EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දවසේ ලිමිට් ඒක මුඩියෙන් එකයිද.......? :baffled:

    mama absolute gahala thiyenawa kata ariyama ugure inna panuwa wage diwa (nama mathaka naa oi eke ) anna eka idimenna :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි ජෙනුයින් කියන්නේ ඔව්වයේත් ෆේක් එනවද.......? :rolleyes:
    තියනව නේ........
    ලෝකලි ගහන ඒව....මෙන්ඩිස් ගේ වොද්ක එක නම් හොදයි ලු............
    uta denawata wada hondai oka umbe cupboard eke thiyenawa ou bonne nathi hinda oka wisi karai :dull:
    නෑ..නෑ...
    ඌ බාරේ තමා එවන්නේ............:growl::frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ..නෑ...
    ඌ බාරේ තමා එවන්නේ............:growl::frown:


    1174673_159640804233341_2014116104_n.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පාර්සලේ සීල් තියලා එවහන් නැතිනම් එහෙට එනකොට හිස් පාර්සලේ විතරක් එයි.......
    ඒක වෙන්නේ **ට දුන්නොත්............
    (මෙතන නැති උන්ට මඩ ගසන එක හොද නෑනේ)
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඉන්නවා බං ඉන්නවා....... මාවතකට ගිහින් අඩිය පොලවේ හප්පපු ගමන් නැට්ට කරේ තියං දුවන්නේ....... :lol::lol: මේ දැනුත් කාගේ හරි චීත්ත රෙද්දකට මුවා වෙලා බලාගෙන ඇති........ :rofl:
    :lol::lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක නම් එවන්නේ සංජියා බාරේ.......:nerd:
    උඹට හරි යුරාට හරි දුන්නොත් ඕක ගමනාන්තයට ළගාවෙන්නේ නෑ.............:growl:

    ඒක හරියන්නේ නෑ....... නෑ කියන්නේ මගේ අදහස එදා උදේ නුවර යන්න..... තාම කන්ෆර්ම් නෑ ඒක ඉතින්...... ඉතින් කන්ෆර්ම් වුනොත් මට ඕක ඇන්න යන්න බැරි වෙනවා...... :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක හරියන්නේ නෑ....... නෑ කියන්නේ මගේ අදහස එදා උදේ නුවර යන්න..... තාම කන්ෆර්ම් නෑ ඒක ඉතින්...... ඉතින් කන්ෆර්ම් වුනොත් මට ඕක ඇන්න යන්න බැරි වෙනවා...... :P
    එහෙනම් ඒක මම එවඥ්ඥං අපේ වයිපරේ ගේ ස්ටාෆ් මෙම්බරයෙක් අතේ විකියට.......
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    දන්නෝ දනිති...........
    ඔය මැද එක රසවිදපු උන් මේකෙ ඉන්නවා....
    අන්න උන් ගෙන් අහල බලපං වතුරද තියෙන්නේ කියලා...........:baffled:
    මෙ එක නෙමේ අර එනවයි කිව දවස කවද්ද සෝ එකට:rolleyes:
     
    Status
    Not open for further replies.