පද පේළී - EK LYRICS THREAD PART 2

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Somathilaka Jayamaha.............

විල් තෙරේ පියුම් පිපී සුගන්ධවත් වෙවී~
ඇල් පවන් ගලා ප්‍රබෝධයෙන් ප්‍රබෝධවී..
බිඟු නදින් විහඟ තුඩින් ගලා ගලා හැලී~
ගීතයක් වෙලා හෙටත් නැගෙන් උදෑසනේ..
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනන්ත‍යක් වී.....ඔබේ ආදරේ.....
    ඔබේ ආදරේ.....
    මේ සුරම්‍ය පාරාදීසේ.....
    හදවතින්..... උමතු වූ.....
    සදානන්ද කර සරාග සුවඳ විජිත‍යේ.....

    නීල දිලෙන නිම්න‍යේ
    සුමුදු ස‍යන‍යේ....
    නෙතු පි‍යන් වැසී....වැසී....වැසී....
    ස්වප්න‍යක්ද මේ තරම් පුදුම වූ
    ඔබේ ආදරේ.....ඔබේ ආදරේ.....

    කැකුලු හදින හිරිපොදේ පිපුණු සීතලේ
    දෙතොල් පෙති ලිහී.....ලිහී.....ලිහී.....
    මධුවිතක්ද මේ තරම් මධුර වූ
    ඔබේ ආදරේ.....ඔබේ ආදරේ.....

    -Rookantha & Chandralekha-
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    අනන්ත‍යක් වී.....ඔබේ ආදරේ.....
    ඔබේ ආදරේ.....
    මේ සුරම්‍ය පාරාදීසේ.....
    හදවතින්..... උමතු වූ.....
    සදානන්ද කර සරාග සුවඳ විජිත‍යේ.....

    නීල දිලෙන නිම්න‍යේ
    සුමුදු ස‍යන‍යේ....
    නෙතු පි‍යන් වැසී....වැසී....වැසී....
    ස්වප්න‍යක්ද මේ තරම් පුදුම වූ
    ඔබේ ආදරේ.....ඔබේ ආදරේ.....

    කැකුලු හදින හිරිපොදේ පිපුණු සීතලේ
    දෙතොල් පෙති ලිහී.....ලිහී.....ලිහී.....
    මධුවිතක්ද මේ තරම් මධුර වූ
    ඔබේ ආදරේ.....ඔබේ ආදරේ.....

    -Rookantha & Chandralekha-


    mamath aasama sinduwak:yes:
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    shashika nisansalage sinduwak thiyenawa"aakasaye dura gimhaana iwre" kiyala kattiya ekath ahala balanna lassana sinduwak
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නුබ සයුර සේමැයි..
    බිදී විසිරෙයි සිතුම් පෙනපිඩු සිත් ඉවුරු බැම්මේ....
    දුක කඳුල ඈතයි...
    හද විලේ පෙම් කුමුදු පීදෙන හඬ ඇසෙයි රහසේ....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    shashika nisansalage sinduwak thiyenawa"aakasaye dura gimhaana iwre" kiyala kattiya ekath ahala balanna lassana sinduwak
    ටිකක් වෙනස් ආරක සින්දුවක්.....:yes::yes::yes:

    ආකාස‍යේ.....දුර ගිම්හාන ඉවුරේ....//
    මා ඉගිල එන්නම්
    ලඟින් තුරුලු වෙන්නම්
    ඔබේ උණුසුමේ රාත්‍රි‍යේ....//

    නන්නාදුනන මේ....රන් තාරකාවෙන්
    වලා ‍යහන ර
    න්වන් වෙලා....
    ඔබේ නුහුරු ගී‍යෙන් සදා සොඳුරු බැල්මෙන්
    රැ‍යේ පීදිලා ‍යෞවනේ....

    මංමුලා කතරේ....කම්බිමක්දෝ මේ
    වෙලී නිලන තුරු වැල් අරා....
    නිදා නොඉඳ ඉන්නම් ලි‍යා තබා ‍යන්නම්
    ඔබේ ජීවිතේ මා නමින්....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කරුණා සුවඳ තවරාලූ

    කරුණා සුවඳ තවරාලූ හද පියුමේ
    මවගේ සෙනෙහසයි උල්පත සැනසීමේ
    දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ
    අම්මා කියන්නේ කාටද අද අම්මේ

    ලේ කිරි කරලා මට පොවලා
    මා හැදු වැඩු අම්මේ
    පුංචිකාලෙ දණ ගාගෙන යන විට
    නැගිටින්නට අත දුන් අම්මේ
    හොඳින් නරක දේ වෙන්කරලා
    ඔවදන් දුන් අම්මේ
    මතු සංසාරෙදි ඔබේම පුතු ලෙස
    උපදින්නට පතනෙමි අම්මේ

    කරුණා සුවඳ තවරාලූ හද පියුමේ...

    බඩගිනි වීලා හැඩු විටදී
    මට බත් කැවු අම්මේ
    පාසල් යවලා උගන්නලා මට
    මා ලොකු මිනිසෙකු කළ අම්මේ
    ආදරයෙන් මට අඩගහලා
    පුතා කියූ අම්මේ
    ඔබ මතු බුදුවී දහම් දෙසන විට
    මමත් නිවන් දකිනෙමි අම්මේ


    -නිහාල් නෙල්සන්-
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පුණ්‍යවන්ත පෙම්වතී...

    පුණ්‍යවන්ත පෙම්වතී
    ප්‍රේමවන්ත ජන්මයේ
    ශාන්ත වු ප්‍රසන්න රැයක සිල් මුදන්න මාධවී
    පුණ්‍යවන්ත පරම පෙම්වතී//

    හුදකලා අනන්තයේ කල් බලා හිමින් සැරේ
    හඳුනගන්
    දේවතාවියේ
    අසන්තෝෂ හිතක මහිම මැවු මෙනෙවියේ
    පුණ්‍යවන්තියේ

    පුණ්‍යවන්ත පෙම්වතී...

    සැදැහැතී සඳ වාහිනී සිතැඟි නිවන දේහිනී
    සිත අවනත සෙනෙහෙවන්තියේ
    සිසිල සැපත අතුල යහන මැවු මෙනෙවියේ
    ප්‍රේමවන්තියේ


    පුණ්‍යවන්ත පෙම්වතී...

    -නලීන් පෙරේරා-
     
    • Like
    Reactions: C h o p p e

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පුණ්‍යවන්ත පෙම්වතී
    ප්‍රේමවන්ත ජන්මයේ
    ශාන්ත වු ප්‍රසන්න රැයක සිල් මුදන්න මාධවී
    පුණ්‍යවන්ත පරම පෙම්වතී//

    හුදකලා අනන්තයේ කල් බලා හිමින් සැරේ
    හඳුනගන්
    දේවතාවියේ
    අසන්තෝෂ හිතක මහිම මැවු මෙනෙවියේ
    පුණ්‍යවන්තියේ

    පුණ්‍යවන්ත පෙම්වතී...

    සැදැහැතී සඳ වාහිනී සිතැඟි නිවන දේහිනී
    සිත අවනත සෙනෙහෙවන්තියේ
    සිසිල සැපත අතුල යහන මැවු මෙනෙවියේ
    ප්‍රේමවන්තියේ


    පුණ්‍යවන්ත පෙම්වතී...

    -නලීන් පෙරේරා-

    11.gif
    රෙප්++++++
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    පෙරදා හඩවා ගියා ඔයා
    රිදවා සිත මා ........
    සුවදක්වත් නෑ ඔයා
    මා ලග තියා ........//

    සද තරු පවා හැඩුවා
    මගේ සෝසුම් දැකලා.............//

    මගේ සිත ආදරේ........
    කදුලකින් පුරෝලා
    ජිවිතේත් නැති කරලා
    කොහෙදෝ ගියේ
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    දුරස් වෙලා වෙනස් වෙලා වෙන් විලා ගියත් ඔයා තවමත් මං ඔය ඇස් වල පලමු අයිතිකාරයා
    තවමත් මං ඔය ඇස් වල පලමු අයිතිකාරයා


    අදටත් මතක් වුනා පෙම්කල දවස් එදා //
    බොරු ප්‍රේමයක් මවා මම වැරදි යයි කියා
    වෙන අතක පැටලිලා සමුගත්තෙ ඇයි ඔයා


    දුරස් වෙලා.....


    කදුළින්ම සේදුනා මගේ ඇස් ඔයා නිසා //
    සුභ පතම් ඈත්වෙලා ඔබ වෙතම සෑමදා
    සතුටින්ම ඉන්න කියා මගේ රත්තරං ඔයා


    දුරස් වෙලා....

    nadeera nonis
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    සද හඩවා
    තරු නිවලා ඔබ ගියදා.. ආදරී
    හිත රිදිලා පෙම බිදිලා තවමත් මා මතකේ රැදී
    තවමත් මා මතකේ රැදී...
    සද හඩවා තරු නිවිලා ඔබ ගියදා ආදරී

    වේදනා දුන්නේ ඇයි ජීවිතේ
    ආදරේ නැද්ද දැන් මා කෙරේ
    තනිවීලා ඉන්නේ දුක් සාගරේ
    නෑ තාම ඔබ හට එය තේරුනේ

    සද හඩවා

    මා පැතු ලෝකේ ඔබ නෑ ලදේ
    ආදරේ සිහිනයකි ජීවිතේ
    සන්සාර ගමනේ හමුවී මෙසේ
    ඔබ නේද පෙම් ලෝකේ කදුලක් කලේ

    niroshan dreams (flashback)
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    තුඟු ගිරි කුළු සිප ඇදෙන වළාකුළු
    කොහියනවද නුඹලා
    එකලා මගෙ හදවත එනුමැන
    කවියක් වී සැනිනා...
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ......
    ඔබෙන් තොර හීනයක්...

    ඔබෙන් තොර මාවතක් කොයින්දෝ..
    ඔබෙන් තොර ගීතයක් කොයින්දෝ...

    දකින හැම රුපයම ඔබේ රුව සේ පෙනේ..
    අසන හැම ගියකම ඔබේ කටහඩ ඇසේ..
    ඔබේ කට හැඩ ඇසේ....

    සිහිනයෙන් සිහිනයට ඔබයි සැරි සරන්නේ...
    ඇසිපියෙන් ඇසිපියට ඔබ පමණි සිටින්නේ....
    ඔබ පමණි සිටින්නේ...
    :love::love::love:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔබගේ සෙවනේ රෑදෙන සහනේ...
    වේවා සදා වාසනාවන්...
    ඔබගේ සරණේ නොනිමි සෙනේහේ..
    සසර සරන තුරුම වසනා...

    දෙගුරුන් වෙතින් නික්ම සුවිසල් ලොවේ..
    මුදු සීත සෙවනක් සොයා...
    රන්වන් හුයෙන් දෑත පටලා බෑදී...
    ආවේ ඔබේ ලොව සොයා.....

    සිහිලෙන් ගිමන් නිවන සුවදක් ලෙසින්..
    ඔබගේ පෑතුම් සරසාලා..
    ඔබගේ ලගින් නිබද ඉන්නම් ඉතින්..
    පහනක් ලෙසින් දෑල්විලා....

    :love::love: