එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    :D වෙලාවකට තෙල් හොදට කරන්නයි.... වෙලාවකට නොකරන්නයි හේතු ගැන කතා කරමු...... :yes: ගිය පාර මගේ එක 55Km/l කරලා තිබ්බා..... සුපර් පෙට්‍රල් වලින්..... :yes: ශෙඩ් එකත් මාරු කර කර මම ගැහුවේ..... මේ සතියේ ෆුල් කෙරෙව්වේ, අලුතෙන්ම දාපු ශෙඩ් එකකින්.... බලමුකෝ..... :)

    1. Riding sytle
    2. Traffic level / city
    3. Road condition
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :baffled::baffled::baffled: සිරාවටද? දුම දානව කිව්වේ?? මොකක් හරි අවුලක් තිබ්බද දන්නෑ බලපු එකේ.:dull: සියල්ල අභිබවා යන්නනේ හදල තියෙන්නේ..:P:P

    :yes: ඔව් මම බයික් එක ගන්න ගිය වෙලාවේ නිකමට ඕකකුත් ස්ටාර්ට් කරලා බැලුවා..... ලක්ෂ 4.10ක් ද කොහෙද...... :angry: සයිලන්සරේ පොඩි ජුන්ඩන් බට කෑල්ලක්..... ඒකෙන් දුම දානවා හෝ ගාලා..... සියල්ල අභිබවන්න ඕවා විකිණෙන්න එපායේ.... :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    1. Riding sytle
    2. Traffic level / city
    3. Road condition

    :frown: මට නම් එපා වෙලා මේ සීන් එක.... :(

    මම RPM 4000 පන්නන්නේ නෑ....... :no: පිස්සු බල්ලෙක් වගේ රේස් කරන්නේ නෑ.... අපේ සමහර අයියලාට ට්‍රැෆික් එකක නවත්තන් ඉන්දැද්දිත් රේස් කර කර ඉන්න එපායේ...... :lol: මගේ ඒ කතන්දර නෑ...... :no: මට ට්‍රැෆික් සෙට් වෙන්නෙම නැති තරම්.... සෙට් උනත්, දකුණු පැත්තෙන් දාගත්තා ..... ඈරලා ගියා..... :P හැමදාම එකම රූට් එක තමා යැවෙන්නේ..... :yes: පෙට්‍රල් එක සුපර් පෙට්‍රල්..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Tyre pressure එකත් බලපානෝ:yes:
    තව ජරා පෙට්‍රල්:growl::growl:

    :oo: ඉස්සරහා 28ක්.... පස්ස 30ක් ගහලා තියෙන්නේ... සති දෙකකට සැරයක් චෙක් කරනවා.... :yes: තෙල් තමා මම දැන් මේ ශෙඩ් මාරු කර කර ගහලා බලන්නේ.... මගේ රෙකෝඩ් බුක් එකේ තියෙනවා තෙල් ගහපු ශෙඩ් එකේ නමත් එක්කම..... :yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    pulsar 200 NS ekak nam padinna set une naha ban. habai uraj lokka kivva wage cols start eke poddak sadde wenas ape normal ekakata wada... habai eka meter wennet naha ehemai kiyala... dumee seen eka nam no idea...

    habai 200NS good production ekak kiyala nam kiyanava indian karayage.. KTM DUKE eke copy ekak nee ehem pitinma...

    Oya thel kirillata itin ride karana widyat balapanava.....!!! & carb ekak, engine ekak unat brand new nam kaalayak yanava kapila ketila season wela enna. carb eke petrol ine tika (Idle circuit eka, main circuit eka) ehema yam kaalayak gannava hriyatama set wenne...........

    Dan api gamu uraj aiyavama... udaharaneta:P:P:P:baffled::baffled::P:P
    minihage bike eke muladi 43 da onna ohoma ganak kivva petrol karee.. minihage mulma bike eka.. anika season pereod eka, itin padina widiya aniwaa huru nahanee... ehema tiyeddi petrol kirilla balaporottu wenna baha.. dan tika tika huru weddi... bike eka hariyatama uraj lokkage angata paththiyan weddi.... season pereod ehema iwara wela kal yama kota petrol hondata wada karanna gannava...!!!

    oka tamai sobaha darmaya.....................!!!!!!!!!

    oya hama deyakma hari ghihillat petrol kirilla aul nam itin kalen kaleta wenasak naha aulma tamai.. etakota carb tuning, jet, Idle speed, petrol leaks, spark plugs, air filter, beat barrel gahala nam eke core size eka (godak aya nohitana saha danne nati deyak)

    wage dewal balapanava........ (samahara welavata engine condition eka gewilada nadda kiyana eka)

    loku kalayak bike eka parana nam (aurudu 5-7---50000+ km milage) silencer eka original eka nam ekat petrol consumptuon walata balapana welaval tiyanava silencer line ekee carbon bandila block weemen (silencer muffler eka [gediya])

    ova tamai itin oya petrol case ekata balapana dewal...
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :oo: ඉස්සරහා 28ක්.... පස්ස 30ක් ගහලා තියෙන්නේ... සති දෙකකට සැරයක් චෙක් කරනවා.... :yes: තෙල් තමා මම දැන් මේ ශෙඩ් මාරු කර කර ගහලා බලන්නේ.... මගේ රෙකෝඩ් බුක් එකේ තියෙනවා තෙල් ගහපු ශෙඩ් එකේ නමත් එක්කම..... :yes:

    oya petrol shed maru karana katandaree nam mata pena widiyata terumak naha... e kivve petrol wadipura karanne kohen gahalada kiyana dee balanna yana eka...

    oya kohen gahuwat lankave 95octane kiyanne 93,94 wage agayan walin tamai labenne.. mee maathak wenakan nam ehemai habai samahara petrol lots wala aul giye me maatha kaale anna ita passe nam oka wenas unada danne naha..

    itin attatama watinne carb tuning hondaida kiyala plug wala patin balala, air filter eka clean ekee tiyagena (duwili duma godak tiyana places wala yanava nam service ekata kalin air filter eka sidda karanava nam hondai) bike ekata kaalayak denna hadenna.. dan uraj aiyage bike ekat hadila tiyenne gaanata... dan digatama oya petrol keruvaava karai...

    anek eka eka parak full tank karala 55kmpl nam ilanga paara 52kmpl una kiyala aulak gannat epooooooooo........ 150cc pulsar ekaka 50+ nam petrol consuption,,, hondatama atiiiyoooooooooo:P:P:P:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: ඉස්සරහා 28ක්.... පස්ස 30ක් ගහලා තියෙන්නේ... සති දෙකකට සැරයක් චෙක් කරනවා.... :yes: තෙල් තමා මම දැන් මේ ශෙඩ් මාරු කර කර ගහලා බලන්නේ.... මගේ රෙකෝඩ් බුක් එකේ තියෙනවා තෙල් ගහපු ශෙඩ් එකේ නමත් එක්කම..... :yes:

    නියමයි.:D බයික් එකේ නඩත්තුවටත් එකක් තියගන්න මීටරෙත් ලියල.:yes:
    මං ශෙඩ් දෙකකින් විතරයි ගහන්නේ. අනිත්ව ෂුවර් නෑ.:no:

    හැබයි අලුත් නිසා තාම කාබ් එහෙම හොදට පදන් වෙලා නැතිද දන්නේ නෑ. 10,000km වගේ දිව්වම සමහර විට හරි ගානකට එයි.

    මට කියන්න දෙයක් මතක් උනා ස්පාර්ක් ප්ලග් ගැන. ඉන්න දාන්නම්.:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Spark plug Heat range!

    ස්පාර්ක් ප්ලග් වල හීට් රේන්ජ් එක ගැනයි වචනයක් කියන්න හදන්නේ.:D(වැරැද්දක් තිබ්බොත් කියන්න:yes:). ගොඩක් දෙනෙක් බලන්නේ නැති දෙයක් මේක.:angry:
    උදාහරණෙකට NGK ප්ලග් එකක් ගමු:D

    ngk-resistor-plugs.JPG

    NGK-Spark-Plug-CR7HSA-0.jpg

    D9EA , CR7HSA මේවගේ අකුරු වලින් කියන්නේ ප්ලග් ටයිප් එක.:confused: මේ තියන 7,9 ඉලක්කම් වලින් කියන්නේ හීට් වැලිව් එක. ඒ කියන්නේ ප්ලග් එක වැඩ කරනකොට පත්වෙන උෂ්නත්වය.:rolleyes: ස්පාර්ක් එකෙන් ඇතිකරන උෂ්නත්වය එහෙම නෙමේ. කියෙව්වම තේරෙයි.:yes:

    NGK වල නම් මේ ඉලක්කම 8,9,10 වගේ වැඩි අගයන් වෙනකොට ප්ලග් එකේ උෂ්නත්වය අඩුයි. 5,6,7 වගේ වෙනකොට වැඩියි.
    මේ ප්ලග් එකේ උෂ්නත්වය හදාගන්නේ ප්ලග් insulator එකේ හැඩේ වෙනස් කරල. මේ බලන්න.

    chartheatratingflowpath-2.gif
    low-high-heat-range.png

    පේනවා නේද හැඩේ වෙනස.:D මේකෙන් වෙන්නේ ප්ලග් එකෙන් තාපය පිටකරන එක පාලනය කරන එක. වැඩියෙන් තාපය පිටවෙනව නම් ප්ලග් එක තරමක් සිසිල් cold plug එකක් කියල කියනව. පිටවෙනව අඩුනම් hot plug එකක් කියල කියනව.
    ඕනකරන ප්ලග් එක එන්ජින් මොඩල් එක අනුව වෙනස්. තරමක් heat value එක වැඩි ප්ලග් එකක් ඕන එන්ජිමකට එක heat value අඩු ප්ලග් එකක් දැම්මොත් ප්ලග් එක ඇතිවෙන කාබන් පිච්චෙන තරම් උෂ්නත්වෙකට පත්වෙන්නැතුව ගිහින් ප්ලග් එක කලුවෙන්න බලනව. එන්ජින් හොදට ටියුන් වෙලා තිබ්බත් ටිකක් හරි කලුවෙනව. ඉතින් ටියුන් අවුල් කියල හිතනව. මේ වඩේ මට වුනා.:baffled::no:

    ඒවගේම තමා අඩු උෂ්නත්වෙක ප්ලග් එකක් ඕන එන්ජිමකට වැඩි හීට් වැලිව් එකක් තියන ප්ලග් එකක් දැම්මත්. එතකොට ප්ලග් එක ඕනවට වඩා රත්වෙලා ප්ලග් එක උනුවෙන ගතියක් පේනවා. හොද නෑ කියල අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ.
    මේක බලන්න.:yes:

    charttempfiringend.gif

    මං විස්තර කරන්න NGK ගැන කිව්වේ.:yes: අනිත් අයගෙ හීට් රේන්ජ් එකත් ටිකක් මෙ වගේ ඒත් අගයන් වෙනස්.:baffled:

    attachment.php

    මැනුවල් එකේ ඇති දාන්න ඕනෙ එක කියල. ඉතින් තියන ප්ලග් එක වෙනස් එකක් නම් ගැලපෙන හීට් රේන්ජ් එකේ එකක් දාල බලන්න වෙනසක් තියෙයි:D:D:D:D
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Bohooma wadagat deyak umba api hamootama matak karala dunne saha igannuwe Harindu machannn...... mama atulu oka danna aya hamotama mama hitanne ehem pitinm amataka unu deyak.. saha nodanna ayata honda leson ekak...

    Jaya wevaaaaaaaaaa......... dena umbata repp 3+ ma... aye makkai..!!!
     
    තෑන්ක්ස් මචෝ. මං බයික් වැඩ්ඩේක් නෙමේ සාමාන්ය දැනුමක් තියෙන්නේ.:D මං කියන දේවල් වල වැරැද්දක් එහෙම තියනව නම් කියන්න.:yes::yes:

    මේක දාන්න හිතුනේ කිව්ව වගේ මට මේ වැඩේ වුන හිංදා.:(

    You must spread some Reputation around before giving it to harindugamlath again.

    අවුලක් නෑ.:D ඔන්න දුන්න මාත්.:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුභ උදෑසනක් වේවා..... කෝ මේ කට්ටිය....?? :rolleyes:

    Good Morning!:) මං තඩි විස්තරයක් දැම්මා. කවුරුත් දැකල නෑ වගේ.:( මේ පේජ් එකෙත් දාන්නම්...:(

    ස්පාර්ක් ප්ලග් වල හීට් රේන්ජ් එක ගැනයි වචනයක් කියන්න හදන්නේ.:D(වැරැද්දක් තිබ්බොත් කියන්න:yes:). ගොඩක් දෙනෙක් බලන්නේ නැති දෙයක් මේක.:angry:
    උදාහරණෙකට NGK ප්ලග් එකක් ගමු:D

    ngk-resistor-plugs.JPG

    NGK-Spark-Plug-CR7HSA-0.jpg

    D9EA , CR7HSA මේවගේ අකුරු වලින් කියන්නේ ප්ලග් ටයිප් එක.:confused: මේ තියන 7,9 ඉලක්කම් වලින් කියන්නේ හීට් වැලිව් එක. ඒ කියන්නේ ප්ලග් එක වැඩ කරනකොට පත්වෙන උෂ්නත්වය.:rolleyes: ස්පාර්ක් එකෙන් ඇතිකරන උෂ්නත්වය එහෙම නෙමේ. කියෙව්වම තේරෙයි.:yes:

    NGK වල නම් මේ ඉලක්කම 8,9,10 වගේ වැඩි අගයන් වෙනකොට ප්ලග් එකේ උෂ්නත්වය අඩුයි. 5,6,7 වගේ වෙනකොට වැඩියි.
    මේ ප්ලග් එකේ උෂ්නත්වය හදාගන්නේ ප්ලග් insulator එකේ හැඩේ වෙනස් කරල. මේ බලන්න.

    chartheatratingflowpath-2.gif
    low-high-heat-range.png

    පේනවා නේද හැඩේ වෙනස.:D මේකෙන් වෙන්නේ ප්ලග් එකෙන් තාපය පිටකරන එක පාලනය කරන එක. වැඩියෙන් තාපය පිටවෙනව නම් ප්ලග් එක තරමක් සිසිල් cold plug එකක් කියල කියනව. පිටවෙනව අඩුනම් hot plug එකක් කියල කියනව.
    ඕනකරන ප්ලග් එක එන්ජින් මොඩල් එක අනුව වෙනස්. තරමක් heat value එක වැඩි ප්ලග් එකක් ඕන එන්ජිමකට එක heat value අඩු ප්ලග් එකක් දැම්මොත් ප්ලග් එක ඇතිවෙන කාබන් පිච්චෙන තරම් උෂ්නත්වෙකට පත්වෙන්නැතුව ගිහින් ප්ලග් එක කලුවෙන්න බලනව. එන්ජින් හොදට ටියුන් වෙලා තිබ්බත් ටිකක් හරි කලුවෙනව. ඉතින් ටියුන් අවුල් කියල හිතනව. මේ වඩේ මට වුනා.:baffled::no:

    ඒවගේම තමා අඩු උෂ්නත්වෙක ප්ලග් එකක් ඕන එන්ජිමකට වැඩි හීට් වැලිව් එකක් තියන ප්ලග් එකක් දැම්මත්. එතකොට ප්ලග් එක ඕනවට වඩා රත්වෙලා ප්ලග් එක උනුවෙන ගතියක් පේනවා. හොද නෑ කියල අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ.
    මේක බලන්න.:yes:

    charttempfiringend.gif

    මං විස්තර කරන්න NGK ගැන කිව්වේ.:yes: අනිත් අයගෙ හීට් රේන්ජ් එකත් ටිකක් මෙ වගේ ඒත් අගයන් වෙනස්.:baffled:

    attachment.php

    මැනුවල් එකේ ඇති දාන්න ඕනෙ එක කියල. ඉතින් තියන ප්ලග් එක වෙනස් එකක් නම් ගැලපෙන හීට් රේන්ජ් එකේ එකක් දාල බලන්න වෙනසක් තියෙයි:D:D:D:D
     
    • Like
    Reactions: pavithra_uk

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Good Morning!:) මං තඩි විස්තරයක් දැම්මා. කවුරුත් දැකල නෑ වගේ.:( මේ පේජ් එකෙත් දාන්නම්...:(

    :shocked: දැක්කා දැක්කා..... :yes: Quote කරේ නැත්තේ, ත්‍රෙඩ් එක ස්ලෝ වෙන නිසා..... :(

    කියලා තියෙන දේවල් ඉතින් මට නම් හොල්මන් වගේ...... මම ඉතින් බයික් ගැන දන්න එකෙක් යෑ....... :no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: දැක්කා දැක්කා..... :yes: Quote කරේ නැත්තේ, ත්‍රෙඩ් එක ස්ලෝ වෙන නිසා..... :(

    කියලා තියෙන දේවල් ඉතින් මට නම් හොල්මන් වගේ...... මම ඉතින් බයික් ගැන දන්න එකෙක් යෑ....... :no:

    :baffled::baffled:අවුලක් නෑ.. දැන් දැනගමු එහෙනම්. :)මාත් ඕක ගැන දැන ගත්තෙ මේ අවුරුද්දේ.:yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Bike bike bikeeeeeeeeeeeeee.....................!!!!!!!!!!!!!!!!!! BUMPZZZZZZZZZ...!!!!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    පලසර 135, 150, 180, 200, 220 ක්‍රියා විරහිත වෙලා ඉවත් කරන ලද ඩිජිටල් මීටරයක් අවශ්‍ය කර තිබේ
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    පලසර 135, 150, 180, 200, 220 ක්‍රියා විරහිත වෙලා ඉවත් කරන ලද ඩිජිටල් මීටරයක් අවශ්‍ය කර තිබේ

    me umbata puluwanda digital meter ekaka display colour eka wenas karanna..

    lankave samahara un karanava e wadee.. habai konaka indan galawanna wenavalu meter eka... umba electric side eke wada karanavane tikak.. ohoma gemak gahanna puluwanda umbata...??? puluwan nam mage metere umbata genat denava test run ekatat ekka paata wenas karala diyan mata....:eek::):):)
     
    Status
    Not open for further replies.