මචන්ලා මට i phone 4 එකක් ලැබුනා. හැබැයි ඒක ජපන් softbank ලොක් එක තියෙන්නේ. ෆැක්ටරි අන්ලොක් කරන්නත් 23ක් විතර යනවලු. මේක ජේල්බ්රේක් කරලා යූස් කරන්න හදා ගන්න පුලුවන්ද? ෆැක්ටරි අන්ලොක් නොකර ෆෝන් එක ලංකාවේ යූස් කරන්න පුලුවන් ක්රමයක් තියනවාද?:(