ජීවිතය හදා ගන්න උපදෙස් ටිකක් ...

Nov 24, 2011
812
217
0
Colombo, Sri Lanka
ජීවිතය හදා ගන්න උපදෙස් ටිකක් ...

මේ Tread එක දාන්න හේතුව මම කැමතියි වැරදි පාරේ යන එක්කෙනෙක්ව හරි හරි පාරට ගන්න උදව්වක් කරන්න. ඒ වගෙම කියන්න ඕනේ හුදෙක් rep බලාපොරොත්තුවෙන් දාන tread එකක් නෙවෙයි මේක.

මුලින්ම කියන්න ඕනේ මම ජීවිතේ ගත කරේ පිස්සෙක් වගේ කියල තේරුනේ මට මගේ පෙම්වතිය හම්බුනාට පස්සේ. එයා මගේ ජීවිතේ මම කරන ගොඩක් වැරදි මට තේරුම් කරලා දුන්නා. ( දැන් උඹලා හිතනවා ඇති මූ මොන මගුලකටද යකෝ මේවා අපිට කියන්නේ කියලා ) ජීවිතේ හදාගන්න මචන් කියන්නෙ.

මට කියන්න ඕන උනේ උඹේ කෙල්ලත් උඹට ඇත්තටම ආදරෙයිනම් ඒ කෙල්ල කියන දේ අහපන්.උඹට කවදාවත් ජීවිතේ වරදින එකක් නෑ. තව එකක් කියන්නම් ඒ කෙල්ලට කවදාවත් දුකක් දෙන්න එපා උඹට පව් සිද්දවෙයි.

හරි මම දැන් මගේ කතාව කියන්නම්කෝ. මම බෞද්දයෙක් එත් මගේ පෙම්වතිය හම්බවෙන්න කලින් මම අඩුම ගානේ පන්සලකට ගියෙත් බොහොම කලාතුරකින්. ඒත් දැන් එයා මට පුරුදු කරා දවස ගානේ ගෙදර බුදුන් වදින්න , පින් දහම් කරන්න කොටින්ම කිව්වොත් බුදු දහමට අනුව ජීවත් වෙන්න. උඹලට කියන්න මචන් දැන් මම ඉස්සර හිටපු කෙනා නෙවෙයි.හිතට පුදුම සැනසීමක් එන්නේ බුදුන් වැදලා පිනක් දහමක් කරාම, මාව විශ්වාස කරපන්. උඹත් කරලා බලපන්.

එයා මට මගේ ජීවිතේ මට වැරදුන තව තැනක් හැදුවා. මම අවුරුදු 18 වෙනකන් සිගරට් එකක් නිකමටවත් කටේවත් තියලා තිබ්බේ නෑ, ඒත් මගේ අවාසනාවට මට මාර යාලුවො කීපදෙනෙක් හම්බුනා. මම සිගරට්, අරක්කු, බියර් වලට පුරුදු උනේ හිතා ගන්නවත් බැරි විදියට, සමහර දවස් වලට සිගරට් 10ක් විතර පත්තු කරා. ඒ වගේ දිගටම අවුරුදු 20 වෙනකන් ඒවා use කරා.

එත් මගේ තිබුන පිනකට මට මගේ ගර්ල් ව හම්බවුනා. එයා මට මේවා බොන එකෙන් වෙන side effects ,පිරේන පව් ගැන ගොඩක් කියලා දුන්නා. ඒත් කවදාවත් බල කරේ නෑ ඕව නවත්තන්න කියලා, මොකද එයා දන්නවා මම එයාට ඇත්තටම ආදරෙයිනම් මම ඒවා නවත්තනවා කියලා. කොහමෙන් කොහොමහරි මම ඒකටත් තිත තිබ්බා.දැන් මම ගොඩක් සතුටෙන් ඉන්නවා ඒවා නැවැත්තුව නිසා.

උඹලට කියන්න බුදුසරණින් මම අද ගොඩක් සතුටෙන් ඉන්නව මට ජීවිතේ ගැන කියලා දෙන්න කෙනෙක් හම්බවුන නිසා.

යාලුවනේ, මම ඔයාලට දේවල් කීපයක් කියන්නම් ,කරලා බලන්න ජීවිතේ සාර්තක වේවි

01- බුදුදහමට අනුව ජීවත් වෙන්න උත්සහ කරන්න.
02- අරක්කු,බියර්,සිගරට් වලට තිත තියන්න.
03- කෙනෙක් තමන්ට ඇත්තටම ආදරෙයිනම් ඒ කෙනාව කවදාවත් රිදවන්න එපා.
04-අම්ම, තාත්තව කවදාවත් අමතක කරන්න එපා.
05- සාදාරණ විදියට මුදල් හම්බ කරන්න.
06- හම්බ කරන මුදල් වලින් පිනට දහමට කීයක් හරි වියදම් කරන්න, ඒකත් අමාරු නම් රුපියල් 100ක් වියදම් කරලා දුප්පත් කෙනෙක්ට කෑම වේලක් අරන් දෙන්න. ගොඩක් සතුටු හිතෙයි.

මම මේ විස්තර ඔයාලට කිව්වේ ඔයාලට ප්‍රයෝජන වෙයි කියලා හිතලා. මට rep ඕනේ නෑ. මගේ කෙල්ලට පින් දෙන්න මට ඒ ඇති.

බුදු සරණයි !
 
Last edited:

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)
    බොහෝම සතුටුයි මිත්‍රයා ,,,
    මගේ උණුසුම් සුභපැතුම්....
    හැබැයි ඔයාගේ ආදරය පන වගේ රැකගන්න..ඒක නැතිවෙන්න ඉඩතියන්න එපා.
    එහෙම නොවුනොත් තමයි ඔයා අර එපා කිව්ව දේවල් කරන්න ගොඩක් මිනිස්සු පෙලබෙන්නේ...
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ Tread එක දාන්න හේතුව මම කැමතියි වැරදි පාරේ යන එක්කෙනෙක්ව හරි හරි පාරට ගන්න උදව්වක් කරන්න. ඒ වගෙම කියන්න ඕනේ හුදෙක් rep බලාපොරොත්තුවෙන් දාන tread එකක් නෙවෙයි මේක.

    මුලින්ම කියන්න ඕනේ මම ජීවිතේ ගත කරේ පිස්සෙක් වගේ කියල තේරුනේ මට මගේ පෙම්වතිය හම්බුනාට පස්සේ. එයා මගේ ජීවිතේ මම කරන ගොඩක් වැරදි මට තේරුම් කරලා දුන්නා. ( දැන් උඹලා හිතනවා ඇති මූ මොන මගුලකටද යකෝ මේවා අපිට කියන්නේ කියලා ) ජීවිතේ හදාගන්න මචන් කියන්නෙ.

    මට කියන්න ඕන උනේ උඹේ කෙල්ලත් උඹට ඇත්තටම ආදරෙයිනම් ඒ කෙල්ල කියන දේ අහපන්.උඹට කවදාවත් ජීවිතේ වරදින එකක් නෑ. තව එකක් කියන්නම් ඒ කෙල්ලට කවදාවත් දුකක් දෙන්න එපා උඹට පව් සිද්දවෙයි.

    හරි මම දැන් මගේ කතාව කියන්නම්කෝ. මම බෞද්දයෙක් එත් මගේ පෙම්වතිය හම්බවෙන්න කලින් මම අඩුම ගානේ පන්සලකට ගියෙත් බොහොම කලාතුරකින්. ඒත් දැන් එයා මට පුරුදු කරා දවස ගානේ ගෙදර බුදුන් වදින්න , පින් දහම් කරන්න කොටින්ම කිව්වොත් බුදු දහමට අනුව ජීවත් වෙන්න. උඹලට කියන්න මචන් දැන් මම ඉස්සර හිටපු කෙනා නෙවෙයි.හිතට පුදුම සැනසීමක් එන්නේ බුදුන් වැදලා පිනක් දහමක් කරාම, මාව විශ්වාස කරපන්. උඹත් කරලා බලපන්.

    එයා මට මගේ ජීවිතේ මට වැරදුන තව තැනක් හැදුවා. මම අවුරුදු 18 වෙනකන් සිගරට් එකක් නිකමටවත් කටේවත් තියලා තිබ්බේ නෑ, ඒත් මගේ අවාසනාවට මට මාර යාලුවො කීපදෙනෙක් හම්බුනා. මම සිගරට්, අරක්කු, බියර් වලට පුරුදු උනේ හිතා ගන්නවත් බැරි විදියට, සමහර දවස් වලට සිගරට් 10ක් විතර පත්තු කරා. ඒ වගේ දිගටම අවුරුදු 20 වෙනකන් ඒවා use කරා.

    එත් මගේ තිබුන පිනකට මට මගේ ගර්ල් ව හම්බවුනා. එයා මට මේවා බොන එකෙන් වෙන පිරේන පව් ගැන ගොඩක් කියලා දුන්නා. ඒත් කවදාවත් බල කරේ නෑ ඕව නවත්තන්න කියලා, මොකද එයා දන්නවා මම එයාට ඇත්තටම ආදරෙයිනම් මම ඒවා නවත්තනවා කියලා. කොහමෙන් කොහොමහරි මම ඒකටත් තිත තිබ්බා.දැන් මම ගොඩක් සතුටෙන් ඉන්නවා ඒවා නැවැත්තුව නිසා.

    උඹලට කියන්න බුදුසරණින් මම අද ගොඩක් සතුටෙන් ඉන්නව මට ජීවිතේ ගැන කියලා දෙන්න කෙනෙක් හම්බවුන නිසා.

    යාලුවනේ, මම ඔයාලට දේවල් කීපයක් කියන්නම් ,කරලා බලන්න ජීවිතේ සාර්තක වේවි

    01- බුදුදහමට අනුව ජීවත් වෙන්න උත්සහ කරන්න.
    02- අරක්කු,බියර්,සිගරට් වලට තිත තියන්න.
    03- කෙනෙක් තමන්ට ඇත්තටම ආදරෙයිනම් ඒ කෙනාව කවදාවත් රිදවන්න එපා.
    04-අම්ම, තාත්තව කවදාවත් අමතක කරන්න එපා.
    05- සාදාරණ විදියට මුදල් හම්බ කරන්න.
    06- හම්බ කරන මුදල් වලින් පිනට දහමට කීයක් හරි වියදම් කරන්න, ඒකත් අමාරු නම් රුපියල් 100ක් වියදම් කරලා දුප්පත් කෙනෙක්ට කෑම වේලක් අරන් දෙන්න. ගොඩක් සතුටු හිතෙයි.

    මම මේ විස්තර ඔයාලට කිව්වේ ඔයාලට ප්‍රයෝජන වෙයි කියලා හිතලා. මට rep ඕනේ නෑ. මගේ කෙල්ලට පින් දෙන්න මට ඒ ඇති.

    බුදු සරණයි !

    උඹ පට්ට වාසනාවන්තයෙක් මචන්.
    All the best!
    :) :)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කෙල්ලගේ නමයි, නොම්බරෙයි දියන් බලන්න උඹ ඇත්තද කියන්නෙ කියල. හි හී

    එළ එළ.... හොඳ ලිපියක්..... එළකිරි........
     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    ඔච්චර කියන්න දෙයක් නැ බන් උබේ ඔය 01 වෙනි එක තේරුම් ගත්තා නම් ඇති

    ඔව් මචන් උඹ හරි :)

    :):):)
    බොහෝම සතුටුයි මිත්‍රයා ,,,
    මගේ උණුසුම් සුභපැතුම්....
    හැබැයි ඔයාගේ ආදරය පන වගේ රැකගන්න..ඒක නැතිවෙන්න ඉඩතියන්න එපා.
    එහෙම නොවුනොත් තමයි ඔයා අර එපා කිව්ව දේවල් කරන්න ගොඩක් මිනිස්සු පෙලබෙන්නේ...

    බොහොම ස්තුතියි comment එකට. අනිවර්යෙන්ම මචන් ,කවදාවත් එයාව නැති කරගන්නේ නෑ ..

    උඹ පට්ට වාසනාවන්තයෙක් මචන්.
    All the best!
    :) :)

    ගොඩක් ස්තූතියි සහෝ .... :) :)

    :)
    shot ekak nam danawa maasa 3kaata wage serayak! :baffled:

    මෙහෙමයි සහොදරයා, ජීවිතේ enjoy කරන්න බොන්නම ඕනේ නෑ.මමත් ජීවිතේ ගොඩක් enjoy කරනවා,එත් අරක්කු වලින් නෙවෙයි. :)

    me thread eka dapu kena harima lucky wagema mehema thaman danagaththa deyak thawa kenekta kiyala dena ekanam harima watinawa.good post :D

    බොහොම ස්තූතියි සහෝ. බුදු සරණයි ...

    ow bn. anit eka eka kiyanna matanam kellek awashya wenne naha.

    එක එක අය දේවල් තෙරුම් ගන්න විදිය වෙනස්.මම තේරුම් ගත්තේ මේ විදියට මචන් ..

    කෙල්ලගේ නමයි, නොම්බරෙයි දියන් බලන්න උඹ ඇත්තද කියන්නෙ කියල. හි හී

    එළ එළ.... හොඳ ලිපියක්..... එළකිරි........

    එළකිරි :)

    congratz bro

    ස්තූතියි සහෝ .....
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    උඹ ගොඩක් වාසානාවන්තයි බන්.... එයාව වැඩි වැඩියෙන් ආදරේ කරපන්.:)
    මට මගේ නැතිඋනු කෙල්ලව මතක් උනා බන්...:(:(:(
     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    උඹ ගොඩක් වාසානාවන්තයි බන්.... එයාව වැඩි වැඩියෙන් ආදරේ කරපන්.:)
    මට මගේ නැතිඋනු කෙල්ලව මතක් උනා බන්...:(:(:(

    අනිවාර්යෙන්ම මචන් :) . ඇයි සහෝදරයා මොකද වුනේ Girl ට ?? :sorry: :sorry: