වනගත වෙන්න ඕනේ ඕනේ කිය කියා හිටියා......![]()
ඊයේ ගහපු බියර් කෑන් බාගෙට වැඩි වෙලා, දූවගෙන ගිහින් ලිදට පැනලා...... 
පොඩි වාදක ඉන්නේ.... තව ටිකකින් යනෝ.......
කිරියේ පෝස්ට් දාන එකනේ ඉතින් වැඩේ.....
දුප්.... 

රට්ටු කියන කතා තමයි..
![]()
රට්ටුන්ගේ කතා අහ අහා ඉන්නේ නැතුව, අර වැඩේ කරපන් දැන්වත්...... 
wena koheda ithin uwa demme goda enna bari lindakata neiye thel badaa ekka beela gedara gihilla kimbuli dotta daala athi okawa
![]()


ට්‍රිප යන සියළු හොට්ටන් වෙත......................
යුරා ගේ ලොන්ත ගනනය කිරීම් අනුව ෆුල් ටිකට් 14ක් සහ බාග ටිකට් 6ක් ඇත.
ඒ අනුව මම 20ක් සදහා වන කුකුළු කකුල් සහ අනිත් අඩු වැඩිය ද, ඌරුවරිගේ තරියා සහ ඌරුආච්චිගේ විකියා සදහා සූකර පෙත්තක් ද, අනික් අඩු වැඩියද 7 වෙනිදා යන්නට කලින් බස් ලබ්බාණන් වෙත ලබා දෙමි. ඌ, ඌට ඇහැකි ලෙස බාබකිව් එක පුලුස්සා හෝ තම්බා හෝ මොන මළඋලව්වක් කර හෝ දෙනු ඇත. මම ඌට කාරියකරවන විස්තර පත්‍රිකාවක් ලබා දෙමි.
බාබකිව් එක කරවුනාට මට කරුණාකර බනිනන එපා.
අනික බඩ ගියොත් ඒවාට බෙහෙත් ඇන්න පලයවි.![]()

ඊයේ වෙච්ච නෝන්ඩිය වහගන්න දැන් මරු කියෝනවා....... 
පඩි නැති වුනාට උන් ඔය කොල්ලකන්නේ උඹලගෙම සල්ලි....... එනිසා ඔය හොර අල්ලන එක වටින්නේ උඹලටමයි..........
හරි යන්නේ නෑ.... රෙකෝඩ් කරන කැමරා ටිකක් ගෙනත් දානවා Ebay එකෙන්වත්......
nidagaththa poddak
එහෙනම් බස්වල ස්ටිකර් ටිකක් හරි අලෝපන් ටෙක් ස්මාර්ට් එකේ![]()
ඒක කරන්න ඔක්කොම ලෑස්ති කරලා තියෙනකොට තමා ස්ටිකර් ගහලා තියෙන එක තහනම් කරේ...... 
J&B shot eka thaama bahala naa wage maru kiyawanne![]()
මූ ගහන J&B දැක්කනේ එදා......

තරියා.......
ඇක්ල චලෝ රේ මතකද? කහානි එකේ සිංදුව....අමිතාභ් කියන......
මෙන්න මචං මම කිව්ව සුචිත්ත මිත්ත කියන ඔරිජිනල් එක......
මේක ගැන දැන් මට එව්වේ knight11 කියල හාදයෙක්.................

එහෙමත් එකක් මෙව්වා වෙනවද........?

wena koheda ithin uwa demme goda enna bari lindakata neiye thel badaa ekka beela gedara gihilla kimbuli dotta daala athi okawa
![]()
ඔව් බන්..මෙච්චර කෙල්ලො ඉන්න රටේ මලිතය කොල්ලන්ට කැමති වෙච්ච හැටියක්
ඒකත් නෙමයි... මෙච්චර කොල්ලො ඉන්න රටෙත් මලිතය බ.ල.ට කැමති වෙච්ච හැටියක්..
මටනන් පිස්සු වගේ... මට පිස්සුවට මොනව හරි ටැබක් කියපන්කො දන්න එකෙක්..![]()
උඹට පිස්සුවට නම්, ග්‍රැමක්සෝන් බෝතලයක් අරන් ගහපන්..... වන් ශොට් ඔය පිස්සුව සනීප වෙයි...... 
මූ ගහන J&B දැක්කනේ එදා......
![]()
![]()

live @ 8 එකට පෙන්වයි දෙයියනේ කොළඹින් ගිය එවුන් ටිකක් පවුල් පිටින් නුවර පොදු වැසිකිලි ළඟ ඉන්නවා........![]()
පල පල..... බය වෙන්න එපා..... 7 බාබකිව් දාන්නේ අර ලොන්ත කොකට්ස් ම තමා.... ඌට ඒකෙන් බේරෙන්න වෙන්නේ නෑ...... 
මේ දැන් ඇවිත් බලපං ජේ&බී එකේ තත්ත්වය................ඊයේ වෙච්ච නෝන්ඩිය වහගන්න දැන් මරු කියෝනවා.......



බය වෙලා.....
දැන් මම කෙට්ටු වෙලා බං.... ඔලුවට ප්‍රශ්න වැඩි.....
![]()
![]()