ලුණු වතුරෙන් හේදුව......
ජින්ජර් බියර් හොඳද බං........ කූල් නැති එකනේ නේද......?
ඔය ගැලරි, බැල්කනි, odc මගේ පාවිච්චියක් නෑ යකෝ.......
උඹට අපි ට්‍රිප ගියහම බලෙන් පොව්වනවා..... ඊට පස්සේ, බ්රේක් නැතුව ගිහින් දෙක සෙට් වෙයි......
බේබදු සමූහයක් අතරේ සිටින ඔබ වැනි අමද්රපධාරියෙකුට මගේ ප්‍රණාමය![]()
පල පල පූදින්නේ නැතුව....... 

රත්නපුරේ සහ මාවනැල්ලේ බෙහෙත් ගුණයි..... අත්දුටුවයි.....
Cow කියලද නම ලියන්නේ අහනවලු...... 
එයා දැන් කුරුණෑගල...... 
ඒක නම් දන්නේ නෑ බං..... 
