EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ට්‍රිප යන සියළු හොට්ටන් වෙත......................
    යුරා ගේ ලොන්ත ගනනය කිරීම් අනුව ෆුල් ටිකට් 14ක් සහ බාග ටිකට් 6ක් ඇත.
    ඒ අනුව මම 20ක් සදහා වන කුකුළු කකුල් සහ අනිත් අඩු වැඩිය ද, ඌරුවරිගේ තරියා සහ ඌරුආච්චිගේ විකියා සදහා සූකර පෙත්තක් ද, අනික් අඩු වැඩියද 7 වෙනිදා යන්නට කලින් බස් ලබ්බාණන් වෙත ලබා දෙමි. ඌ, ඌට ඇහැකි ලෙස බාබකිව් එක පුලුස්සා හෝ තම්බා හෝ මොන මළඋලව්වක් කර හෝ දෙනු ඇත. මම ඌට කාරියකරවන විස්තර පත්‍රිකාවක් ලබා දෙමි.:nerd:

    බාබකිව් එක කරවුනාට මට කරුණාකර බනිනන එපා.:dull:

    අනික බඩ ගියොත් ඒවාට බෙහෙත් ඇන්න පලයවි.
    :nerd:

    :frown::frown: ඊයේ වෙච්ච නෝන්ඩිය වහගන්න දැන් මරු කියෝනවා....... :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පඩි නැති වුනාට උන් ඔය කොල්ලකන්නේ උඹලගෙම සල්ලි....... එනිසා ඔය හොර අල්ලන එක වටින්නේ උඹලටමයි..........

    :yes: හරි යන්නේ නෑ.... රෙකෝඩ් කරන කැමරා ටිකක් ගෙනත් දානවා Ebay එකෙන්වත්......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    nidagaththa poddak :dull:



    එහෙනම් බස්වල ස්ටිකර් ටිකක් හරි අලෝපන් ටෙක් ස්මාර්ට් එකේ :)

    :yes: ඒක කරන්න ඔක්කොම ලෑස්ති කරලා තියෙනකොට තමා ස්ටිකර් ගහලා තියෙන එක තහනම් කරේ...... :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරියා.......
    ඇක්ල චලෝ රේ මතකද? කහානි එකේ සිංදුව....අමිතාභ් කියන......



    මෙන්න මචං මම කිව්ව සුචිත්ත මිත්ත කියන ඔරිජිනල් එක......
    මේක ගැන දැන් මට එව්වේ knight11 කියල හාදයෙක්.................


    :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් බන්..මෙච්චර කෙල්ලො ඉන්න රටේ මලිතය කොල්ලන්ට කැමති වෙච්ච හැටියක්
    ඒකත් නෙමයි... මෙච්චර කොල්ලො ඉන්න රටෙත් මලිතය බ.ල.ට කැමති වෙච්ච හැටියක්..

    මටනන් පිස්සු වගේ... මට පිස්සුවට මොනව හරි ටැබක් කියපන්කො දන්න එකෙක්..:growl::growl:

    :oo: උඹට පිස්සුවට නම්, ග්‍රැමක්සෝන් බෝතලයක් අරන් ගහපන්..... වන් ශොට් ඔය පිස්සුව සනීප වෙයි...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    live @ 8 එකට පෙන්වයි දෙයියනේ කොළඹින් ගිය එවුන් ටිකක් පවුල් පිටින් නුවර පොදු වැසිකිලි ළඟ ඉන්නවා........:oo::baffled:

    :shocked: :frown: පල පල..... බය වෙන්න එපා..... 7 බාබකිව් දාන්නේ අර ලොන්ත කොකට්ස් ම තමා.... ඌට ඒකෙන් බේරෙන්න වෙන්නේ නෑ...... :no:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown::frown: ඊයේ වෙච්ච නෝන්ඩිය වහගන්න දැන් මරු කියෝනවා....... :lol::lol:
    මේ දැන් ඇවිත් බලපං ජේ&බී එකේ තත්ත්වය................
    එතකොට තොට තේරෙයි......
    නැත්තං දැන් කෝල් කරල අහපිය තෛල උදරයා ගෙන්...........:angry::angry::angry:
     
    Status
    Not open for further replies.