යුරාට දෙන කලමනා වල බර්ගර්ස් 20කුත් කියනවා............![]()
දවසේ ලිමිට් ඒක මුඩියෙන් එකයිද.......?![]()

තියනව නේ........ඇයි ජෙනුයින් කියන්නේ ඔව්වයේත් ෆේක් එනවද.......?![]()
නෑ..නෑ...uta denawata wada hondai oka umbe cupboard eke thiyenawa ou bonne nathi hinda oka wisi karai![]()


ඒක වෙන්නේ **ට දුන්නොත්............පාර්සලේ සීල් තියලා එවහන් නැතිනම් එහෙට එනකොට හිස් පාර්සලේ විතරක් එයි.......
ඉන්නවා බං ඉන්නවා....... මාවතකට ගිහින් අඩිය පොලවේ හප්පපු ගමන් නැට්ට කරේ තියං දුවන්නේ.......මේ දැනුත් කාගේ හරි චීත්ත රෙද්දකට මුවා වෙලා බලාගෙන ඇති........
![]()



ඒක නම් එවන්නේ සංජියා බාරේ.......
උඹට හරි යුරාට හරි දුන්නොත් ඕක ගමනාන්තයට ළගාවෙන්නේ නෑ.............![]()

ආපෝ....ඇබ්සලියුට් මහ චාටර් බං.........mama absolute gahala thiyenawa kata ariyama ugure inna panuwa wage diwa (nama mathaka naa oi eke ) anna eka idimenna![]()
ඔයගෙ වයස 37 ද 76 ඉදන්danna un prashna ahanne naa kiyala mama dannawa![]()


athuru prashnayak![]()
එහෙනම් ඒක මම එවඥ්ඥං අපේ වයිපරේ ගේ ස්ටාෆ් මෙම්බරයෙක් අතේ විකියට.......ඒක හරියන්නේ නෑ....... නෑ කියන්නේ මගේ අදහස එදා උදේ නුවර යන්න..... තාම කන්ෆර්ම් නෑ ඒක ඉතින්...... ඉතින් කන්ෆර්ම් වුනොත් මට ඕක ඇන්න යන්න බැරි වෙනවා......![]()
මෙ එක නෙමේ අර එනවයි කිව දවස කවද්ද සෝ එකටදන්නෝ දනිති...........
ඔය මැද එක රසවිදපු උන් මේකෙ ඉන්නවා....
අන්න උන් ගෙන් අහල බලපං වතුරද තියෙන්නේ කියලා...........![]()

uta denawata wada hondai oka umbe cupboard eke thiyenawa ou bonne nathi hinda oka wisi karai![]()
බෝතලේ ලස්සන නිසා ඇතුලේ ටික විසි කරලා බෝතලේ තියාගන්නම් ඕනෙනං.........december wath lankawata enna wasanawa labewa....
හිස් බොතල් වලට වතුර පුරවලා![]()
නෑ නෑ බං ඕවායේ නම් ඈත්තටම බඩු තිබේ.....
අද හවසට ඕකක් හිස් කරමුද කිඹුලෝ......... 
mama absolute gahala thiyenawa kata ariyama ugure inna panuwa wage diwa (nama mathaka naa oi eke ) anna eka idimenna![]()




