EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය මේ සාවියෙන් පිටත් වයන වේලාව කියන්න......
    බාබකිව් අඩුම කුඩුම ලබා දීමට.............

    :frown: මොකක්ද කිව්වේ......?? :growl: මගෙන් අහගන්නයි යන්නේ ලොන්ත කිඹුලා ..... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ නිවේදනය කොළඹ සිටින කොකටුවන් වෙතටයි ...

    7 වෙනිදා කොළඹින් පිටත් වන උදවිය තමුන්ගේ විස්තර සහ පිරිවර පිළිබඳව බස් රත්නේ මහතා වෙත විස්තර සපයන්න... කලින්ම ඔබේ අසුන වෙන් කරවා ගන්න ...

    අතර මග සිටින කොකටුවන් වන නර්ස් ගොයියලා (මිනියා සහ දෙනකිනා) ලාට එකම ස්ථානයකින් ගොඩ විය හැක

    :yes: :yes: විස්තර සපයන්නේ නැති අයවළුන් සදහා, බිම වාඩිවී හෝ, වෙනත් ගමන් පහසුකමක් සපයා ගැනීමට සිදු වන බව කරුණාවෙන් දැනුම් දෙමි. ඉඩ කර සීමිත බැවින්, මේ දින වල, වැඩිපුර ආහාර ගැනීමෙන් වලකින්න...... :P

    :oo: බාබකිව් උවමනා උන්, බාබකිව් සදහා මුදල් දිය යුතුය. එබැවින්, බාබකිව් කෑමට බලාපොරොත්තු වන්නේ නම්, ඒ ගැනද සැලකිලිමත් වන්න..... :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද ඊයේ ආපු උඹ දන්න සෙද්ද :P මගෙන් අහන්නේ නැතුව හිටු :rofl: පස්සේ pm යවයි තරි අයියා එක එක ඒවා කියනවා මම ආයේ එන්නේ නෑ කියල :rofl:

    :rofl: බිං කුන්ඩා ජබුක්..... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊයේ අමර පදම්ය :dull: විනාඩි 10 ට ගෙදර ගියෙමි :oo: මට වදින්න අරන් වගේ දැන් :dull: අර මල ජරාව අමුවෙන් බීපු එකා ගොබ්බයෙක් :angry:

    :shocked: දැන් ඉතින් ඔය ඈගට ඔරොත්තු දෙන්නේ නෑ..... :no: ඒකයි ඔය..... :lol:

    කවුද යකෝ J & B ජරාව කියන හොට්ටා...... :angry: අමෘතය වගේ..... :love:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: :yes: විස්තර සපයන්නේ නැති අයවළුන් සදහා, බිම වාඩිවී හෝ, වෙනත් ගමන් පහසුකමක් සපයා ගැනීමට සිදු වන බව කරුණාවෙන් දැනුම් දෙමි. ඉඩ කර සීමිත බැවින්, මේ දින වල, වැඩිපුර ආහාර ගැනීමෙන් වලකින්න...... :P

    :oo: බාබකිව් උවමනා උන්, බාබකිව් සදහා මුදල් දිය යුතුය. එබැවින්, බාබකිව් කෑමට බලාපොරොත්තු වන්නේ නම්, ඒ ගැනද සැලකිලිමත් වන්න..... :rofl::P

    ඕක 100% ක් ම අදාළ උඹට තමයි......... උඹේ ඔය බඩත් එක්ක උඹට තනි සිට් එකක් වෙන් කරන්න වේවි......

    ඉතින් ගාන කියද කියහන්........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked:

    කවුද යකෝ J & B ජරාව කියන හොට්ටා...... :angry: අමෘතය වගේ..... :love:
    ඔවු..ඔව්.....
    ඊයේ අමෘතයේ ආනිසංසයෙන් පිල සුව යහනක් වුනා කියල නිල කොලත් ආරංචියක් තියනවා හැබෑද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕක 100% ක් ම අදාළ උඹට තමයි......... උඹේ ඔය බඩත් එක්ක උඹට තනි සිට් එකක් වෙන් කරන්න වේවි......

    ඉතින් ගාන කියද කියහන්........

    :frown: එතකොට මූ.....?? :rofl:

    nxvw9i.jpg

    24m5cvn.jpg

    මේ කවුද මොනවද කරන්නේ...... :P මේ වෙලාවේ නම් ලිබර්ටිය ඈතුලෙලු...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔවු..ඔව්.....
    ඊයේ අමෘතයේ ආනිසංසයෙන් පිල සුව යහනක් වුනා කියල නිල කොලත් ආරංචියක් තියනවා හැබෑද?

    :shocked: කවුද යකෝ බොරු ආරංචි දෙන එකා..... :growl: මම යස අගේට නූඩ්ල්ස් පිගානකටත් වග කියලා නිදා ගත්තා එලකිරි වගේ...... :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: එතකොට මූ.....?? :rofl:
    මේ කවුද මොනවද කරන්නේ...... :P මේ වෙලාවේ නම් ලිබර්ටිය ඈතුලෙලු...... :yes:

    හෙනම ගහපිය තෝ අදත් ෆොටෝස් ගැහැව්වද........? :lol::lol::lol::lol: පවු බං මූ........ අයින් කරහන් ෆොටෝස් දෙක....... පවු යකෝ........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෙනම ගහපිය තෝ අදත් ෆොටෝස් ගැහැව්වද........? :lol::lol::lol::lol: පවු බං මූ........ අයින් කරහන් ෆොටෝස් දෙක....... පවු යකෝ........

    :shocked: ඈයි බොල..... මේකේ ඉන්නේ මොකාද කියලා පේනවයෑ..... අපි අපි විතරනේ දන්නේ මේ ගම්පහ අලියා කියලා..... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: ඈයි බොල..... මේකේ ඉන්නේ මොකාද කියලා පේනවයෑ..... අපි අපි විතරනේ දන්නේ මේ ගම්පහ අලියා කියලා..... :lol:

    ගම්පහ අලියා අඳුනන්නේ අපි විතරද යකෝ...... අයින් කරහන් ඕක........ මේක ෆෝරම් එකක්......තේරෙනවද........? :frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: කවුද යකෝ බොරු ආරංචි දෙන එකා..... :growl: මම යස අගේට නූඩ්ල්ස් පිගානකටත් වග කියලා නිදා ගත්තා එලකිරි වගේ...... :cool:
    පාර අයිනේ අම්මපා එළකිරි වගේ නින්ද යනව ද බං.......
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ආහ්..තාච්චි මස්සිනේ.............

    තාම නෑ බං.......ඊයෙ කතා කලා.....එතකොට උෟයි, ඇඹෙණියයි නෑගං යනවා............

    Aloo kibula massina:)
    Munam dan raata EK paththa palathe ne:lol:
    Awelawe awith takgala yanawa:rofl:
     
    Status
    Not open for further replies.