පරණ පෙමක් රීලෝඩඩ් කියලා හිතා ගනින්කෝ.......
![]()
කිඹුල සහ උඹල දෙන්නම පළංචියේ ලී ඉරුවේ අපි එකට ද?

පරණ පෙමක් රීලෝඩඩ් කියලා හිතා ගනින්කෝ.......
![]()

පඩි රහිත..... ජොබක්.....
![]()
ow ow rotatable eset set 2k have
meh oii thamuse anik unta deka thuna nodee eka set karaganin isallaarahe yanna wara oney nam ennam mama
![]()
Rotatable Seat
කිලෝ මීටර් 209ක් නේ තියෙන්නේ...... යනවා බයික් එකේ.....

කිඹුල සහ උඹල දෙන්නම පළංචියේ ලී ඉරුවේ අපි එකට ද?![]()
පිස්සුද යකෝව්...... 
menna mu daval aharala innava....![]()

![]()
අයිතියක් නම් නෑ තමා......
ඒත් ඉතින් ගෙදර දේ නේ කියලා කරනවා මම.... අන්තිමට හුලං වෙයිද දන්නේ නෑ මට......
මගේ එහෙමකට ඒ ගැන බලාපොරොත්තුවක් නෑ..... මොකද හිට්ලර්ගේ නංගිගේ වැඩ sure නෑ......
![]()

ට්‍රිප යන සියළු හොට්ටන් වෙත......................
යුරා ගේ ලොන්ත ගනනය කිරීම් අනුව ෆුල් ටිකට් 14ක් සහ බාග ටිකට් 6ක් ඇත.
ඒ අනුව මම 20ක් සදහා වන කුකුළු කකුල් සහ අනිත් අඩු වැඩිය ද, ඌරුවරිගේ තරියා සහ ඌරුආච්චිගේ විකියා සදහා සූකර පෙත්තක් ද, අනික් අඩු වැඩියද 7 වෙනිදා යන්නට කලින් බස් ලබ්බාණන් වෙත ලබා දෙමි. ඌ, ඌට ඇහැකි ලෙස බාබකිව් එක පුලුස්සා හෝ තම්බා හෝ මොන මළඋලව්වක් කර හෝ දෙනු ඇත. මම ඌට කාරියකරවන විස්තර පත්‍රිකාවක් ලබා දෙමි.
බාබකිව් එක කරවුනාට මට කරුණාකර බනිනන එපා.
අනික බඩ ගියොත් ඒවාට බෙහෙත් ඇන්න පලයවි.![]()

චෑහ්හ්හ්......... මලිත්තාට මිට වඩා හොඳ එකක් හොයාගන්න තිබුනා.....![]()

sirawata kiwwe... aththatama umbalata mage malagamata enna weida danne naa![]()
මගුලක් කියවන්නේ නැතුව හිටු..... හවසට මචන් 2 එකේ සෙට් වෙමුද.....?? අද පොලීසියෙන් නෑ බැලුම් පුම්බවන්න....... 
J & B කොටේ ඈති මචන් 1 එකේ..... 
ට්‍රිප යන සියළු හොට්ටන් වෙත......................
යුරා ගේ ලොන්ත ගනනය කිරීම් අනුව ෆුල් ටිකට් 14ක් සහ බාග ටිකට් 6ක් ඇත.
ඒ අනුව මම 20ක් සදහා වන කුකුළු කකුල් සහ අනිත් අඩු වැඩිය ද, ඌරුවරිගේ තරියා සහ ඌරුආච්චිගේ විකියා සදහා සූකර පෙත්තක් ද, අනික් අඩු වැඩියද 7 වෙනිදා යන්නට කලින් බස් ලබ්බාණන් වෙත ලබා දෙමි. ඌ, ඌට ඇහැකි ලෙස බාබකිව් එක පුලුස්සා හෝ තම්බා හෝ මොන මළඋලව්වක් කර හෝ දෙනු ඇත. මම ඌට කාරියකරවන විස්තර පත්‍රිකාවක් ලබා දෙමි.
බාබකිව් එක කරවුනාට මට කරුණාකර බනිනන එපා.
අනික බඩ ගියොත් ඒවාට බෙහෙත් ඇන්න පලයවි.![]()

දොස්තර කෙනෙක් ලඟට යන්නේ මොන එහෙකටද රත්නපුරෙන් වෛද්‍ය උපදෙස් ලැබෙද්දී ගින්දර වගේ.........කිව්ව බෙහෙත් පෙති දෙක අපේ උන්දෑට කියලා හවස ගෙන්වා ගන්නවා......
![]()
ඒකටත් පෙරේතකම..... ගිහින් ඔය ලග පාත තියෙන ෆාමසියකින් ඕක අර ගෙන දැන්ම බීපන්.......
රත්නපුරේ සහ මාවනැල්ලේ බෙහෙත් ගුණයි..... අත්දුටුවයි..... 
පරණ පෙමක් රීලෝඩඩ් කියලා හිතා ගනින්කෝ.......
![]()

යුරා + මලිතබොකාගෙ රහස කිමෙක්ද?
කවුරුන් හෝ පැහැදිළි කරනවද?
මේ මොන පයන්නක්ද.....?? උඹ හිතුවද උඹෙයි මොසියාගෙයි වගේ සීන් කියලා...... 
මට හිචුනා මට හිචුනා...... දැක්ක ගමන් හිතුන නිසයි අහව්වෙත්.........![]()
එයා දැන් කුරුණෑගල......

ඔව් බන්..මෙච්චර කෙල්ලො ඉන්න රටේ මලිතය කොල්ලන්ට කැමති වෙච්ච හැටියක්
ඒකත් නෙමයි... මෙච්චර කොල්ලො ඉන්න රටෙත් මලිතය බ.ල.ට කැමති වෙච්ච හැටියක්..
මටනන් පිස්සු වගේ... මට පිස්සුවට මොනව හරි ටැබක් කියපන්කො දන්න එකෙක්..![]()