i phone 4 softbank help

gns85

Active member
  • Jul 11, 2010
    283
    120
    43
    😂😂
    මචන්ලා මට i phone 4 එකක් ලැබුනා. හැබැයි ඒක ජපන් softbank ලොක් එක තියෙන්නේ. ෆැක්ටරි අන්ලොක් කරන්නත් 23ක් විතර යනවලු. මේක ජේල්බ්‍රේක් කරලා යූස් කරන්න හදා ගන්න පුලුවන්ද? ෆැක්ටරි අන්ලොක් නොකර ෆෝන් එක ලංකාවේ යූස් කරන්න පුලුවන් ක්‍රමයක් තියනවාද?:(
     

    nicesr

    Junior member
  • Apr 10, 2010
    294
    21
    18
    Machan ... okata mukuth karanna baha ....
    Softbank Sever off machan dan godak kalayak tessa edan ....
    Sorry ...
     
    • Like
    Reactions: gns85