EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලුණු වතුරෙන් හේදුව......
    ජින්ජර් බියර් හොඳද බං........ කූල් නැති එකනේ නේද......?
    ඔය ගැලරි, බැල්කනි, odc මගේ පාවිච්චියක් නෑ යකෝ.......

    :rofl: උඹට අපි ට්‍රිප ගියහම බලෙන් පොව්වනවා..... ඊට පස්සේ, බ්‍රේක් නැතුව ගිහින් දෙක සෙට් වෙයි...... :P

    බේබදු සමූහයක් අතරේ සිටින ඔබ වැනි අමද්‍රපධාරියෙකුට මගේ ප්‍රණාමය :baffled:

    :frown: පල පල පූදින්නේ නැතුව....... :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: ඒකටත් පෙරේතකම..... ගිහින් ඔය ලග පාත තියෙන ෆාමසියකින් ඕක අර ගෙන දැන්ම බීපන්....... :growl: රත්නපුරේ සහ මාවනැල්ලේ බෙහෙත් ගුණයි..... අත්දුටුවයි..... :)

    හා හා ඉතින් දවල් වෙලා යන්නම් ෆාමසියට.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    mama nam podi un dennatama damme ae nam ...

    nodakin eki wal labbiyek wenna athi ammala thaththala daapu nam wenas karanna :angry:

    :) :cool:

    නෑ බං ඒකිට ඉස්කෝලේ යාළුවෝ විහිලු කරනවලු කව් කෑල්ලට...... :lol: Cow කියලද නම ලියන්නේ අහනවලු...... :angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බම්බ ඉන්න උන්ටයි මේ ආරන්චිය..
    දවල්ට කෑම එහෙම කඩෙන් ගන්න ඉන්නවනන් වර සෙනොක් එක ඉස්සරහ තියෙන පොඩි ෂොප් එකක් රෂී කියල එකක්.
    ෆරයිඩේ ස්පෙෂල් වෙජි හෝ චිකන් බුරියානි එකක් තියෙනවා.. පට්ට.
    වෙජි (බිත්තර මුකුත් මිශ්‍ර නොකර) ගාන.......................... අඩෝ.. රුපියල් 100 බන්..පට්ට ලාබයි..
    චිකන් 150 යි... පට්ට රසයි
    වරෙව්..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තරියා.......
    ඇක්ල චලෝ රේ මතකද? කහානි එකේ සිංදුව....අමිතාභ් කියන......



    මෙන්න මචං මම කිව්ව සුචිත්ත මිත්ත කියන ඔරිජිනල් එක......
    මේක ගැන දැන් මට එව්වේ knight11 කියල හාදයෙක්.................

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl: උඹට අපි ට්‍රිප ගියහම බලෙන් පොව්වනවා..... ඊට පස්සේ, බ්‍රේක් නැතුව ගිහින් දෙක සෙට් වෙයි...... :P
    :frown: පල පල පූදින්නේ නැතුව....... :angry:

    රිදිල.... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කවුරුහරි කේලමක්‌ කියන්න ඇති උඹලගේ ලොකු මාමාට හරක් පට්ටියක් තියෙනවා ඒ වුනාට එකේ ඉන්න හරක් මදි කියලා....... ඉතින් ඒ නිසා වෙන්නැති දුවට ඔය නම දාන්න ඇත්තේ....... එකට අහුබුදු මහත්තයා වැරදි නෑනේ......... :lol:

    :frown::growl::angry: කිව්වා කියලා හිතා ගනින්...... :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: උඹට අපි ට්‍රිප ගියහම බලෙන් පොව්වනවා..... ඊට පස්සේ, බ්‍රේක් නැතුව ගිහින් දෙක සෙට් වෙයි...... :P

    :frown: පල පල පූදින්නේ නැතුව....... :angry:

    අන්න ඉතින් අන්න එදාට තමා උඹ උඹේ ඔය තඩි බඩගෙඩිය රිවස්ටන් වල දාලා කොළඹ එන්නේ...... :growl::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඩොට් කිඹුලා තුමා කොහෙද,දැක්කෙම නෑ උදේ වාරුවෙන් පස්සේ

    :rofl: ඊයේ බියර් බීලා J&B කියලා හිතාගෙන..... තවම වෙරි.... මරු විකාරෙන් දොඩෝනවා තවම..... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked::shocked:

    මුන් ටික ඉහටත් උඩින් විශ්වාසයි...........

    :yes: එක පාරක් ඩොකෙක් දුන්න බෙහෙත් වල සැර වැඩි කියලා බොන්න එපා කිව්වෙත් මිනියා..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අන්න ඉතින් අන්න එදාට තමා උඹ උඹේ ඔය තඩි බඩගෙඩිය රිවස්ටන් වල දාලා කොළඹ එන්නේ...... :growl::frown:

    :rofl: බය වෙලා..... :lol: දැන් මම කෙට්ටු වෙලා බං.... ඔලුවට ප්‍රශ්න වැඩි..... :dull: :baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බම්බ ඉන්න උන්ටයි මේ ආරන්චිය..
    දවල්ට කෑම එහෙම කඩෙන් ගන්න ඉන්නවනන් වර සෙනොක් එක ඉස්සරහ තියෙන පොඩි ෂොප් එකක් රෂී කියල එකක්.
    ෆරයිඩේ ස්පෙෂල් වෙජි හෝ චිකන් බුරියානි එකක් තියෙනවා.. පට්ට.
    වෙජි (බිත්තර මුකුත් මිශ්‍ර නොකර) ගාන.......................... අඩෝ.. රුපියල් 100 බන්..පට්ට ලාබයි..
    චිකන් 150 යි... පට්ට රසයි
    වරෙව්..

    ඒ පැත්තේ යැවෙන්නේ නෑ බං........... :oo:
     
    Status
    Not open for further replies.