දෙවියෝ ඉන්නවා ඇත්තටම. දෙවියෝ විතරක් නෙමේ. බුතයෝ. යක්ෂයෝ, මේ වගේ ඇහැට පෙන්නේ නැති අයත් ඉන්නවා.. තමන් බුද්දාගමේ කෙනෙක් නම් අනිවරෙන්ම මේ දේවල් දන ගෙන ඉන්නේ ඕනේ. මොකද බුදු බනේ ඕන තරම් මේ ගැන සදහන් වෙනවා. දිවිය ලෝක ගැන, අපාය ගැන, යක්සයෝ ගැන. කවදාවත් බුදු දහම හොදින් දන්නා කෙනෙක්ට මේවා බැහැර කරන්න බෑ. දෙවියෝන්ට පින් දෙන්නෙත් මිනිස්සු. මොකද දෙවියෝ ඒ පින් අරන් ඔවුන්ගේ සැප සම්පත් වැඩි කර ගන්නවා වගේම මිනිසුනවත් ආරක්ෂා කරනවා. කතාවක් තියනවනේ හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී කියල. ඒ අද වෙලා තියෙන්නේ සමහර මිනිස්සු දෙවියන්වත් විකුනනවා සල්ලි වලට. එක නිසා සමහර යට මේ දෙවිවරු ගැන විස්වාසයක් නැති වෙන එක අහන්න දෙයක් නෑ. අනික අල්ලාහ් වගේ මුසිල්ම් ආගම් කියන්නේ දේව වාදී ආගම්. එතන තියෙන්නේ මිත්‍යාවක් මිසක් සැබෑ දෙයක් නෙමේ. දෙවියෝ කියන්නෙත් අපි වගේ මිනිස්සු වෙලා ඉදල කුසල් දහම් කරලා ඒ පින් බලයෙන් දිවිය ලෝක වල උපත ලැබූ අය. නැතුව මේ ලෝකේ මවපු කෙනෙක් නෙමේ. හරි විදියට දෙවියන්ව තේරුම් ගන්න බොරුවට කුණු හරුපෙන් කෑගහල දෙලොවටම අකුසල් කරගන්නේ නැතුව ඇත්ත ඇති සැටියෙන් දකින්න

6+ 

උබගෙ මතයත් ගොඩක් දුරට හරි ඒ වගේම ගොඩක් දුරට වැරදී.
සිරි සද්ධර්මය කියන වචනෙ තේරුම මේකයි මචන්. සිරි කියල කියන්නෙ යම් කිසි උසස් දෙයක් උසස් අයුරින් හැඳින්වීමක්. ජය සිරි මහා බෝධිය, සිරී පාදය, සිරි පතුල. අන්න ඒ වගේ.
"සද්" කියන්නෙ හේතුඵල දහම.
"ධර්මය" කියන්නෙ යම් යතාර්ථයක්, සත්‍යතාවයක්, නියතයක් වගේ තේරුමක්.
අපි සද් කියන වචනෙ ගමු, සද් කියන්නෙ හේතුවකක් සහ ඵලයක්.
උඹට තේ එකක් බොන්න ඕන කියල සිතක් පහල වෙනව, අන්න ඊට පස්සෙ උඹගෙ විඤ්ඤාණය ඒ දේ ලබාගන්න කටයුතු වෙන අයුරින් කරයුතු යොදල උනු වතුර රත් කරල තේ කොල දාල. සීනි දාල තේ එකක් හදනව. හේතුව තමයි උඹට තේ එකක් බොන්න සිතක් පහල වීම, ඵලය තමයි තේ හදාගෙන පානය කිරීම. මේ උදාහරණය හේතු පල දහම ඉතාම මූලික අයුරින් ඉදිරි පත් කිරීමක්.
අපේ ලොව්තුරා බුදු හාමුදුරුවො තමයි අපේ හිතේ ඇතිවන හේතු දැනගෙන, තෝරල බේරල ඒ හේතු වලින් ඇතිවන නරක ඵල නිසා සංසාරය දිග හැරෙන බව පෙන්වා වදාලෙ. ඒ වගේ ම ඒ දේට බෙහෙතකුත් හොයල දුන්නෙ. හැම බුදු වරයෙක් ම එකම ධර්මය තමයි දේශණා කරන්නෙ. ඒ කියන්නෙ හෙතු ඵල දහම.
මේ හේතු ඵල දහම කවදත් වෙනස් වෙන්නෙ නෑ. හේතුවක් තියෙනව නම් ඵලයක් තියෙනව. ඒ වගේම පලයත් හේතුවක් වෙලා ඵලයක් වෙනව. ඒ වගේ ම හේතුවක් නැති නම් ඵලයක් නෑ.
ඉතින් ඔය ධර්මතාවය කොහෙත්ම මේ ලෝකෙ වෙනස් වෙන්නෙ නෑ. ඕක අනුව තමයි හැම දේ ම වෙන්නෙ. Label බෞද්ධයො මොනව කරත්, පන්සල් වල මොනව කරත්, බුද්ධහමෙ මොනව කරත් බුදු හාමුදුරුවො දේශණා කරපු හේතු ඵල දහම, පටිච්ච සමුප්පාද ධර්මය එසේ ම නොනැසී පවතිනව. නියතයක්. පටලවාගන්න එපා, බුද්ධාගම සහ බුද්ධ ධර්මය 2ක්. ඇත්තටම කියනව නම් බුදු රජාණන් වහන්සෙ දේශණා කරපු ධර්මය රැගෙන යන වාහනේ තමයි බුද්ධාගම. ඒ වාහනේ wheel alignments අවුල් වෙන්න පුලුවන්. Break මදි වෙන්න පුලුවන්. Clutch plate ගෙවිල තියෙන්න පුලුවන්. ඒත් ඇතුලෙ තියෙන ධර්මය එසේ ම තියෙනව.
උඹ කියනව වගේ බුදු දහමෙ කියල නෑ ගස් ගල් වලට වඳින්න කියල. අඩුම තරමෙ යැදුම් පැතුම් කිසි දෙයක් නෑ. ඒකම දේ, තමාගෙ සිතේ බැහැගෙන තියෙන, අලුතින් ඇතිවෙන කෙලෙස් දැවීමට තැවීමට කැප වෙන එකයි බුදු දහමෙන් පෙන්නල දෙන්නෙ. අද ලංකාවෙ වගේම අනිත් රටවල් වලත් බුද්ධාගමට හින්දු, ජෛන බලපෑම් ඇවිත් ඒ ඒ දේවල් වලට ගැබ් වෙලා. කරන්න ඕන දේ නෙවේ කරන්නෙ. තමන්ගෙ ප්‍රඤාව දියුනු කරගෙන තමාගෙම සිතින් හේතු ඵල දහමට බහා කටයුතු කිරීමක් නෙවෙයි වෙන්නෙ. හැම දේම වෙන්නෙ කරන්නන් වාලෙට.
Thanks. Thwa podi prashnayak thiyanawa. Karmaya saha Nirwanaya athara thiyana sambndaya mokakda? Eg: api hithamu, api pahu giya athma wala godak pau karala thiyanawa kiyala, eeth mokak hari wasanawakata apita me aathme minihek wela ipadinna pina thibba, mata denaganna oni, apita nirwanaya laba karaganna api karapu pau wedagath wenawada kiyana eka. ee kiwwe mama den full try karala, bhawana karala sowan, sakurdagami, anagami, rahath kiyana thathwayata enna puluwanda? ehema neththam ara kalin athma wala karapu pau nisa mata ehema wenna berida? anith eka thamay oya karmaya, pay, pin kiyana account eka kawda maintain karanne? me wachana walata awualk ganna epa, eththatama mata oya pau, pin kiyana eka penne, therenne account ekak widihata.
thanks machannnnපට්ට උදාහරණය බන්..කියවද්දි මෙව්ව වෙලා ගියා..
උදාහරණය ඇතුලෙ හිතන්න ගොඩක් දේවල් තියෙනව..
![]()
දෙවියො කියන එක අද වෙනකන් තියෙන්නෙ මිනිස්සුන්ගෙ මෝඩකම නිසා.. ඉපදිච්ච දවසෙ ඉදලා පඩයක් ඇරියෙ නැති එකෙක් දෙයියො වැන්දට පස්සෙ පඩයක් ඇරියොත් ඔන්න දෙයියො ඇත්ත..
deyyonta giya kala. un dannawa nam mewa kapuru kala marenawa"මහණෙනි, මේ මිථ්‍යාදෘෂ්ටිය යම් ආකාරයක් වෙත්ද එසේ මහාසාවද්‍ය වූ අන් එකදු ධර්මයකුදු මගේ සර්වඥතාඥානයෙන් නො දකිමි. මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය වරදවල් අතරින් සියල්ලටම මහත් වරද වේය"
http://dahamsewana.blogspot.com/2009/04/blog-post_27.html
මිථ්‍යාදෘෂ්ටියක් ගත්ත කෙනෙක් එම දෘෂ්ටිය හින්ද නොයෙක් අකුසල් කරන්න පෙළඹෙනව. ඒවත් එකතුවෙලා මිථ්‍යාදෘෂ්ටිය විපාක දෙන්න වුනහම ආනන්තර්‍ය්‍ය කර්ම වලටත් වඩා බලවත් විදිහට විපාක දෙනව.
එතකොට උඹ පිළිගන්නවද මිනිසා පරිනාමය වුනේ වානරයන්ගෙන් ගෙන් කියල?
නැත්තන් උඹ හිතන්නේ ලෝකේ විනාස වෙලා අලුතෙන් පටන්ගත්තට පස්සේ පින් කල අය මිනිසුන් ලෙසම මෙලොව පහල වෙනවා කියලද?![]()
දෙවියෝ ඉන්නවා ඇත්තටම. දෙවියෝ විතරක් නෙමේ. බුතයෝ. යක්ෂයෝ, මේ වගේ ඇහැට පෙන්නේ නැති අයත් ඉන්නවා.. තමන් බුද්දාගමේ කෙනෙක් නම් අනිවරෙන්ම මේ දේවල් දන ගෙන ඉන්නේ ඕනේ. මොකද බුදු බනේ ඕන තරම් මේ ගැන සදහන් වෙනවා. දිවිය ලෝක ගැන, අපාය ගැන, යක්සයෝ ගැන. කවදාවත් බුදු දහම හොදින් දන්නා කෙනෙක්ට මේවා බැහැර කරන්න බෑ. දෙවියෝන්ට පින් දෙන්නෙත් මිනිස්සු. මොකද දෙවියෝ ඒ පින් අරන් ඔවුන්ගේ සැප සම්පත් වැඩි කර ගන්නවා වගේම මිනිසුනවත් ආරක්ෂා කරනවා. කතාවක් තියනවනේ හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී කියල. ඒ අද වෙලා තියෙන්නේ සමහර මිනිස්සු දෙවියන්වත් විකුනනවා සල්ලි වලට. එක නිසා සමහර යට මේ දෙවිවරු ගැන විස්වාසයක් නැති වෙන එක අහන්න දෙයක් නෑ. අනික අල්ලාහ් වගේ මුසිල්ම් ආගම් කියන්නේ දේව වාදී ආගම්. එතන තියෙන්නේ මිත්‍යාවක් මිසක් සැබෑ දෙයක් නෙමේ. දෙවියෝ කියන්නෙත් අපි වගේ මිනිස්සු වෙලා ඉදල කුසල් දහම් කරලා ඒ පින් බලයෙන් දිවිය ලෝක වල උපත ලැබූ අය. නැතුව මේ ලෝකේ මවපු කෙනෙක් නෙමේ. හරි විදියට දෙවියන්ව තේරුම් ගන්න බොරුවට කුණු හරුපෙන් කෑගහල දෙලොවටම අකුසල් කරගන්නේ නැතුව ඇත්ත ඇති සැටියෙන් දකින්න

ඔය කියල තියෙන විදියට මචන්
ඒ කියන්නෙ ආගමක් අදහන්නේ නැති , මරණින් පසු ජිවිතයක් නොපිළිගන්නා , එහෙත් බුදුදදර්මයට අනුව පන්සිල් පද පහ රකින, පව් නොකරන (හැබැයි නාස්තික දෘෂ්ටිය ඇති "පරලොව ඉන්න අය මෙලොව ඉපදෙන්නෙ නැහැ. මෙලොව ඉන්න අය පරලොව යන්නෙ නැහැ." පවක් විදියට ගන්න වෙනවා) , තමා ගේ සතුට වෙනුවෙන් අන් යට උපකාර කරන කෙනා මිථ්‍යාදෘෂ්ටියක් / අසත් පුරුෂයෙක් වෙන්න පුළුවන් නේද?
උඹේ ප්‍රශ්නෙට පිළිතුර ඔව්. ප්‍රශ්නෙට පැහැදිලි පිළිතුරක් තියන ලිපියකින් වැදගත් ටික මම මෙතන දාන්නම්.
නියත මිථ්‍යාදෘෂ්ටියට වැටීම පංච ආනන්තර්ය අකුශල කර්මයන්ට වඩා බලවත් ය. හේතුව? කාලාන්තරයකින් පංචාන්තර්ය අකුසල කර්මයන්හි විපාක ගෙවී ( මචන් මෙතන විපාක ගෙවී යනවා කියන්නේ කර්මය අහෝසි වෙනවා කියන එක නෙමෙයි. නිරයේ විපාක ගෙවන කාලය අවසන් වීමෙන් පසු කියන එකයි මෙතන කියන්නේ)සසරදී කරගත් කුසල්වල සැප විපාක ලබාදෙන කාලයක් ඇතිවන බැවිනි. දෙව්දත් තෙරුන් පවා කළ පව්වල විපාක ගෙවී කාලාන්තරයක් ගතවී “සට්ඨිස්සර” නමින් පසේබුදුවන බව ධර්මයෙහි සඳහන්ව ඇත. එහෙත් නියත මිථ්‍යාදෘෂ්ටියෙහි විපාක ඊට වැඩි කාලයක් විඳවීමට සිදුවන්නේ ය.
ලෝක ධාතුවක් විනාශ වුවද එකල මනුෂ්‍ය,දිව්‍ය,අපාගාමී ලෝකවල වාසය කරන සියලුම සතුන් විනාශයෙන් පසු ආභස්සර නම් සත්වයන් අතර උපදිනා බව ධර්මයේ සදහන්ය.නමුත් නියත මිථ්‍යාදෘෂ්ටියට වැටී නිරගාමී වූවෝ ලෝක විනාශයක් වුවත් දුකින් නම් ගැලවෙන්නේ නැත.ඔවුන් වෙනත් ලෝක ධාතුවක හෝ නිරයක උපත කරා යයි.

මට පේන්නෙ උබ විද්‍යාඥයන්ගේ ඒවා ටිකක් වැඩිපුර ඔලුවට අරගෙනහැබැයි එතකොට මටනම් හිතෙන්නෙ උබ කලින් කිව්ව වගේ උබ ඉන්නෙ මෙතන
[03] මා ඉතිකිරාය – මෙසේවිය හැකියයි අනුමාන කිරීම නිසා,
මචන් මෙහෙම අදහසක් නම් උඹ මගේ පොස්ට් එකෙන් ගත්තේ ඒක උඹේ තේරුම් ගැනීම පිලිබඳ ප්රශ්නයක්නිකන් අපායේ නෙවේ සදාකාලික අපායේ.
එහෙත් නියත මිථ්‍යාදෘෂ්ටියෙහි විපාක ඊට වැඩි කාලයක් විඳවීමට සිදුවන්නේ ය.
නමුත් නියත මිථ්‍යාදෘෂ්ටියට වැටී නිරගාමී වූවෝ ලෝක විනාශයක් වුවත් දුකින් නම් ගැලවෙන්නේ නැත.ඔවුන් වෙනත් ලෝක ධාතුවක හෝ නිරයක උපත කරා යයි.
අනුමානම නෙවෙයි නේද මචන්.
අවරුදු ගානක පර්යේෂණ වල ප්‍රතිපල වලින් ආපු නිගමනයන් තමයි මම සදහන් කරේ.
විද්‍යාත්මක ක්‍රමය ගැන පොඩ්ඩක් කියවපන්.
දැන් උඹ කියන්න එපා විද්‍යාව බොරුය කියල,
මොකද උඹ මම මේ ඉන්ටනෙට් එකේ ටයිප් කරන වචනයක් ගානේ විද්‍යාවට තමා ණය ගැති.

මට උඹට වගේ බුද්ධාගම ගැන phd එකක් නැති වෙන්න පුළුවන්. එත් මන් කියපු දේවල් ගුගල් කරලා කියන්න තරම් දෙයක් නෙවේ. මම කිව්වේ කාලාම සුත්‍රය ගැන විතරනේ.
අනික හැමෝම අහල තියනවා බෞද්ධ සාහිත්‍යයේ කියන ලෝක විනාසේ. ඉරවල් හතක් පායනවා, පස්සේ ගන් වතුරක් එනවා. පස්සේ පෘතුවිය නැවතත් යථ තත්වයට පත්වෙනවා. ජීවය මුල සිට අරබෙනවා . යනාධි වශයෙන්.
ඕක අහද්දී මට එන ප්‍රශ්නේ ඉරක් යනු තාරකාවකි, ඉර ඇරුනම අපිට ආසන්නම තරුව පිහිටලා තියෙන්නෙත් ආලෝක වර්ෂ ගානක් ඈතින්. ඉතින් ඉරවල් හතක් පායන්නේ කොහොමද?
ඊට අමතරව විද්‍යාඥයින් කියන්නේ අපේ ඉර පවතින්නේ තව අවුරුදු බිලියන 4.5 ක් විතරයි.
අපේ ඉර මිය යාමට පෙර රතු යෝධ තාරකාවක් වෙනවා. එවිට එහි පරිධිය පෘතුවි කක්ෂයටත් වඩා විශාල වෙනවා.
පෘතුවිය එතකොට දුහුවිල්ලක් ලෙස ඉරට බිලිවෙනවා. නැවත ජීවය ඇරඹෙන්න පෘතුවියක කෑල්ලක්වත් ඉතිරි වෙන්නේ නෑ.
අපි ඉන්නේ මිනිස්සු හදට ගිහිනුත් අවුරුදු පනහක් වීතර ගිය යුගයක. එහෙම කාලෙක , අර විදිහේ සාහිත්‍ය කතා කිසිම විමසුමකට ලක් නොකර පිලිගන්නවා කියන්නේ අන්ධ භක්තිය.
දලයි ලාමා තුමන් බෞද්ධ සාහිත්‍යයේ එන "මහා මේරු පර්වතය" යන අදහස ප්‍රතික්ෂේප කරන්න තරම් නිහතමානියි නම් ඇයි අපි ශත වර්ෂ ගානක් තිස්සේ බෞද්ධ දර්ශනය වහගන ඉන්න මේ මැජික් කතා වලින් මිදෙන්න බැරි.
උඹ ඔය කියන්නේ බ්‍රහ්මජාල සුත්‍රය ගැනඋබයි මමයි පාවිච්චි කරන්නේ විද්‍යාව නෙවෙයි අවිද්‍යාව බුදුන් වහන්සේ මේ ගැන ලොකු දේශනාවක් කරනව මට ඒක හරියට මතක නෑ...![]()

mekata mama agree ne, budhdhagame koheda kiyala thiyenne gas, gal walata wandinna kiyala, ada unath kawuru hari ekek budu pilimayk nelala, dawas ganak, awwe thiyala, doowili gassala wikunuwahama, api gedara genalla eekata wandinawa. ehema ekak budu dahame kiyala thiyanawada? api budu dahama wikurthi karagena inne, ape oni epa kam anuwa. wediya oni ne, ey api pirith nool bandinne? budhdha kalaye pirith nool bendapu katha mama kohewath ahala ne,
me wage dewal oya kiyana nonasee thiyana pavithra sri sadhramayata ayithi da?
උඹේ ප්‍රශ්නෙට පිළිතුර ඔව්. ප්‍රශ්නෙට පැහැදිලි පිළිතුරක් තියන ලිපියකින් වැදගත් ටික මම මෙතන දාන්නම්.
නියත මිථ්‍යාදෘෂ්ටියට වැටීම පංච ආනන්තර්ය අකුශල කර්මයන්ට වඩා බලවත් ය. හේතුව? කාලාන්තරයකින් පංචාන්තර්ය අකුසල කර්මයන්හි විපාක ගෙවී ( මචන් මෙතන විපාක ගෙවී යනවා කියන්නේ කර්මය අහෝසි වෙනවා කියන එක නෙමෙයි. නිරයේ විපාක ගෙවන කාලය අවසන් වීමෙන් පසු කියන එකයි මෙතන කියන්නේ)සසරදී කරගත් කුසල්වල සැප විපාක ලබාදෙන කාලයක් ඇතිවන බැවිනි. දෙව්දත් තෙරුන් පවා කළ පව්වල විපාක ගෙවී කාලාන්තරයක් ගතවී “සට්ඨිස්සර” නමින් පසේබුදුවන බව ධර්මයෙහි සඳහන්ව ඇත. එහෙත් නියත මිථ්‍යාදෘෂ්ටියෙහි විපාක ඊට වැඩි කාලයක් විඳවීමට සිදුවන්නේ ය.
ලෝක ධාතුවක් විනාශ වුවද එකල මනුෂ්‍ය,දිව්‍ය,අපාගාමී ලෝකවල වාසය කරන සියලුම සතුන් විනාශයෙන් පසු ආභස්සර නම් සත්වයන් අතර උපදිනා බව ධර්මයේ සදහන්ය.නමුත් නියත මිථ්‍යාදෘෂ්ටියට වැටී නිරගාමී වූවෝ ලෝක විනාශයක් වුවත් දුකින් නම් ගැලවෙන්නේ නැත.ඔවුන් වෙනත් ලෝක ධාතුවක හෝ නිරයක උපත කරා යයි.
විශේෂයෙන්ම මේවා අතරින් බොහෝ දෙනෙක් සැක කරන්නේ නිරිසතුන්,දෙවියන් වැනි ඕපපාතික උපත්ය.ඒ සැකයම ඔවුන්ව නිරය කරා රැගෙන යාමට සමත් වේ.සීමාසහිත අත්දැකීම් රාමුවක් තුල සිරවී සිටින මිනිසුන් වන අපගේ ඇසට පමණින් තර්ක විතර්ක කරමින් යමක් බැහැර කිරිමට උක්සාහ දරයි නම් එය අණුවන කමය.ලෝකවිදු ගුණයෙන් යුතු බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සත්‍යය අවබෝධය කරා රැගෙන යන්නේ තර්කයෙන් නොව ශ්‍රද්ධාව මුල් කරගත්
සම්පුර්ණ ලිපිය