නොගෙන හිටියා නම් එච්චරයි නේ..
     
    • Like
    Reactions: Toy Boy
    Aug 25, 2013
    241
    11
    0
    - රෙප් දීලා අසභ්‍ය වචන කියන උදවිය බිහි වුනේ අද ඊයේ ඉදලා නෙවෙයි.. අනික ඒ වගේ දේවල් දැම්ම පළියට කවුද ඒවා ගණන් ගන්නේ..
    හොද දේවල් විතරක් අරන් අවශ්‍ය නැති දේවල් ටික ගණන් නොගෙන හිටියා නම් එච්චරයි නේ..

    umba hena padi talk ban denne..ali oluwen umba inne..:oo::oo::frown::frown:
     
    Outzider

    Member
    Aug 26, 2013
    220
    13
    0
    පැටියා;15525560 said:
    ලංකාවෙ network providers ල location දෙනවද බං? නෑනෙ? :angry:

    dhenawa machan. Car nam danne naha mage phone ekata kela wela hariyatama thana dunnalu polisiyata :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    umba hena padi talk ban denne..ali oluwen umba inne..:oo::oo::frown::frown:

    අලි ඔළුවෙන් ඉන්න තරම් දෙයක් අපි ලග නෑ. අපි කියන දේවල් ලොකුවට හිතන හින්දායි උඹලාට ඒ විදියට පෙන්නේ..
    නැතුව මෙතන වෙන ප්‍රශ්නයක් හින්දා නෙවෙයි..
     
    Outzider

    Member
    Aug 26, 2013
    220
    13
    0
    කාර්යබහුල ජිවිතයක් ගතකරන බහුතරයක් මිනිස්සුන්ට ප්‍රැක්ටිකල් වෙන්නත් ඕනෙනේ..... මට හිතෙන්නේ,

    1- ඔය ෆෝන් එක සැරෙන් සැරේ චාර්ජ් කරන්න ඕනේ.....
    2- බැටරි ලෝ ද කියලා සැරෙන් සැරේ චෙක් කරන්න ඕනේ......
    3- වාහනේ හොරෙක් අරගන ගියා කියල හිතමු..... එතකොට මතක් වුනොත් එකේ තිබුන ෆෝන් එක බැටරි ලෝ කියලා....... මොකද වෙන්නේ......
    4 - පැහැරගෙන යන අතරේ ෆෝන් එක ඕෆ් වුනොත් බැටරි බැහැලා.......?
    කාර් එකේ බැට්‍රියෙන් ෆෝන් එක චාර්ජ් වෙන්න කනෙක්ෂන් එකෙක් ගන්න පුලුවන් මචන් යට පැත්තෙන්. ගැරිජ් එකකින් අහපන් ඕන තරම් වැඩිපුර ලයින් තියෙනවා :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කාර් එකේ බැට්‍රියෙන් ෆෝන් එක චාර්ජ් වෙන්න කනෙක්ෂන් එකෙක් ගන්න පුලුවන් මචන් යට පැත්තෙන්. ගැරිජ් එකකින් අහපන් ඕන තරම් වැඩිපුර ලයින් තියෙනවා :)

    ඔව්, අනිවාර්යෙන් ම..
     
    Aug 25, 2013
    241
    11
    0
    අලි ඔළුවෙන් ඉන්න තරම් දෙයක් අපි ලග නෑ. අපි කියන දේවල් ලොකුවට හිතන හින්දායි උඹලාට ඒ විදියට පෙන්නේ..
    නැතුව මෙතන වෙන ප්‍රශ්නයක් හින්දා නෙවෙයි..

    ane yako..umba hena padi talks dunata umba hambayek ban..:rofl::rofl:
    umbawa ganan ganne na api..bite ekata ganne umbawa..:rofl::rofl: