EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: මගේ ශොප් එක Computer Shop එකක් මිසක්, ලිබර්ටියේ බොක්ස් එකක් නොවන බව කරුණාවෙන් මතක් කරමි. ආයේ එහෙම එහා පැත්තේ තියෙන රූම් එක ඉල්ලන් ආවොත්, දොර පොල්ලකින් ගසා පන්නමි..... :angry:
    pav yako aliya, ohoma charitha ghathanaya karanna epa....;)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුභ උදෑසනක් වේවා කුකුළණි...... :) මිනිපුර කුකුළා සුවසේ ගෙදරට සැපත් වී ඈත්ද.....?? :rolleyes:
    9 vage venakota gedarata ava....:cool::cool:
    umbatayi thariyatayi dadayak daganna bariveema gana kanagatuyi. sanjiyata nam podi dadayak gahuva.....:P
    meh, 6 venidata mama kagallen vahaneta naginava. mata ida thiyaganin.:cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D හරි හරි උඹ අර අනිත් හොර නර්ස් එක්ක සෙට් වෙයන් කෑගල්ලෙන්...... :yes:
    :cool::cool:
    kagalle indanma bonna patangamu.;)
    riyaduruta ba onna......:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :cool::cool:
    kagalle indanma bonna patangamu.;)
    riyaduruta ba onna......:P

    :shocked: ගම්පහින් අලි පැටියා නැග්ගහම වැඩේ පටන් ගන්නයි කල්පනා කරේ..... රියදුරාට දැන් මූඩියක් ගැසුවත් වදිනවා කියලා කිව්වේ...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    mehh apith van eke yanna enawoo....... 7 udeta nuwara train eke yana gamana tikak awul...... enisa ape punchi pawulath van eke yanna enawooooooo............

    :cool: හරි කවුන්ට් කර ගත්තා...... :yes: 3 වෙනකොට මාළඹෙන් පිටත් වෙනවා අර ලො.ලො.කො. කුදලගෙන...... :yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: ගම්පහින් අලි පැටියා නැග්ගහම වැඩේ පටන් ගන්නයි කල්පනා කරේ..... රියදුරාට දැන් මූඩියක් ගැසුවත් වදිනවා කියලා කිව්වේ...... :P
    :cool::cool:
     
    Status
    Not open for further replies.