මෙන්න මගේ තෙල් ගැහිල්ල......
පෙට්රල් 95 / Rs. 170 ගානේ
1. ගත්ත ගමන් 2013/06/07 (මාළඹේ ලංකා ශෙඩ් එක)
Rs. 2400
14.117 L
දුවලා තිබ්බේ 5Km (බජාජ් උන් තෙල් බින්දුවක් දාලා තමා බයික් එක අපිට දෙන්නේ.....

)
2. 2013/06/17 (මාළඹේ ලංකා ශෙඩ් එක)
Rs. 1900
11.176 L
දුවලා තිබ්බේ 377.8Km
එතකොට තෙල් කිරිල්ල 33.8Km/l
3. 2013/06/22 (මාළඹේ ලංකා ශෙඩ් එක)
Rs. 700
4.117 L
දුවලා තිබ්බේ 252.8Km
එතකොට තෙල් කිරිල්ල 61.4Km/l
4. 2013/06/30 (මාළඹේ ලංකා ශෙඩ් එක)
Rs. 2000
11.764 L
දුවලා තිබ්බේ 506.8Km
එතකොට තෙල් කිරිල්ල 43.08Km/l
5. 2013/07/07 (මාළඹේ ලංකා ශෙඩ් එක)
Rs. 1650
9.705 L
දුවලා තිබ්බේ 399.1Km
එතකොට තෙල් කිරිල්ල 41.12Km/l
6. 2013/07/18 (මාළඹේ ලංකා ශෙඩ් එක)
Rs. 2100
12.352 L
දුවලා තිබ්බේ 506.2Km
එතකොට තෙල් කිරිල්ල 40.98Km/l
7. 2013/07/20 (කුරුණෑගල ලංකා ශෙඩ් එක)
Rs. 500 (මේ කුරුණෑගලින් 170.10 ලීටරේ)
2.939 L
දුවලා තිබ්බේ 221Km
එතකොට තෙල් කිරිල්ල 75.19Km/l

8. 2013/07/22 (මාළඹේ ලංකා ශෙඩ් එක)
Rs. 1400
8.235 L
දුවලා තිබ්බේ 354.1Km
එතකොට තෙල් කිරිල්ල 42.99Km/l
9. 2013/08/01 (IOC Peliyagoda)
Rs. 2173.41 (IOC Peliyagoda 171 ලීටරේ)
12.71 L
දුවලා තිබ්බේ 635.1Km
එතකොට තෙල් කිරිල්ල 49.96Km/l
10. 2013/08/14 (IOC Pannipitiya)
Rs. 2300 (IOC Pannipitiya 171 ලීටරේ)
13.45 L
දුවලා තිබ්බේ 604.1Km
එතකොට තෙල් කිරිල්ල 44.91Km/l
11. 2013/08/25 (කඩුවෙල අළුතෙන් දාපු ශක්ති ශෙඩ් එක)
Rs. 1950
11.47 L
දුවලා තිබ්බේ 639.9Km
එතකොට තෙල් කිරිල්ල 55.78Km/l

12. 2013/09/01 (කඩුවෙල අළුතෙන් දාපු ශක්ති ශෙඩ් එක)
Rs. 1400
8.23 L
දුවලා තිබ්බේ 324.3Km
එතකොට තෙල් කිරිල්ල 39.4Km/l




තෙල් ගහන්නේ මාසේ අන්තිමට තෙල් ගහනවා..... මාසේ වියදම් ටික බලාගන්න ඕනා නිසා..... සහ තෙල් ලයිට් එක එක පාරක් හරි පත්තු වෙච්ච ගමන් ගහනවා..... සමහර වෙලාවට, ඔය අවුල් තෙල් නැවක් එහෙම ආවා කියලා ආරංචි වෙච්ච ගමන් තෙල් ෆුල් කර ගන්නවා...... කුරුණෑගලින් නම් ඔය අඩු ගාණක් ගැහුවේ, පොළොන්නරු ගිහින් එනකොට මේක 30Km/l වගේ කරොත්, තෙල් මදි වෙලා මග ඉන්න වෙයි කියලා බයේ.......
තෙල් ගහන්නේ, සයිඩ් ස්ටෑන්ඩ් එක ගැහුවහම, උතුරලා යන්නේ නැති වෙන ගානට, කට මට්ටමට වෙනකම් ගහනවා ෆුල් වෙන්නම......
මට මේකේ අමුතු තෙල් කිරිල්ල තමා එපා වෙලා තියෙන්නේ..... අනිත් ඔක්කොම හොදා ඒක තමා අවුල.......